වටිනා මන්තරයක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වටිනා මන්තරයක්

ඔබ අපගේ නිවෙස් වල තිඛෙන පළතුරු ගස් වල ගෙඩි අසාමාන්‍ය විදියට නරක් වෙලා බිමට වැටිලා යනවා දැකලා ඇති, මෙවැනි අවස්ථාවල නොයෙක් ඛෙහෙත් වර්ග ගසට දැම්මත් ප්‍රතිඵල සාර්ථක නොවන බව ඔබලා ඇතැම්විට අත්දැකිමෙන්ම දන්නවා ඇති, අපගේ පැරණි මිනිසුන් මේ වගේ තත්ත්වයන් ඇස්වහ කටවහ දෝෂ නිසා ඇතිවන බව දැනගෙන හිටියා. මෙවැනි අවස්ථා මගහරවා ගන්න විවිධ කෙම් ක්‍රම සහ මන්තර භාවිතා කලා අද මම කියන්නේ ඒ වගේ පොඩි මන්තරයක් :D:D ඇතැම් දෙනා මේවා විශ්වාස නොකරන්න පුලූවන් :) මේවා කොහොමද වෙන්නේ කියලා විද්‍යාත්මකව පහදන්න ඇතැම් විට අපහසු වෙයි :( ඒ කොහොම වුනත් ඔබගේ ප්‍රයෝජනය උදෙසා මම මේ කුඩා මන්තරය නැත්නම් මෙය කෙම් ක්‍රමයක් කියලත් කියන්න පුලූවන් කරන්නේ මෙන්න මෙහෙමයි

මුලින්ම පිරිසිදු වතුර පිරවු කොප්පයක් වැනි දෙයක් ගන්න ඉන්පසුව මම පහත සඳහන් කරන පාඨය නිවැරදිව 7 වරක් කියන්න. එක් වරක් පාඨය කියා අවසන් වන විට කටින් වතුර කොප්පයට පිබින්න. මෙය 7 වාරයේදිම කරන්න. වාර 7 ඉවර වු පසු ඒ වතුර කොප්පය අදාල ප්‍රශ්ණය තිඛෙන ගස වටා ඉසින්න. මෙන්න ඒ පාඨය

උධඛං අධෝධං උධඛං අධි

නිසැකව ඊළඟ ථලදාව ලැඛෙන කාලයේදි මේ පළතුරු අකලට නරක් වි වැටිම නවතිනු ඇත. :):):)

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං. අපේ ඔහොම අඹ ගහක් තිබුනා. වැඩක් නැති නිසා පහුගිය දවස්වල ඒකේ අතු ටික ඔක්කොම කපලා දැම්මා. :nerd: ආයි අතු වැව්නම තමයි කරලා බලන්න ඕනේ. ගෙඩි වැඩිය හැදෙන්නේ නැති ගස්වලටත් ඕක හරියයිද දන්නෙ නෑනේ. :)
    මොනවා උණත් ඕවා කියනකොට ඔය අකුරු හරියට ශබ්ධ කරන්න ඕනේ උධඛං කියන වචනේ උදකං කියලා ශබ්ධ කරලා වැඩක් නෑ. කොහොමටත් විද්‍යාවට හසු නොවන යමක් වචන ශබ්ධ කිරීමේ තියනවා.
    මේවා ශෙයා කරනවට උඹට ස්තූතී. :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar267406_298.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එල මචං. අපේ ඔහොම අඹ ගහක් තිබුනා. වැඩක් නැති නිසා පහුගිය දවස්වල ඒකේ අතු ටික ඔක්කොම කපලා දැම්මා. :nerd: ආයි අතු වැව්නම තමයි කරලා බලන්න ඕනේ. ගෙඩි වැඩිය හැදෙන්නේ නැති ගස්වලටත් ඕක හරියයිද දන්නෙ නෑනේ. :)
    මොනවා උණත් ඕවා කියනකොට ඔය අකුරු හරියට ශබ්ධ කරන්න ඕනේ උධඛං කියන වචනේ උදකං කියලා ශබ්ධ කරලා වැඩක් නෑ. කොහොමටත් විද්‍යාවට හසු නොවන යමක් වචන ශබ්ධ කිරීමේ තියනවා.
    මේවා ශෙයා කරනවට උඹට ස්තූතී. :)

    ගෙඩි එන්නේ නැති ගස් වලට නම් හරි යන්නේ නැහැ බං මෙහෙම දෙයක් කරපන් අඹ ගහේ කදේ පොත්ත වැඩිය ගැඹුර නැතිව වලලූ ආකාරයට කපන්න මේ විදියට ගහේ පල්ලෙහා ඉදන් වලලූ 2-3 උඩට වෙනකන් කපන්න අවම වශයෙන් වලලූ 2 පරතරය අඩි 5 වගේ තියන්න

    puh.. meya danna dewal :P :cool:

    ඇයි අවුල් ද ? :rofl::rofl:;):rolleyes: