ඇදුම් මහලා විකුනන්න
පොඩි Business එකක් පටන් ගන්න බැලුවේ.
.
ඇදුම් මහලා විකුනන්න
මේ ගැන මට කිසිම Experience එකක් නැහැ.
Fabrics ගැන, Buttons ගැන සහ මේකට අදාළ වෙන දේවල් ඔය අයගේ අදහස් කියන්න කියල ආරාධනා කරනවා.
මේ Field එකෙන් මේ වගේ දෙයක් පටන් ගන්න බැලුවේ ???
1. හරියන ඇදුමක් නැති වීම. කඩ 100 ක විතර බලල එකක් ගන්නවා....
ඒ නිසා සැහෙන Quality Product එකක් හදන්න තමා Try කරන්නේ.
ඔය Fashion Designing පැත්තේ ඉන්න අය, පොඩි හෝ ලොකු Garments කරන අය පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න පුළුවන් ද ?
================================================
1. සාමානයෙන් Shirt එකක් තමන්ට ඕන විදියට Design කරන්න, මුලින්ම කරන්න ඕන මොකක්ද ?
2. හොඳ Fabrics කොහොමද, කොහෙන්ද හොයාගන්නේ ?
3.ඔය Odel, Thilakawardana, Kandy වලට වගේ අපි හදන ඇදුම් දාන්න පුළුවන් ද ?
මුලින්ම මේ වැඩේ Start කරන්න මොකක්ද කරන්න ඕනි ??
පොඩි Business එකක් පටන් ගන්න බැලුවේ.
. ඇදුම් මහලා විකුනන්න

Last edited: