ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page FB එකේදි කියපු කතා..
Reply
 
Thread Tools
(#11)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,203
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 11:31 AM

Quote:
Originally Posted by SanukaWick View Post
Agree with you. But, koheda orginal Tripitake tiyenne?
Original එකේ 'ත්‍රිපිටක' කතාවක් නෑ!!! !!! !!! ඒකෙ තියෙන්නෙ 'සුත්ත' (සූත්‍ර හොඳේ. ) 'ගෙයිය' 'වෙයියාකරණ' 'ගාථා' 'ජාතක' 'ඉති උත්තක' 'උදාන' 'අච්චරිය අබ්බූත දම්ම' 'වේදල්ල' කියලා කොටස් 9කට වෙන්කරලා දක්වලා තියන පිරිසුදු බුද්ධ දේශණා තමයි!!! !!! !!! අන්න අර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ගල් පුවරු වල කොටලා හදල තියනවා!!! ගොහිං බලන්න.
Reply With Quote
(#12)
Old
Romariyo's Avatar
Romariyo Romariyo is offline
Senior Member
Romariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura about
 
Posts: 113
Join Date: Sep 2016
11-28-2016, 11:32 AM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
තව එකක්...

"මේක බැලුවද?? මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්නකො කසුන්. දැන් මේ ඇඟවල් වල ඇත්තටම නම් තියෙන්නෙ, ඇස - කණ - නාසය - දිව - කය - මනස කියලා ආයතන 6ක් එකට එක්කහුවෙලා වැඩකරන එකෙන් ඇතිවෙලා තියන මායාවක්... හැබෑවටම නම් එහෙම එකක් නැති, ඒත් ඇත්තටම තියනවා වගේ දැනෙන දෙයක්... තමයි!!! !!! !!! මේ ඇඟ අපිට උවමනාවට හදාගත්ත අපිට ඕනේ විදියට හදාගත්ත එකක් නෙවෙයි උනාට, කොහොමද ඒ ඇඟ නිසා ඇතිවෙලා තියන මායාව දැන් අපිට දැනෙන විදිය??? ??? ??? සමහරක් විඳින්න වෙන දේවල් කාල ඉන්න අමාරුයි නේද??? එතකොට, දැන් මේ ඇතිවන විඳීම් ඇතිවෙලා තියෙන්නේ / ඇතිවෙන්නේ මේ මනුස්ස ඇඟ හැදිලා තියන පරිසරයට ගැලපෙන විදියටයි!!! !!! !!! බැරිවෙලාවත් අපි මැරෙනකොටම අපාය ලෝකයකින් එකක තව ඇඟක් හැදිලා, ඒ ඇඟෙන් ඇතිවන මායාව නිසාත් මේ වගේම දැනෙන්න ගත්තොත් කොහොමට හිටීද??? ??? ??? ගිනි රස්නේ දැනෙන කොට.. ගිනිදැල් පේනකොට.. මර විළාප ඇහෙනකොට.. මොකක් වෙයිද??? එහෙම instant transfer එකක් සිද්ධවෙන ඕපපාතික ජීවිතයකට set වුණොත්, ආයෙ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑ කසුන්. 'තමන්ම' එහෙට ගියා වගේ වෙනවා!!! !!! !!! ... එතකොට, ඔහේ දන්නව නේ, මේ ඇඟ අපි උවමනාවෙන් හදාගත්ත නෙවෙයි!!! !!! !!! කලින් හිටපු මොකා හරි එකා වැඩපිළිවෙල නවත්තගත්තේ නැති නිසා අපිව හැදුණා විතරයි!!! !!! !!! හොඳ වෙලාවට මේක මනුස්ස එකක් නිසා දැන් අපිට ගාණක් නෑ!!! !!! !!! හැබැයි මෙතනින් එහාට කොච්චර පුක ඉරාගෙන පිං කොලත් හැදෙන්නේ පෙරේත > තිරිසන් > නිරිසත් ඒවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතකොට, මේ ජීවිතයෙන් පස්සේ පෙරේත හරි නිරිසත් හරි එකක් set වුණොත් එහෙම, ඔහෙම පෙරේතයෙක් / පෙරේතියෙක් උනා!!! ඔහෙම අපාගතවුණා!!! වගේම තමයි!!! !!! !!! හොඳට බලන්න. blog එකේ ඒවත් ලියල ඇති!!! !!! !!! තව ඉස්සරහට යනකොට බුදුහාමුදුරුවෝ කියාපු - මාත් කියන විදියටම, මේ ජීවිතයෙන්ම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන එවුන්ට පෙරේතයෝ - තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. වෙන්න සිද්ධවෙන හැටිත් ලස්සනට පෙනෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note: මතක තියාගන්න. මං 'L බෝඩ්' කාරයෙක් වත්.. එක එකාගෙන් කෑලි අහුලන් මගේ වගේ කියලා ප්‍රසිද්ධ වෙන්න හදන එකෙක් වත්.. පිස්සෙක්වත්.. නෙවෙයි!!! !!! !!! දැන් මං කවුද කියලා මං Thread එකේදි නම් කියලත් ඇති!!! !!! !!! **[ඒව දැක්කම මේ ඉන්න බත්කන හරක් ගොඩදෙනෙක් 'මට පෙත්ත ගන්න අමතක වෙලා ඇති!!' 'මං ඉස්පිරිතාලෙන් හොරෙන් පැනල ඇවිත් වෙන්න ඇති!!' කියල එහෙම හිතෙනවා!!! !!! !!! ඒකෙ අවුළක් නෑ. ටික ටික රෙවෙනකොට ඒවා හරියයි!!! !!! !!!]

මේ කියන ඒවා වෙන්නේ ඒ ලෙසටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


උබ කියන ඒවගෙ පොඩි ලොජික් එකක් තියනව. ඒත් බුදුවරුත් ගුරුකොට තියාගත්ත ධර්මය ගැන කතා කරනකොට උබේ මාගදී භාෂාවෙන් දාල තියන ඔය පුක රෙවෙන වගේ කෑලි අයින් කරපන් නේ. කොච්චර ධර්ම දැනුම තිබ්බත් අපිටත් එතකොට උබ ගැන හිතෙන්නෙ බත් කන හරකෙක් කියල.

ඇත්තටම ඔය මාගදී භාෂාවෙන් තියන ධර්මය කොහෙද තියෙන්නෙ. මාගදී භාශාව උබ ඉගෙන ගත්තෙ කෝමඩ?
Reply With Quote
(#13)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,203
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 11:33 AM

Quote:
Originally Posted by sgrdk1 View Post
කියන දේ නම් ඇත්තක් නැත්තෙම නෑ.ඒත් කියන විදිය තමයි ටිකක් අවුල්.
ආ.. ඒක එච්චර අවුළක් කරගන්න එපා!!!
Reply With Quote
(#14)
Old
SanukaWick's Avatar
SanukaWick SanukaWick is offline
Senior Member
SanukaWick has a spectacular aura aboutSanukaWick has a spectacular aura aboutSanukaWick has a spectacular aura about
 
Posts: 614
Join Date: Jul 2016
11-28-2016, 11:41 AM

Quote:
Originally Posted by sgrdk1 View Post
london museum eke
Thanks
Quote:
Originally Posted by Damith Kariyawasam View Post
Original එකේ 'ත්‍රිපිටක' කතාවක් නෑ!!! !!! !!! ඒකෙ තියෙන්නෙ 'සුත්ත' (සූත්‍ර හොඳේ. ) 'ගෙයිය' 'වෙයියාකරණ' 'ගාථා' 'ජාතක' 'ඉති උත්තක' 'උදාන' 'අච්චරිය අබ්බූත දම්ම' 'වේදල්ල' කියලා කොටස් 9කට වෙන්කරලා දක්වලා තියන පිරිසුදු බුද්ධ දේශණා තමයි!!! !!! !!! අන්න අර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ගල් පුවරු වල කොටලා හදල තියනවා!!! ගොහිං බලන්න.
tnx, written docs nadda ithin...
Reply With Quote
(#15)
Old
subash dushmantha's Avatar
subash dushmantha subash dushmantha is offline
Senior Member
subash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nice
 
Posts: 1,462
Join Date: Aug 2010
Location: Ja-Ela
Send a message via Skype™ to subash dushmantha
11-28-2016, 11:45 AM

කියන දේ නම් ඇත්තක් නැත්තෙම නෑ.ඒත් කියන විදිය තමයි ටිකක් අවුල්.

+7 rep
Reply With Quote
(#16)
Old
Romariyo's Avatar
Romariyo Romariyo is offline
Senior Member
Romariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura about
 
Posts: 113
Join Date: Sep 2016
11-28-2016, 11:47 AM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
Original එකේ 'ත්‍රිපිටක' කතාවක් නෑ!!! !!! !!! ඒකෙ තියෙන්නෙ 'සුත්ත' (සූත්‍ර හොඳේ. ) 'ගෙයිය' 'වෙයියාකරණ' 'ගාථා' 'ජාතක' 'ඉති උත්තක' 'උදාන' 'අච්චරිය අබ්බූත දම්ම' 'වේදල්ල' කියලා කොටස් 9කට වෙන්කරලා දක්වලා තියන පිරිසුදු බුද්ධ දේශණා තමයි!!! !!! !!! අන්න අර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ගල් පුවරු වල කොටලා හදල තියනවා!!! ගොහිං බලන්න.
ඉතින් මේ කොටස් නවය ත්‍රිපිටකයෙත් තියනවනෙ බන්. දෙවුරම් වෙහෙරෙ ත්‍රිපිටකය ශිලාප්‍රතිස්ඨාපනයට ගත්තෙ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය.උබට නැට්ටක් පෑගිල. හැබැයි ත්‍රිපිටකය ත්‍රිපිටකය විදියට නිර්මානය උනේ බුද්ධ පරිනිර්වානයෙන් පස්සෙ කිව්වනම් අන්න ඒකට උදාහරන තියනව.
Reply With Quote
(#17)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,203
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 11:53 AM

Quote:
Originally Posted by scorpion MW View Post
මේක වෙන්නේ කොහොමද කියල පහදන්න පුලුවන්ද?. මිනිස් භවය අවසානයේ කෙලින්ම ප්‍රේත>තිරිසන්> නිරිසත් ඒවාගෙම උපදිනවද?
මිනිස් භවය අවසානයේ නැවත මිනිස් භවයක උපදින්න නොහැකිද?
ලොක්කෝ, ඕක තමයි මේ 'ඇත්ත සංසාර කතන්දරයේ' තියන seriousness එක!!! !!! !!! හැබැයි මොකෙක්වත් ඒක දන්නේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ඒ ඔක්කොම පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ 'ඇත්ත' එහෙම්පිටින්ම වහලා, මිනිස්සු ඔක්කොටම කෙළවිලා උන්ව මකබෑවිලාම යන්න ලස්සනට පාර හදලයි තිබුණේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මෙච්චර කාලෙකට මැරිච්ච මැරිච්ච එකාට කෙළවුණා විතරයි!!! !!! !!! ගොඩගියේ නෑ!!! !!! !!!

හැම දෙයක්ම මේ පහළින් දාල තියන blog එකේ ලියල තියනවා!!! උවමණාවෙන් මුල ඉඳල බැලුවොත් ඔහේට ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්නත් ලැබෙයි!!! !!! !!! ඔහෙට දැනගන්න උවමණා කරන දේවලුත් දැනගන්න ලැබෙයි!!! !!! !!! තව ඉස්සරහට යන්න යන්න 'සම්පූර්ණ කතන්දරේම' එළි කරනවා!!! !!! !!!

'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
Reply With Quote
(#18)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is offline
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,692
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
11-28-2016, 11:58 AM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
ලොක්කෝ, ඕක තමයි මේ 'ඇත්ත සංසාර කතන්දරයේ' තියන seriousness එක!!! !!! !!! හැබැයි මොකෙක්වත් ඒක දන්නේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ඒ ඔක්කොම පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ 'ඇත්ත' එහෙම්පිටින්ම වහලා, මිනිස්සු ඔක්කොටම කෙළවිලා උන්ව මකබෑවිලාම යන්න ලස්සනට පාර හදලයි තිබුණේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මෙච්චර කාලෙකට මැරිච්ච මැරිච්ච එකාට කෙළවුණා විතරයි!!! !!! !!! ගොඩගියේ නෑ!!! !!! !!!

හැම දෙයක්ම මේ පහළින් දාල තියන blog එකේ ලියල තියනවා!!! උවමණාවෙන් මුල ඉඳල බැලුවොත් ඔහේට ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්නත් ලැබෙයි!!! !!! !!! ඔහෙට දැනගන්න උවමණා කරන දේවලුත් දැනගන්න ලැබෙයි!!! !!! !!! තව ඉස්සරහට යන්න යන්න 'සම්පූර්ණ කතන්දරේම' එළි කරනවා!!! !!! !!!

'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
සංඝ කියන වචනෙ වැරදි විදියට පාවිච්චි කරන්න එපා.භික්ශූන් අතින් ඕනෙ වැරැද්දක් වෙන්න පුලුවන්.ඒත් සංඝ කියන තත්වයට පත් උන උත්තමයින් අතින් එහෙම වැරදි වෙන්න විදියක් නෑ.වචන පාවිච්චි කරද්දි පරිස්සම් වෙයන්.
Reply With Quote
(#19)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,203
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 12:18 PM

Quote:
Originally Posted by Romariyo View Post
උබ කියන ඒවගෙ පොඩි ලොජික් එකක් තියනව. ඒත් බුදුවරුත් ගුරුකොට තියාගත්ත ධර්මය ගැන කතා කරනකොට උබේ මාගදී භාෂාවෙන් දාල තියන ඔය පුක රෙවෙන වගේ කෑලි අයින් කරපන් නේ. කොච්චර ධර්ම දැනුම තිබ්බත් අපිටත් එතකොට උබ ගැන හිතෙන්නෙ බත් කන හරකෙක් කියල.

ඇත්තටම ඔය මාගදී භාෂාවෙන් තියන ධර්මය කොහෙද තියෙන්නෙ. මාගදී භාශාව උබ ඉගෙන ගත්තෙ කෝමඩ?


මේ.. බත්කන හරක්ට එහෙම හිතෙනව ඇති. ඒකට මං මක්කොරන්නද??

ඒයි 'ධර්මය ගුරුකොට තියාගත්තා' කියන එකේ තේරුම ඇවිල්ලා, 'ලෝකධර්මතාවයට' (ස්වභාවධර්මයට) ඉඩ දීලා නිකම් හිටියා කියන එක මිසක්, ඔය බොලා හිතාගෙන ඉන්න 'ධර්මයට' දුං අල්ල අල්ල.. වැඳ වැඳ.. කොරන 'ගරු කෙරිල්ල' නෙවෙයි!!! !!! !!! මෙතනදි වෙන්න ඕනෙ උඹල කවුරු කවුරුත් 'ධර්මය' නැත්නම්, 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගන්න / තේරුම් ගන්න එක විතරයි!!! !!! !!! අන්න ඒක කරගනින්!!! !!! !!! අනික, උඹටත් පුකක් තියනව නේ?? ඒ හන්ද පුක එච්චර ලොකු ප්‍රශ්ණයක් කරගන්න එපා!!! ඒ වගේම, මේ කතන්දරේ හරියට අල්ලගන්නෙ නැතුව මැරුණොත් කොහොමත් රෙවෙන නිසා, ඒ වචනෙත් එච්චර ප්‍රශ්ණයක් කරගන්න එපා!!!

උඹේ ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර, මං දන්න මාගධියක් නෑ බං. අර.. අර.. නම අහපු ගමන් උඹල හුඟදෙනෙක් කුපිතවෙලා අපායට visa ගහගන්න 'පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ' නිසා, මට මාගධී භාෂාවෙන් තිබුණු Genuine Original ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් අහල - කියවලා දැනගන්න ලැබුණා!!! !!! !!! මොළේ තිබ්බ නිසා ටක්කෙටම අල්ලගන්නත් පුළුවන් උනා!!! !!! !!! දැන් මං අනික් එවුන්ට (උගත් බුද්ධිමත් මෝඩයො ඔක්කොටම. ) කියල දෙනවා!!! !!! !!!
Reply With Quote
(#20)
Old
SanukaWick's Avatar
SanukaWick SanukaWick is offline
Senior Member
SanukaWick has a spectacular aura aboutSanukaWick has a spectacular aura aboutSanukaWick has a spectacular aura about
 
Posts: 614
Join Date: Jul 2016
11-28-2016, 12:21 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
මේ.. බත්කන හරක්ට එහෙම හිතෙනව ඇති. ඒකට මං මක්කොරන්නද??

ඒයි 'ධර්මය ගුරුකොට තියාගත්තා' කියන එකේ තේරුම ඇවිල්ලා, 'ලෝකධර්මතාවයට' (ස්වභාවධර්මයට) ඉඩ දීලා නිකම් හිටියා කියන එක මිසක්, ඔය බොලා හිතාගෙන ඉන්න 'ධර්මයට' දුං අල්ල අල්ල.. වැඳ වැඳ.. කොරන 'ගරු කෙරිල්ල' නෙවෙයි!!! !!! !!! මෙතනදි වෙන්න ඕනෙ උඹල කවුරු කවුරුත් 'ධර්මය' නැත්නම්, 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගන්න / තේරුම් ගන්න එක විතරයි!!! !!! !!! අන්න ඒක කරගනින්!!! !!! !!! අනික, උඹටත් පුකක් තියනව නේ?? ඒ හන්ද පුක එච්චර ලොකු ප්‍රශ්ණයක් කරගන්න එපා!!! ඒ වගේම, මේ කතන්දරේ හරියට අල්ලගන්නෙ නැතුව මැරුණොත් කොහොමත් රෙවෙන නිසා, ඒ වචනෙත් එච්චර ප්‍රශ්ණයක් කරගන්න එපා!!!

උඹේ ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර, මං දන්න මාගධියක් නෑ බං. අර.. අර.. නම අහපු ගමන් උඹල හුඟදෙනෙක් කුපිතවෙලා අපායට visa ගහගන්න 'පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ' නිසා, මට මාගධී භාෂාවෙන් තිබුණු Genuine Original ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් අහල - කියවලා දැනගන්න ලැබුණා!!! !!! !!! මොළේ තිබ්බ නිසා ටක්කෙටම අල්ලගන්නත් පුළුවන් උනා!!! !!! !!! දැන් මං අනික් එවුන්ට (උගත් බුද්ධිමත් මෝඩයො ඔක්කොටම. ) කියල දෙනවා!!! !!! !!! [/SIZE]
Kawda bn thero?, Samantha badra da?
Reply With Quote
Reply

Bookmarks

Tags
මන්ද මානසික, රෙප් කපමු, damith keriya, damith pakaya, kariya wasam, kariya wasam hambaya, ponna pakaya, rep kapapan, wesige putha

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04670 seconds with 8 queries