ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page FB එකේදි කියපු කතා..
Reply
 
Thread Tools
(#281)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-24-2017, 03:57 PM

ගොං talks හොඳ එක!!! - දෙවැනි කොටස.

අද අපි ඔය 'මැරෙන්න විනාඩි ගාණක් තියා සිහි නැතිවෙනවා!! ඊටපස්සෙ මායාව දුරුවෙනවා!! යන්න කෙනෙක් නැතිවෙනවා!!' කියලා හිතාගෙන ඉන්න... 'සිහිය කියන්නේ මනසේ අවදිය තමයි!! සිහි නැතිවුනා කියන්නේ මනස අක්‍රිය වුණා / මනසට නින්ද ගියා කියන එක තමයි!!' කිය කියා කුණුහරුප කියන... උන්දලා කවුරුවත් නොදන්න, සංසාරගත සත්වයන්ගේ ජීවිත වල ඇත්ත කතන්දරය ගැන ආයෙමත් පාරකට දැනගෙන / මතක්කරගෙන ඉමු.

මෙහෙමයි,
* භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං, තම්හි තම්හි සත්ත නිකායේ, ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති" හැටියට, සත්වයෙක්ගේ 'උපත' කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන ක්‍රම 4න් එකකට 'ආයතනානං පටිලාභෝ' නැත්නම් 'ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6' හම්බවෙන එකයි.. 'කන්දානං පාතුභාවෝ' නැත්නම් 'පංච උපාදානස්කන්ධයක්' බැහැගන්න එකයි.. කියන බව, පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
* ඊළඟට උන්වහන්සේ, "කතමඤ්ඤාවුසෝ මරණං? යා තේසං තේසං සත්තානං, තම්හා තම්හා සත්ත නිකායේ, චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ, ඉදං වුච්‌චතිි මරණං" හැටියට, සත්වයෙක්ගෙ මරණය කියලා සිද්ධවෙන්නේ, ඒ ඒ ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, අතුරුදහන් වීමක්, මරණයට පත් වීමක්, කලූරිය කිරීමක් සිද්ධවෙලා, පංච උපාදානස්කන්ධය බිඳී යාමත්.. ජීවිතය නමැති ඉන්ද්‍රිය සිඳී යාමත්.. තමයි කියලත්, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!!
* ඒ වගේම, මනුස්ස උපතකදි සිද්ධවෙන්නේ මවයි පියයි එකතුවීමෙන් හැදෙන මූළික සෛල එකතුවකට විඥාණයක් බැසගැනීමය කියන බවත්, උන්වහන්සේ බොහෝම පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!! හරිය??

ඉතිං, ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළි කරලා දීල තියන විදියට මනුස්ස උපතකදී මුලින්ම සිද්ධවෙන්නේ, මවගෙනුයි පියාගෙනුයි ලැබෙන ස්ත්‍රී පුරුෂ බීජ දෙකක් එක්කහුවෙලා හැදෙන මූළික සෛල එකතුවක් - 'කළලයක්' විඥාණයක් මගින් සජීවී වීමයි.. ඒ කළලයට පංච උපාදානස්කන්ධයක් බැසගැනීමයි.. කියන කරුණු දෙක තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මනුස්ස උපතක්ය කියන්නේ, විඥාණයක් හේතුවෙන් හතරමහා ධාතු වලින් හැදුණු කළලයක් සක්‍රිය වීම / කළලයට ජීවය ලැබීම හෝ 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීමයි.. ඒ කළලයටම 'කන්දානං පාතුභාවෝ' කියලා දක්වලා තියන විදියට, පංච උපාදානස්කන්ධයක් බැසගැනීම නැත්නම්, සංසාර මතකයක් ලැබීමයි.. තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'විඥාණ පච්චයා නාමරූපං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ සිදුවීම තමයි!!! !!! !!!

ඒ අවස්ථාව වෙනකොට කළලයේ සළායතන (ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6) මොකුත් හැදිල වත්.. හැදෙන්න පටන් අරගෙන වත්.. නෑ!!! !!! !!! ඒ වෙනකොට ඒකෙ තියෙන්නේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාකාරීත්වයක් සිද්ධවෙන්නට අවශ්‍ය සරළතම සෛල සැකැස්මක්.. සජීවී සෛල වලින් හැදුණු මුද්දක් / වළල්ලක් වගේ එකක්.. පොඩි සංවෘත පරිපථයක් / closed circuit එකක්.. තමයි!!! !!! !!! **{Main Thread එකේ ඔය විස්තර ඔක්කොම කියල ඇති!!! } විඥාණය (බාහිරින් ලැබෙන විද්‍යුත්චුම්බක ශක්තිය / මැරෙන සත්වයාගේ 'භවය' නැත්නම් 'කර්මශක්තිය') නිසා අලුතෙන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ ('ජීවය' ලැබීම නැත්නම් 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීම සිද්ධවෙන්නේ), පංච උපාදානස්කන්ධය බැසගැනීම නැත්නම් සංසාර මතකය ගබඩාවීම සිද්ධවෙන්නේ, DNA අණු සැකැස්ම වෙනස්වෙලා අලුතෙන් හැදෙන එකාට කර්මාණුරූපව වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙන්නේ, ඔන්න ඔය කුඩා සෛල සැකැස්මත් එක්ක තමයි!!! !!! !!! **{සත්වයන්ගේ මතකය ගබඩාවෙන්නේ විද්‍යුත් තරංග ආකාරයෙන් නිසා, මතක ධාරිතාවයට / memory capacity එකට 'size එක' කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! මැක්කෙක් - කෝඳුරුවෙක් - හෝහපුටුවෙක් වගේ පුංචිම පුංචි සතෙක් ගත්තත්, උගේ මතක ධාරිතාවයත් අනන්තයි!!! අප්‍රමාණයි!!!}

එතකොට, ඔය කළලයකින් සළායතන හැදෙන්න පටන් ගන්නේ, ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන සකස් වෙන්න / විකසනය වෙන්න පටන්ගන්නේ, කලින් කිව්ව විදියට සත්වයාගේ 'උපත' සිදුවුනායින් පස්සෙ තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'නාමරූප පච්චයා සලායතනං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ ගැන තමයි!!! !!! !!! එතනදි සත්වයෙක්ගෙ බාහිරින් පේන 'ඇස - කණ - නාසය - දිව - කය (හම)' කියන ආයතන 5ට අමතරව ශරීරය ඇතුලට වෙන්න ස්වාභාවිකවම ආරක්ශාවෙලා හැදෙන මොළය කියන්නේ, ධර්ම කතාවෙදි 'මනස' 'මන' 'මනින්ද්‍රිය' කියලා හඳුන්වන සත්වයාගේ වැදගත්ම ආයතනය තමයි!!! !!! !!!

ඊළඟට, උපත සිද්ධවෙන අවස්ථාවේදී ක්‍රියාකාරී (වැඩකරන) ආයතන මොකුත් නැති නිසා, මනුස්ස ජීවිත හැම එකක්ම පටන්ගැනෙන්නේ නිද්‍රෝපගත තත්වයෙන්.. ගැඹුරු නින්දකදි වගේ ස්වරූපයෙන්.. තමයි!!! !!! !!! උන්ගෙ මානසික ක්‍රියාවලිය ආරම්භවෙලා ටිකෙන් ටික වර්ධනය වෙන්නේ, උන්ට හැඟීම් දැනීම් ඇතිවෙන්න පටන්ගන්නේ, උන්ගෙ සළායතන හැදිලා / විකසනය වෙලා වර්ධනය වෙනවත් එක්කම තමයි!!! !!! !!! හැබැයි එතනදි ඒ මානසික ක්‍රියාවලිය '0'න් පටන්ගත්තත්, ඒක එහෙම්පිටින්ම සිද්ධවෙන්නේ මතකයේ තියන කරුණු කාරණාවල් පදනම් කරගෙන නිසා, කාලය ගතවෙන්න ගතවෙන්න සිද්ධවෙන්නේ, ඒ මතකයේ තියන දේවල් 'සංයෝජන' (දස සංයෝජන) හැටියට බලපාලා, අලුතෙන් හැදිච්ච සත්වයාගේ මානසික ස්වභාවයත් කලින් හිටිය සත්වයාගේ මානසික ස්වභාවයටම පත්වෙන එක තමයි!!! !!! !!! නැත්නම්, අලුතෙන් හැදිච්ච සත්වයත් කලින් හිටිය එකා වගේම වෙන එක තමයි!!! !!! !!!

එතකොට, ඔය සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්වය කියන්නේ, නවත්තන් ඉන්න පුළුවන් / නවත්තලා තියන්න පුළුවන් එකක්වත්.. සත්වයා සිහිසුන් වුණා - 'කෝමා' තත්වයකට පත්වුණා - පිස්සු හැදුණා කියලා ඇණහිටින / ඉබේම නතරවෙන එකක්වත්.. එහෙම නෙවෙයි!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය නතරවන්නේ, සත්වයා ඇත්තටම මරණයට පත්වුණාම.. සත්වයාගේ මොළය මැරුණාම.. 'ජීවිතය නමැති ඉන්ද්‍රිය' බිඳී (ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙලා) පංච උපාදනස්කන්ධයත් බිඳී (කන්දානං බේධෝ වෙලා) අවසන් උනාම.. තමයි!!! !!! !!!

අන්තිමට, සත්වයෙක් මැරෙන්න වැටුණාම.. ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙන්න - කන්දානං බේධෝ වෙන්න පටන්ගත්තාම.. සිද්ධවෙන්නේ, මුළින් සත්වයාගේ චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව නැතුව ගිහිල්ලා, ඊළඟට ඒකගෙ මානසික ක්‍රියාකාරීත්වය පාලනයකින් තොරව සිද්ධවෙන්න ගන්න එක.. totally out of control යන එක.. තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'ආශ්‍රව ක්‍රියාත්මක වෙවී'.. නැත්නම් යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සි ඇවිස්සී.. මනස කියන ආයතනය ඉබේ වැඩකරන තත්වෙට, free running / self oscillating තත්වයකට, පත්වෙන එක තමයි!!! !!! !!! ඊටපස්සෙ ඉතිං මොකකින් මොකක්වෙයිද කියලා කියන්න අන්තීම අමාරුයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "පිං කර කර ඉඳලා අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!".. නැත්නම්, "කුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! කුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!! අකුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! අකුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!!".. කියලයි!!! !!! !!! **{මහා කම්ම විභංගය!!! ඉදිරියෙදි සේරම කියල දෙනවා!!! !!! !!! }

ඉතීං, ඕං ඔය අවස්ථාව ආවහම, මේ ඉන්න තරමක් ධර්ම ධර - විනය ධර - ධර ධර සංඝලාට, වැඳ වැඳ පූජ කොර කොර දෙවි මිනිස් සැප ලබන්න - සුගතියෙ යන්න හිතාගෙන ඉන්න ගොං බෞද්ධයන්ට, ඔක්කොම අවබෝධවෙලා ලෝකෙ නැති පයිත්තියන් කියව කියව ඉන්න ධර්ම කාරයන්ට - ධර්ම කාරියන්ට, සුවර්ගෙට යන්න - දෙයිය ගාවට යන්න - judgement එකද මොකද්ද එක හම්බවෙනකම් වලට වෙලා ඉන්න හිතාගෙන ඉන්න අන්‍යාගමික උන්දලාට, මැරුණම ඔක්කොම ඉවරයි.. සේරම කෙලි එතකං තමයි.. කියලා හිතාගෙන ඉන්න නිරාගමික උන්දලාට, තව ඔය මට මගහැරිච්ච ලෝකෙ ඉන්න තරමක් අනික් උන්දලා ඔක්කොටම, මක්ක වෙයිද??? ??? ???

නිකමට හිතන්ඩකො දාස් ගාණක පිරිසක් ඇවිත් තමුන්ව වටකරගෙන ගල්මුල් වලින් දෙසාබාන්න තියාගත්තයි කියල!!! ලවක් දෙවක් නැතුව එක එක පැතිවලින් එක එක size වල ගල්මුල් එක එක වේගෙන් ඇවිල්ල දිගට හරහට වදින්න තියාගත්තම, මොකක් වෙයිද??? මැරෙන්න වැටිච්ච එකෙක්ගෙ / කෙනෙක්ගෙ මානසිකත්වයත් අන්න ඒ වගේ තමයි!!! !!! !!! අනික, නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මනසේ ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නැතුව යනවයි කියන්නේ, සත්වයා ඇත්තටම මැරෙනවා / මොළය මරෙනවාය කියන්නේ, අපි සාමාන්‍යයෙන් මැරෙනවයි කියන ස්වසන ක්‍රියාවලිය - රුධිර ධාවන ක්‍රියාවලිය නැවතිලා සත්වයා මැරිලත් විනාඩි 10ක් විතර යනකොට තමයි!!! !!! !!! හිත කියන එකේ වේගය අනුව ඒකත් සුමානයක - හමාරක විතර ලොකු කාලයක් තමයි!!! !!! !!! එතකං ඉතිං මනස කියන ආයතනය අස්සෙ ලොකු යුද්ධයක් තමයි!!! !!! !!! ඉතිං.. මොකක් වෙයිද??? ??? ???

භාග්‍යවතුන්වහන්සේ නම් seen එක හොඳටම දන්නවා!!! !!! !!! මාත් දන්නවා!!! කියලත් තියනවා!!! කියල විතරක් නෙවෙයි, graphical representations ඇඳලත් දාල තියනවා!!! එතකොට වෙන්නෙ භවය කියන එක ඒ මනස (මොළය) පදනම් කරගෙන ගොඩනැගෙන්න පුළුවන් උපරිමයටම ගොඩනැගෙන / build-up වෙන එක තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරිසත් / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක්.. අනන්තයකින් එකක් (1/∞).. '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලයි, "මිත්‍යාදෘෂ්ඨික නම් උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලයි, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#282)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-27-2017, 12:50 PM

Comment එකක්...

නියමයි පරිනාමයො!!! අන්තිමට "සරළව ඔය කතාව කිව්වොත් මෙහෙමයි:" කියල පටන්ගත්ත තැන ඉඳල තියන, 'ඔයාට තේරෙන විදියට කියපු' paras 4රෙ කරුණු ඇරෙන්න, අනික්වා ඔක්කොම OK!!! හැබැයි ඉතිං සංසාර කතාවෙ වැදගත්ම වැදගත් points මොකුත් ඔතන නෑ!!! !!! !!! ඒවා කාටවත් click වෙලත් නෑ!!! click වෙන්නෙත් නෑ!!!

ඔය කාටවත් 'තමන්' තාවකාලික - සදාකාලික නැති - නිත්‍ය / permanent නැති සත්වයෙක්... 'තමන්' අනිත්‍ය සත්වයෙක්... කියලා තේරිලා නැහැ නේද??? අන්න ඒක තමයි 'තමන්ගෙ' සංසාර පැවැත්ම අවසන් වෙන්න 'තමන්ට' ප්‍රත්‍යක්ෂ වියයුතු කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, ඒ 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂ කරගෙන අවසානයක් කරගන්න කම් දිගින් දිගටම සිද්ධවෙන සංසාර පැවැත්මේ, danger එකක් ඔහෙල කාටවත් තේරිලා නැහැ නේද?? එහෙම danger එකක් පේන්නෙත් නැහැ නේද?? අන්න එතන තමයි ධර්ම මාතෘකාව කතාකරන හැමෝම ඇත්ත කතාවෙන් එලියට විසිවෙලා යන තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝටම හිතෙන්නෙ තමුන් හොඳට හිටිය නම්.. හොඳ ගති හදාගෙන හිටියනම්.. හොඳ හොඳ තැන්වල පුනර්භවය සිද්ධවෙයි කියල නෙව??

හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියනවා, * සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක් බව!!! * පැවැත්මට අහුවෙලා ඉන්න එවුන් ඔක්කොම ඒකෙ ගහගෙන යන බව!!! * සත්වයෝ ඉන්නෙ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි බව!!! * සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඒ ජීවිතයෙන් පස්සෙ ආයෙ අපායට වැටෙන බව!!! * ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා.. කියන බව!!! අන්න ඒ කරුණු තමයි වැදගත්ම වැදගත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ කරුණු ඔක්කොම තියන 'Exact කතාව' / 'ඇත්තම ඇත්ත කතාව' තමයි මම කියන්නෙ!!! !!! !!! අපි නිකං 'කතා කර කර ඉඳල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝගෙම සංසාර පැවැත්ම මෙතනින් අවසන් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක බැරිවුණත්, 'ගහගෙන ගිහිං අපායට වැටෙන එකෙන්' වත් definitely බේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#283)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-29-2017, 10:46 AM

'උපේක්‍ෂාව' ගැන අහල තිබුණු එකකට දාපු කොමෙන්ටුවක්...

පූර්ණ උපේක්ෂාවට පත්වීම තමයි කෙනෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියන එකම විදිය!!! ඒ පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා කියන්නෙ, ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6න්ම එන විඳීම් වලට හිත සැලෙන්නෙ නැති තත්වෙට පත්වෙනවා කියන එකට!!! !!! !!! එතකොට භවය හැදෙන්නෙ නෑ!!! හැදිල තියන භවය ටිකෙන් ටික අඩුවෙවී අඩුවෙවී යනවා!!! මැරෙනකොට එහෙම්මම නිරුද්ධවෙලා යනවා!!! හැබැයි කෙනෙකුට පූර්ණ උපේක්ෂාවට පත්වෙනවයි කියන එක හරීම අමාරුයි!!! !!! !!! ආයාසයෙන් තමයි පටන්ගන්න ඕනෙ. ඒකට තමයි සියලු පව් වැඩ - පාපකර්ම වලින් වළකින්න... ආශ්වාදය ආදීනව මෙනෙහි කරලා හිත හදාගන්න... කියලා, මූළික අවස්ථාවෙ උපදෙස් දෙන්නෙ!!! ඊළඟට, දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ලෙසට ඉන්න... අතීත - අනාගත දෙකම නැතුව වර්තමානයේ ඉන්න... මේ මොහොතෙ ඉන්න... කිය කියා කියන්නෙ, ආයාසය උපරිමයෙන් යොදවලා හිත සැලෙන්නෙ නැතුව තියාගන්න!!! හැබැයි එහෙම කරල නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මැරෙන්න වැටිල තමන්ගෙ control එක නැතුව ගිය ගමන් 'බුහ් ගානකොට' භවය උපරිමයටම හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උපරිමයටම හැදිලා අපාගතවෙන එක වළක්වගන්න, ඉස්සෙල්ලම තමන් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා ඉන්න ඕනෙ!!! !!! !!! මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / දුකෙන් නිදහස් වෙන්න නම්, තමන් මැරිල ඉවරවෙනකම් භවය චුට්ටක්වත් ගොඩනැගෙන්නෙ නැතිවෙන්න හදාගන්න, තමන් හරියට රහත්වෙන්න / අරහත්වයට පත්වෙන්නම ඕනෙ!!! !!! !!! නැත්නම්, සෝවාන් වෙලා හිටියත් පෙරේත - තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සෝවාන් / සෝතාපන්න උනාම වැළකෙන්නෙ අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එක විතරයි!!! !!! !!! -- ඉතිං.. ඕං ඕක තමයි උපේක්ශාවෙ සම්පූර්ණ ඇත්ත කතාව!!! !!! !!! සාකච්චා කොර කොර ඉන්න දේකුත් නෑ. වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි තියෙන්නෙ!!! !!! !!!
Reply With Quote
(#284)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
12-06-2017, 04:39 PM

20 ආකාර සක්ඛායදිට්ඨිය.. නැත්නම්, පංචඋපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ල.. තමයි සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන මූළික හේතුව!!! !!! !!! ඒක තමයි භාග්‍යවතුන්වහන්සේත් හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්නෙයි කියල හැමෝටම කිව්වෙ!!! !!! !!! ඉතිං කවුරු කවුරුත් ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අන්න ඒ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක.. පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් නිදහස්වෙන එක.. තමයි!!! !!! !!!

එතකොට ඒ 'පංච උපාදානස්කන්ධයක්' කියන්නේ, සත්වයෙක් 'ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' තමයි!!! !!! !!! මේ ඉපදිලා ඉන්න සත්වයෝ හැමෝටම... තමුන්ලට - තමුන්ලගෙ අම්මල තාත්තලට - සහෝදර සහෝදරියන්ට - නෑයන්ට - යාළුවන්ට - අසල්වැසියන්ට - සියලු ලෝකවාසී සත්වයන්ට... ඔය 'මම' 'මං' 'තමන්' කියලා දැනෙන්නේ, අන්න ඒ පංච උපාදානස්කන්ධය තමයි!!! !!! !!!

ඉතිං, ඔහෙලගෙ... ඔහෙලගෙ අම්මල තාත්තල - සහෝදර සහෝදරියන් - නෑයන් - යාළුවන් - අසල්වැසියන් හා සියලු ලෝකවාසී සත්වයන්ගෙ... 'මම' 'මං' 'තමන්' = පංච උපාදානස්කන්ධය = තම තමන් ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' කිව්වානම්, වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'මම' 'මං' 'තමන්' මායාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, බොරුවක්ය.. මායාවක්ය.. කියන්නේ, ඇත්තටම නම් නැති.. නමුත් තියනවා වගේ පෙනෙන.. දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් මෙතන වෙන දේ එහෙම බොරුවක්.. මායාවක්.. නෙවෙයි නේ??? ??? ???
උඹල හැම කෙනෙකුටම, ඇස්වල upset එකක් නැත්නම් ඒවයින් පේනවා!!! කන්වල upset එකක් නැත්නම් ඒවයින් ඇහෙනවා!!! නහය / දිව / කය (හම) upset නැත්නම් ඒවයින් දැනෙනවා!!! මොළේ අමාරුවක් නැත්නම් ඒකෙන් හඳුනගන්න - දැනගන්න - එක එක කෙහෙල්මල් හිතෙන මතක්වෙන එකත් සිද්ධවෙනවා!!! උඹල ඒ හිතෙන මතක්වෙන කෙහෙල්මල් වලට අනුව තව තව නොයෙකුත් දේවල් හිතනවා - කියනවා - කරනවා!!! නේ??? ??? ??? වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ???
හොඳට දැනගන්න, අන්න ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක්.. මායාවක්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සත්වයෙක් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන කතාවක් ධර්ම කතාවෙ ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරලා මොකෙකුටවත් ධර්මය අවබෝධ කරගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සිදුහත් බෝසතාණෝ ස්වයං භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!!
සාරිපුත්ත මොග්ගල්ලාන හාමුදුරුවරු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ධර්මය අවබෝධ කරගෙන අගසව් තනතුරු වලටත් පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!!! !!! !!!
ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික උනෙත් ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!!
අනික් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙච්ච තරමක් උදවිය එහෙම කරගත්තෙත් 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!! 'අපි'ත් එහෙමයි!!! !!! !!!

අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, "මමත්වය නැතිවෙන්න ඕනේ!!"... "මමායනය නැතිවෙන්න ඕනේ!!"... "මම / මං / තමන් ඉන්නවා නම් මළාට නිවන් දකින්න බෑ!!"... "මම / මං / මගේ කතා තියාගෙන මලාට නිවන් යන්න බෑ!!"... ගගා දෙසල තියෙන්නේ, වර්තමාන ගොං සංඝයෝ - ධර්මය කිය කියා උන්ගෙ මනස්ගාත මනෝවිකාර දොඩවන 'හිටගෙන බුදුවෙච්ච' මුස්පෙන්තුවෝ ඔක්කොමත් ඒ කුණුහරුප කතාම repeat කරන්නේ, බොලා ධර්මය අවබෝධ කරගන සංසාර දුකෙන් නිදහස්වෙන එක වළක්වන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉස්සෙල්ලම අන්න ඒක හරියට තේරුම්ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඇත්තටම නම් ධර්මය අවබෝධ කරගන්නවයි කියලා උඹල හැමෝටම කරන්න තියෙන්නේ, ඔන්න ඔය පංච උපාදානස්කන්ධය... නැත්නම් 'මම' 'මං' 'තමන්'... තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! බව සහසුද්දෙන්ම දැනගන්න - තේරුම්ගන්න එකයි!!! !!! !!! මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!! ඕක තේරුණා නම් උඹගෙ ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිම සරළයි!!! !!! !!!
එතකොට, මේ ඇඟවල් වල 'හිත' and/or 'විඥාණය' කියලා වෙනම මොකවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිත - විඥාණය කියන්නෙ මේ ඇඟවල් වල.. වඩාත් නිවරදීව කිව්වොත්, 'මනස' කියන ආයතන වල.. ක්‍රියාකාරීත්වයටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මනෝ පුබ්බංගමා ධම්මා~" කියලා දේශණා කලේ, සත්වයන්ගෙ හැම ක්‍රියාකාරීත්වයක්ම සිද්ධවෙන්නේ අන්න ඒ මනස කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය මූළික කරගෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මනෝ පුබ්බංගමා ධම්මා' => හැම ධර්මතාවයකටම මුල මනසයි!!! !!! !!! 'මනෝ සෙට්ඨා' => ශ්‍රේෂ්ඨ / වැදගත්ම ආයතනය මනසයි!!! !!! !!! 'මනෝ මයා (මිය / මෙනවිය)' => සත්වයාව හසුරුවන්නා / හසුරුවන කෙනා මනසයි!!! !!! !!! හැබැයි ඒ ක්‍රියාකාරීත්වය... 'හිත' 'විඥාණය' දෙකම... තියෙන්නේ, මේ ඇඟවල් සජීවීව තියනකම්.. වැඩකර කර තියනකම්.. සත්වයාට පණ තියනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!!
ඒත් ඉතිං හැමතිස්සෙම ඇස පිනව පිනවා.. කණ පිනව පිනවා.. නහය / දිව / කය පිනව පිනවා ඉන්න... මේ ජීවිතයෙන් පස්සෙ සුගති සැප - දිව්‍ය සැප ලබන්නත් හිතාගෙන පින් කොර කොර වන්දනා කොර කොර ඉන්න... ගොං මිනිස්සු, ධර්මය අහල - කියවලා කරුණු මතක තියාගෙන, නුවණින් කල්පණා කර කර බලලා ඔය ටික හරියට තේරුම්ගනී කියලා හිතන්නවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි උන් මේ ජීවිතකාලය තුලදී එහෙම 'මම' 'මං' 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව සහසුද්දෙන්ම තේරුම් අරං / ප්‍රත්‍යක්ෂ කරං උන්ගෙ සංසාර පැවැත්ම අවසන් කර නොගත්තොත්, උන්ට සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් සසර සැඩපහරේ ගහගෙන යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසේ කිසිම තේරීමක් බේරීමක් නොකර හැමෝටම පොදුවේ, "පුළුවන් ඉක්මනට සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න"... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න"... කියලා කිව්වේ, උඹලව ආයෙමත් පාරකට සසර සැඩපහරේ ගහගෙන ගිහින් අපාගතවෙලා, උඹලට මේ ගෞතම බුද්ධසාසනයත් මගහැරිලා යන එක වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! එතකොට උඹල හැම දෙනාත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ට හෙණේට හිටල තියෙන්නේ, ඔය 'මම' 'මං' 'තමන්' හැටියට දැනෙන පංච උපාදානස්කන්ධය නෙවෙයි!!! !!! !!!
සත්වයන් හැටියට ඉපදීලා ඉන්න උඹලටයි.. අනික් සියලු ලෝක සත්වයන්ටයි.. හැමෝටම හෙණේට හිටල තියෙන්නේ, තම තමන් 'දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් ඔක්කොම' මතක හිටින එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තව විදියකට කිව්වොත්, තම තමන් දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් හැම එකක්ම, Record වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ හඳුන්වලා දුන්නු විදියට කියනවා නම්, උපාදානය වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උඹල හැමෝටම, මීට මොහොතකට කලින් වෙච්ච දේවල්.. මීට පැයකට විතර කලින් වෙච්ච දේවල්.. මීට දවසකට විතර කලින් වෙච්ච දේවල්.. මීට සතියකට - මාසෙකට - අවුරුද්දකට විතර කලින් වෙච්ච දේවල්.. ඉස්කෝලෙ කාලෙ වෙච්ච දේවල්.. පොඩි කාලෙ වෙච්ච දේවල්.. කිය කියා මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, තවත් සමහර 'විශේෂ හැකියාවන්' තියන අයට, ගිය ආත්මෙ දේවල්.. ගිය ආත්මෙට කලින් ආත්මෙ දේවල්.. මීට අවුරුදු 1500කට කලින් ආත්මෙක දේවල්.. මීට කල්ප 500කට කලින් ආත්මෙක දේවල්.. කිය කියා කෙළවරක් නැතුව මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, අන්න ඒ Record වෙන / උපාදානය වෙන ගතිය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???

හැබැයි ඒ Record වෙච්ච / උපාදානය වෙච්ච පංච උපාදානස්කන්ධයක් ගත්තාම ඒකෙ තියෙන්නේ, තත්පර දසමයකින් හරි අතීතයට ගියපු දේවල්.. පහුවෙච්ච / pass වෙච්ච දේවල්.. විතරයි!!! !!! !!!
ඒක ඔහෙල හැමෝටම තේරෙණව නෙව?? තව මොහොතකින් වෙන දෙයක්.. තව පැයකින් වෙන්න පුළුවන් දෙයක්.. තව මාසෙකින් - අවුරුද්දකින් වෙන්න පුළුවන් දෙයක්.. මොකක් උනත් දැනගන්න වෙන්නෙ ඒක උනායින් පස්සෙ නෙව???
අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!! කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා පැහැදිළි කරලා දුන්නේ, උඹල හැමෝටම මේ ජීවිත කාලය තුළදී එකතුවෙච්ච මතකයන්ට අමතරව, ප්‍රමාණයක් දක්වන්න බැරි තරම් 'තඩී අතීත මතකයකුත්'.. 'තඩී සංසාර මතකයකුත්'.. සංසාර පැවැත්ම නිසා උරුමවෙලා / ලැබිලා තියනවයි කියන එකයි!!! !!! !!!
එතෙන්දිත් ඔහෙල හැමෝටම තේරෙණවා නේ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිත් තියන අනන්ත අප්‍රමාණ මතකයක් එක්ක බැලුවාම, මේ අපේ අවුරුදු 60ක - 70ක - 80ක විතර ජීවිත කාලයක මතකයක් කියන්නෙ මහ කජ්ජක්ද??? ??? ??? අන්න ඒ තඩී අතීත මතකය / සංසාර මතකයත් එක්ක ගත්තාම, කාගෙ උනත් මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්‍ර මතකයේ, ගණන්ගන්න වත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්‍ර මතකය අමතක කරලා ගත්තාම, ඕනෙම සංසාරගත සත්වයෙක්ගෙ පංච උපාදානස්කන්ධය කියන්නේ, තනිකරම සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච / ලැබිච්ච අතීත මතකයන් ගොඩක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේ ඔහෙල හැමෝටම කිව්වේ, අන්න ඒ සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකය.. සංසාර මතකය.. තමන්ගෙයි කියලා ගන්න එපා!!! !!! !!! තමන්ගෙයි කියල රැවටෙන්නත් එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් පැහැදිළිව කිව්වොත්, ඒ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී (අහ අහ.. දැක දැක.. විඳ විඳ..) ඒ මතකයේ තියන දේවල් හිත හිත.. කිය කිය.. කර කර.. තමන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා, රැවටෙන්න එපා!!! !!! !!! මුළාවෙන්න එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය??

මොකද, උඹ මේ ජීවිතයේ කොච්චර අහිංසක.. නිහතමානී.. සද්ගුණවත් ගුණයහපත්.. සිල්වත් මනුස්සයෙක් (ගිහි / පැවිදි both) මොකෙක් උනත් කිසීම වැඩක් නෑ!!! !!! !!! උඹට සංසාර පැවැත්මෙන් ලැබිල තියන තඩී මතකයේ, මනුස්සයො හැටියටම මිත්‍යාදෘෂ්ඨික ආගම් වල ඉපදිලා වෙනත් ආගම් අදහපු මනුස්සයන්ව සමූළ ඝාතනය කරපුවා... කෙළවරක් නැතුව සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියපුවා... සත්තු මර මරා කාපුවා - විකුණපුවා... හොරු මංකොල්ල කාරයෝ හැටියට ඉපදිලා අනික් මිනිස්සුන්ව මංකොල්ල කාපුවා... ගෑණු පොඩිලමයි දූෂණය කරපුවා... ඕනෙම දෙයක් හොඳ පදමට තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳපුවා ඊටත් වඩා වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක්ය කියලා මුළාවේ ඉන්න තාක් කල්, ඒ ඔක්කොම උඹම කරපු - කියපුවා... උඹටම වෙච්ච දේවල්... වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මොකක් මතක්වුනත් උඹගෙ හිත ගැස්සිලා.. බයවෙලා - කලබලවෙලා - දුකට පීඩාවට පත්වෙලා.. නස්පුක් වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි උඹ කල්තියාම "සංසාර පැවැත්ම නිසා මෙන්න මෙහෙම කෙහෙල්මලක් වෙලා තියනවා!! හැබැයි ඒ ඔක්කොම නිකම්ම නිකම් මතකයන් ගොඩක් විතරයි!! ඒ එකක්වත් මං කරපු කියපුවා.. මට වෙච්ච දේවල්.. නෙවෙයි!! මං ඒ කිසි දෙයකින් බයවෙන්න කළබලවෙන්න උවමණා නෑ!! මං සංසාරෙ ඇවිල්ල තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියලා කිසීම සැක සංකාවකින් තොරව විශ්වාසයෙන්ම දැනගෙන නොහිටියොත්, විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්' ඒ රැවටිල්ලෙන් - මුළාවෙන් නිදහස්වෙයල්ලා!!! !!! !!! කිව්වෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

හ්ම්ම්.. ඉතීන්?? උඹ තාම 'සංසාරෙ ආපු'.. 'සංසාරෙ ඇවිල්ල තියන'.. කෙනෙක්ද??? ??? ???
උඹට 'සිද්ධිය' හොඳටම පැහැදිළියි නම්, උඹට ආයෙ ඒ ගැන කිසිම සැකයකුත් නැත්නම්, දැන් ඉතිං උඹත් 'සෝ' කෙනෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??
**{Blog එකට සෙට්වෙච්ච අයට අමුත්තක් නැතුව ඇති. ඒගොල්ලො මේව දැනගත්තෙ මීට සෑහෙන කාලෙකට කලින්!!! හැබැයි ඉතිං ඔය සක්ඛායදිට්ඨි - විචිකිච්චා දෙක අයින් උණාට 'ධර්මයේ නාමයෙන් කරන ගොංවැඩ' නැත්නම් 'සීලබ්බතපරාමාස' කළොත්, ඒත් case තමයි!!! !!! !!! Blog එක තාවකාලිකව නතරවුනේ අන්න ඒ ගැන කියාගෙන යද්දියි.}

එතකොට, ඒ විදියට තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියන රැවටිල්ලෙන් - මුළාවෙන් මිදිලා 'පුරාණ කරුම' වලින් ගැලවුනායින් පස්සේ, උඹ මේ ජීවිතයෙදි වෙන වෙන සත්වයන්ට ගිණිගෙඩි දීලා අපාගතවෙන්න තරමේ බරපතල පාපකර්ම / පව් වැඩ කරලා නැතිනම්, දැන් උඹට අපාගතවෙන්න හේතුවක් නැතිබව උඹටම තේරෙණවා නේ?? අන්න ඒකයි "සෝවාන් වෙච්ච කෙනා තමන් සතර අපායෙන් නිදහස් කෙනෙක් බව තමන්ම දැනගන්නවා!!" කියලා, කියල තියෙන්නෙ!!! !!! !!!
**{ඔතනදි ඉතිං උඹ මට / මගේ ගුරු හාමුදුරුවොන්ට ඇරපු එකෙක් නම්, උඹ ඇරියෙ උඹව ගලවගන්න ආපු එවුන්ට තමයි!!! !!! !!! ඒ ඇවිල්ලා කෙනෙකුට මේ කාලෙ හැටියට කරන්න පුළුවන් ලොකුම පාපකර්මය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ප්‍රතිඵල අන්තිම භයානකයි.}
ඊළඟට, තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නම්, තමන්ට කොච්චර ආසාවක් උවමණාවක් තිබුණත් ආයෙ ආයෙ උපදින්නත් බෑ නේද?? කියලා තේරුණාම, තමන්ට දිගින් දිගටම රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න... නැවත නැවතත් උපදින්න... තියන ආසාව / උවමනාවත් නැතුව යනවා!!! !!! !!! ඒ කියන්නෙ කාමශ්‍රාව - භාවාශ්‍රව දෙක නැතුව යනවා!!! !!! !!! ඉතුරුවෙන්නේ තමන් නැතිවෙනවයි කියන කොට ඇතිවෙන බය - චකිතය - කුතුහලය විතරයි!!! !!! !!! නැත්නම්, අවිජ්ජාශ්‍රව විතරයි!!! !!! !!! ඒක නැතිවෙන්නෙ තමන් රහත්වුනාමයි. එතකං තමන් අනාගාමී කෙනෙක් තමයි!!! ඒ බවත් තමන්ටම දැනගත හැකියි!!! !!! !!! පැහැදිළියි නේ??
Reply With Quote
(#285)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
12-08-2017, 06:26 AM

කෙනෙක් 'බල්ලෙකුටත් නිවන් දකින්න පුළුවන්!!' ද මොකද්ද කියල post එකක් දාල තිබුණා...

ඔයා හරි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේත් හතරමහාධාතු වලින් හැදිල තියන ඔය එක එක ජාතිවල 'ඇඟවල්' ඔක්කොම හැඳින්වුයේ 'සත්වයන්ට ඉන්නට ලැබිල තියන ගෙවල්' හැටියටයි!!! !!! !!! ඇඟ 'මනුස්ස'ද.. 'හරක්'ද.. 'ඌරු'ද.. 'කුකුල්'ද.. 'බලු'ද.. 'බලල්'ද.. වෙන මොකක්හරි ද කියලා කිසීම වෙනසක් නෑ!!! !!! !!! ඒ හැමෝටම දැනෙන්නෙ මේ අපිට දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇහෙන සද්ද පරාසය - සංවේදී තාවය වෙනස් වෙනවා.. පේන පරාසය - සංවේදී තාවය වෙනස් වෙනවා.. අනික් දේවලුත් දැනෙන පරාසය - සංවේදී තාවය වෙනස්වෙනවා.. හැරෙන්න වෙන වෙනස්කම් මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මනුස්සයන්ගේ විශේෂය කල්පණා කිරීමේ හැකියාව වැඩිකම විතරයි!!! !!! !!! තිරිසන් සත්තු අතීත මතකයන් සිහිකරකර නොසෑහෙන්න විඳවන බවත් භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! ඔක්කොටම වඩා, මේ මනුස්ස ජීවිතයෙදි සංසාර කතාව හරියට දැනගෙන පුරාණකරුම වලින් ගැලවෙන සත්වයෝ සංසාර අනතුරේ භයානක කම නිසා තිරිසන් ජීවිත ලබල ඉපදුණත්, උන් නිවන්දකින්න / නිවණ අවබෝධ කරගන්න 100%+ අවස්ථාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Last edited by Damith Kariyawasam; 12-08-2017 at 06:27 AM.
Reply With Quote
(#286)
Old
ranga51 ranga51 is offline
Senior Member
ranga51 is on a distinguished road
 
Posts: 126
Join Date: Jan 2012
12-08-2017, 08:48 AM

Agree with you. But, koheda orginal Tripitake tiyenne?
Reply With Quote
(#287)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
12-08-2017, 09:05 AM

Quote:
Originally Posted by ranga51 View Post
Agree with you. But, koheda orginal Tripitake tiyenne?
Original එකේ 'ත්‍රිපිටක' කතාවක් නෑ!!! !!! !!! ඒකෙ තියෙන්නෙ 'සුත්ත' (සූත්‍ර හොඳේ. ) 'ගෙයිය' 'වෙයියාකරණ' 'ගාථා' 'ජාතක' 'ඉති උත්තක' 'උදාන' 'අච්චරිය අබ්බූත දම්ම' 'වේදල්ල' කියලා කොටස් 9කට වෙන්කරලා දක්වලා තියන පිරිසුදු බුද්ධ දේශණා තමයි!!! !!! !!! අන්න අර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ගල් පුවරු වල කොටලා හදල තියනවා!!! ගොහිං බලන්න.
Reply With Quote
(#288)
Old
ranga51 ranga51 is offline
Senior Member
ranga51 is on a distinguished road
 
Posts: 126
Join Date: Jan 2012
trepitakaya - 12-08-2017, 09:06 AM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
Original එකේ 'ත්‍රිපිටක' කතාවක් නෑ!!! !!! !!! ඒකෙ තියෙන්නෙ 'සුත්ත' (සූත්‍ර හොඳේ. ) 'ගෙයිය' 'වෙයියාකරණ' 'ගාථා' 'ජාතක' 'ඉති උත්තක' 'උදාන' 'අච්චරිය අබ්බූත දම්ම' 'වේදල්ල' කියලා කොටස් 9කට වෙන්කරලා දක්වලා තියන පිරිසුදු බුද්ධ දේශණා තමයි!!! !!! !!! අන්න අර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ගල් පුවරු වල කොටලා හදල තියනවා!!! ගොහිං බලන්න.
pothaka nadda argena balanna puluwan thanaka nathnam salli dila gannathanak theyenawanm mata pm karanna
Reply With Quote
(#289)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
12-08-2017, 09:14 AM

Quote:
Originally Posted by ranga51 View Post
pothaka nadda argena balanna puluwan thanaka nathnam salli dila gannathanak theyenawanm mata pm karanna
poth one tharam thiyenne. translations arenna maahgadi bhashawen thiyana ewaa witharak aragaththa nam godaak durata Original kiyala kiyatha hakiyi. mama nam okkoma allagaththe Kiribathgoda Gnaanaananda Hamuduruwo sarala sinhalen thoralaa deepu Buddha Deshanaa (pdf & mp3) walinuyi!!! !!! !!!
Reply With Quote
(#290)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
12-08-2017, 01:19 PM

Quote:
FB එකේදි කියපු කතා.. 12-08-2017 12:47 PM අම්මට හුකපන්
FB එකේදි කියපු කතා.. 12-08-2017 08:50 AM man ube ammata hikuwa juice berenakan ban, ube thatta balan iddimai hikuwe,uuth uba wagem ponnayane. paw
FB එකේදි කියපු කතා.. 12-08-2017 07:10 AM පිස්සු නැත්තං ෂෝක්
me kari ballanta wena de munta hithaaganna wath bariweyi!!! !!! !!!
Reply With Quote
Reply

Bookmarks

Tags
මන්ද මානසික, රෙප් කපමු, damith keriya, damith pakaya, kariya wasam, kariya wasam hambaya, ponna pakaya, rep kapapan, wesige putha

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08218 seconds with 8 queries