ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page FB එකේදි කියපු කතා..
Reply
 
Thread Tools
(#21)
Old
Romariyo's Avatar
Romariyo Romariyo is offline
Senior Member
Romariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura about
 
Posts: 113
Join Date: Sep 2016
11-28-2016, 12:41 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
මේ.. බත්කන හරක්ට එහෙම හිතෙනව ඇති. ඒකට මං මක්කොරන්නද??

ඒයි 'ධර්මය ගුරුකොට තියාගත්තා' කියන එකේ තේරුම ඇවිල්ලා, 'ලෝකධර්මතාවයට' (ස්වභාවධර්මයට) ඉඩ දීලා නිකම් හිටියා කියන එක මිසක්, ඔය බොලා හිතාගෙන ඉන්න 'ධර්මයට' දුං අල්ල අල්ල.. වැඳ වැඳ.. කොරන 'ගරු කෙරිල්ල' නෙවෙයි!!! !!! !!! මෙතනදි වෙන්න ඕනෙ උඹල කවුරු කවුරුත් 'ධර්මය' නැත්නම්, 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගන්න / තේරුම් ගන්න එක විතරයි!!! !!! !!! අන්න ඒක කරගනින්!!! !!! !!! අනික, උඹටත් පුකක් තියනව නේ?? ඒ හන්ද පුක එච්චර ලොකු ප්‍රශ්ණයක් කරගන්න එපා!!! ඒ වගේම, මේ කතන්දරේ හරියට අල්ලගන්නෙ නැතුව මැරුණොත් කොහොමත් රෙවෙන නිසා, ඒ වචනෙත් එච්චර ප්‍රශ්ණයක් කරගන්න එපා!!!

උඹේ ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර, මං දන්න මාගධියක් නෑ බං. අර.. අර.. නම අහපු ගමන් උඹල හුඟදෙනෙක් කුපිතවෙලා අපායට visa ගහගන්න 'පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ' නිසා, මට මාගධී භාෂාවෙන් තිබුණු Genuine Original ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් අහල - කියවලා දැනගන්න ලැබුණා!!! !!! !!! මොළේ තිබ්බ නිසා ටක්කෙටම අල්ලගන්නත් පුළුවන් උනා!!! !!! !!! දැන් මං අනික් එවුන්ට (උගත් බුද්ධිමත් මෝඩයො ඔක්කොටම. ) කියල දෙනවා!!! !!! !!! [/SIZE]

උබේ බ්ලොග් එක වැල සයිට් එකක් වගේ නිසා පුක ගැන කතා කරන එක මම පැත්තකින් තියන්නම්කො.ඒකෙ තියන ඒවගෙ හැටියට පුක හරිම සුලු දෙයක්.

ගොන් වහන්සෙ, දර්මය ගුරුකොට තබාගත්ත කියන්නෙ, ත්‍රිපිටකයට වැඳ වැඳ ඉන්න එක නෙවෙයි මැටි සේන. තමන්ට අවවාද පිනිස පිහිට පිනිස ධර්මය ෆලෝ කරන එක. අනේ උබේ අවබෝදේ.
වටේ දුවන්නැතිව කියපන් මගදි භාශෙවෙන් තිබ්බ ත්‍රිපිටකයෙ නොවුනු ධර්මයක් සරල සිංහලෙන් කියපු ඒ උගත කව්ද කියල.ගොන් කමට දෙවුරම් වෙහෙර කියන්න එපා, උබ නිකන් චා වෙනව.මෝකද ඒක තනිකර කෙටුවෙ ත්‍රිපිටකේ බලාගෙන.

අනික උබට මොලේ තිබ්බ ටක්කෙටම අහුවෙලා කියල උබම කියාගන්නවනම්, උබේ මොලේ තරම අපිට හිතා ගන්න පුලුවන්.
Reply With Quote
(#22)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 7,849
Join Date: Dec 2014
Location: හෙල බිමේ
11-28-2016, 01:31 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
ලොක්කෝ, ඕක තමයි මේ 'ඇත්ත සංසාර කතන්දරයේ' තියන seriousness එක!!! !!! !!! හැබැයි මොකෙක්වත් ඒක දන්නේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ඒ ඔක්කොම පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ 'ඇත්ත' එහෙම්පිටින්ම වහලා, මිනිස්සු ඔක්කොටම කෙළවිලා උන්ව මකබෑවිලාම යන්න ලස්සනට පාර හදලයි තිබුණේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මෙච්චර කාලෙකට මැරිච්ච මැරිච්ච එකාට කෙළවුණා විතරයි!!! !!! !!! ගොඩගියේ නෑ!!! !!! !!!

හැම දෙයක්ම මේ පහළින් දාල තියන blog එකේ ලියල තියනවා!!! උවමණාවෙන් මුල ඉඳල බැලුවොත් ඔහේට ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්නත් ලැබෙයි!!! !!! !!! ඔහෙට දැනගන්න උවමණා කරන දේවලුත් දැනගන්න ලැබෙයි!!! !!! !!! තව ඉස්සරහට යන්න යන්න 'සම්පූර්ණ කතන්දරේම' එළි කරනවා!!! !!! !!!

'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
නමුත් පෙර භවය තියන අය? ඔවුන් එක ලග මින්ස භව දෙකක් ලබල තියෙනව නේ. .
පෙර ආත්මය කියන එක එක්තරා විදියක අව්ලක් තමයි. මෙකද පටිච්ච සමුප්පාදය දේශනාව තුල ආත්මයක් නැති නිසා සහ බුද්ධ දේශනාව අනාත්ම දර්ශනයක් නිසා.
.
නමුත් මේ ලොකේ එහෙම වෙලා තියෙනව.,
.
බුදුන් කිව්වේ "චේතනාව කර්මය" වේ කියල. පින් පව් කියල දෙයක් කොහේවත් නැ. එහෙම කිව්වෙත් නැ. තමුන්ගේ චේතනාව තමයි මතු භවයකදී කර්මය ලෙසින් පල දෙන්නේ.
ඉතින් අපට යහපත්ව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය යටපත් කරල ඉන්න පුලුවන් නේ. මට වෙන කෙනෙක් කිව්වා අපේ මේ භවයේ ක්‍රියාව අනුව තමයි කියල මතු භවය තීරණය වන්නේ..
.
අනෙත් එක බුදුන් බුදු වීමට අනන්ත භව වල ඉපදී විඤ්ඤානය practice කරන්න ඔ්න . එක පාරට කොහොමත් බුදු වෙන්න බැ.
ඒක කරන්න. තිරිසන් ,ප්‍රේත භව වල ඉපදිල බැ. මිනිස් ජාතියකම උපදින්න ඔ්න
Reply With Quote
(#23)
Old
subash dushmantha's Avatar
subash dushmantha subash dushmantha is offline
Senior Member
subash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nice
 
Posts: 1,462
Join Date: Aug 2010
Location: Ja-Ela
Send a message via Skype™ to subash dushmantha
11-28-2016, 01:49 PM

bump
Reply With Quote
(#24)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 02:29 PM

Quote:
Originally Posted by sgrdk1 View Post
සංඝ කියන වචනෙ වැරදි විදියට පාවිච්චි කරන්න එපා.භික්ශූන් අතින් ඕනෙ වැරැද්දක් වෙන්න පුලුවන්.ඒත් සංඝ කියන තත්වයට පත් උන උත්තමයින් අතින් එහෙම වැරදි වෙන්න විදියක් නෑ.වචන පාවිච්චි කරද්දි පරිස්සම් වෙයන්.
uttak කතාකරන්න එපා!!!

'සංඝ' කිව්වාම, බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම පිළිගන්න... අනික් එවුන්ට ධර්මය කියන්න කලින් මුලින්ම තමන් සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉවරවෙච්ච / රහත් වෙච්ච... "පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න!! භව ගමන සාර්ථක කරගන්න!! දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපත් ලබන්න!!" කිය කියා සංසාර පැවැත්මම වර්ණනා කර කර මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ නැති... මේ ජීවිතයෙන්ම භයානක සංසාර අනතුරෙන් මිනිස්සුන්ව ගලවගන්න චේතනාවෙන්ම ධර්ම ප්‍රචාරයට බැහැලා ඉන්න... සංඝයා වහන්සේලා එක කොට්ඨාශයක් ඉන්නවා!!! !!! !!! ඒ අයට කියන්නේ 'ආර්ය මහා සංඝරත්නය' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මං ඉන්නෙත් ඒ පැත්තෙම තමයි!!! )

එතකොට, රහත්වෙන්න තියා ධර්මය මොන මළහත්ඉලව්වක්වත් අවබෝධ කරගෙන / තේරුම් අරගෙන නැති... බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් බල්ලට දාලා, බණ කියනවයි කිය කියා උන්ට හිතෙන හිතෙන මළ මගුල් - කුණුහරුප කියවන... අහිංසක මිනිස්සුන්ට සංසාර අනතුර වහලා, "පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න!! භව ගමන සාර්ථක කරගන්න!! දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපත් ලබන්න!!" කිය කියා සංසාර පැවැත්මම වර්ණනා කර කර උන්ව ගොනාට අන්දන... සිවුරු ඇඳගත්ත කාලකණ්නි set එකකුත් ඉන්නවා!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ.. කාලකණ්නි ගොං සංඝයෝ.. (නිකං) ගොං සංඝයෝ.. ගගා මං බොහෝම ගෞරවාන්විතව අමතන්නේ / අමුවෙන්ම කන්න හදන්නේ, අන්න ඒ කාලකණ්නින්ව විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#25)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 02:33 PM

Quote:
Originally Posted by scorpion MW View Post
නමුත් පෙර භවය තියන අය? ඔවුන් එක ලග මින්ස භව දෙකක් ලබල තියෙනව නේ. .
පෙර ආත්මය කියන එක එක්තරා විදියක අව්ලක් තමයි. මෙකද පටිච්ච සමුප්පාදය දේශනාව තුල ආත්මයක් නැති නිසා සහ බුද්ධ දේශනාව අනාත්ම දර්ශනයක් නිසා.
.
නමුත් මේ ලොකේ එහෙම වෙලා තියෙනව.,
.
බුදුන් කිව්වේ "චේතනාව කර්මය" වේ කියල. පින් පව් කියල දෙයක් කොහේවත් නැ. එහෙම කිව්වෙත් නැ. තමුන්ගේ චේතනාව තමයි මතු භවයකදී කර්මය ලෙසින් පල දෙන්නේ.
ඉතින් අපට යහපත්ව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය යටපත් කරල ඉන්න පුලුවන් නේ. මට වෙන කෙනෙක් කිව්වා අපේ මේ භවයේ ක්‍රියාව අනුව තමයි කියල මතු භවය තීරණය වන්නේ..
.
අනෙත් එක බුදුන් බුදු වීමට අනන්ත භව වල ඉපදී විඤ්ඤානය practice කරන්න ඔ්න . එක පාරට කොහොමත් බුදු වෙන්න බැ.
ඒක කරන්න. තිරිසන් ,ප්‍රේත භව වල ඉපදිල බැ. මිනිස් ජාතියකම උපදින්න ඔ්න
ඔය චුට්ටක් දැනගෙන උඩ පනින්න යන එක තමයි ලොකුම අවුළ!!! !!! !!! අන්න අර blog එක මුල ඉඳල හොඳට උවමණාවෙන් කියවල ඉන්නව!!! ඊට පස්සෙ ඕනෙ නම් කතාකරනව.
Reply With Quote
(#26)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 03:11 PM

Quote:
Originally Posted by SanukaWick View Post
Thanks

tnx, written docs nadda ithin...
අපොයි තියනවා!!! මං ධර්මය ඉගෙනගත්ත .pdf & .mp3 බුද්ධ දේශණා 600-700ක් විතරම තියනවා!!! ඒ ඔක්කොම අපි මීට අවුරුදු 5-6කටත් කලින් මහමෙව්නාව web site එකෙන් download කරගත්තුව තමයි. හැබැයි වැඩේ තියෙන්නෙ බුදුහාමුදුරුවොම කියල තියනවා, ඒ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියල!!! !!! !!! ඒ හන්ද දැන් මං ඒවා publish කරන්න යන්නෙ නෑ!!! !!! !!! ඒ වෙණුවට ඕනෙ මෝඩයෙකුට සංසාර අනතුරෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න.. කවදාවත් අහන්න / දකින්න නොලබිච්ච විදියට.. දැන් අපි ඇත්ත කතන්දරේ තෝරල දීල තියනවා!!! !!! !!! ඉදිරියෙදිත් තව තෝරල දෙනවා!!! !!! !!!
Reply With Quote
(#27)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 03:16 PM

Quote:
FB එකේදි කියපු කතා.. 11-28-2016 02:47 PM 15-------------------------
FB එකේදි කියපු කතා.. 11-28-2016 02:32 PM thambiya
FB එකේදි කියපු කතා.. 11-28-2016 11:46 AM hoda uthsahayak
FB එකේදි කියපු කතා.. 11-28-2016 11:32 AM bla bla bla bla bla bla
FB එකේදි කියපු කතා.. 11-28-2016 11:11 AM mental illness
කපන කළට නම් මිහිරිය මී සේ... කැපෙන කළට නම් රෙවෙනව අයිසේ!!! !!! !!!
Reply With Quote
(#28)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 03:28 PM

මේකත් ඉතා වැදගත් comment එකක්...

"බුදුන් වහන්සේ සසර ගමන් කරන සත්වයෙක් ගැන කියා නැහැ." ??? මේ ඕයි, මෙහෙම ගොං කතා නම් ආයි කියන්න එපා!!! !!! !!! හරිද?? හොඳට මතකතියා ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ, "ඉහලින් ඉඳන් බලන් ඉන්න කෙනෙක් ඒ ගෙදරින් මේ ගෙදරට.. මේ ගෙදරින් තව ගෙදරකට.. ඒ ගෙදරින් තව ගෙදරකට.. මනුස්සයන් ගමන්කරන හැටි දකිනවා වගේ' මේ සංසාරගත සත්වයනුත් නොයෙකුත් නොයෙකුත් ජීවිත ලබ ලබා සංසාරේ සැරිසරන හැටි මං හොඳින්ම දකිනවා!!" කියලා, පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#29)
Old
Romariyo's Avatar
Romariyo Romariyo is offline
Senior Member
Romariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura aboutRomariyo has a spectacular aura about
 
Posts: 113
Join Date: Sep 2016
11-28-2016, 03:32 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
අපොයි තියනවා!!! මං ධර්මය ඉගෙනගත්ත .pdf & .mp3 බුද්ධ දේශණා 600-700ක් විතරම තියනවා!!! ඒ ඔක්කොම අපි මීට අවුරුදු 5-6කටත් කලින් මහමෙව්නාව web site එකෙන් download කරගත්තුව තමයි. හැබැයි වැඩේ තියෙන්නෙ බුදුහාමුදුරුවොම කියල තියනවා, ඒ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියල!!! !!! !!! ඒ හන්ද දැන් මං ඒවා publish කරන්න යන්නෙ නෑ!!! !!! !!! ඒ වෙණුවට ඕනෙ මෝඩයෙකුට සංසාර අනතුරෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න.. කවදාවත් අහන්න / දකින්න නොලබිච්ච විදියට.. දැන් අපි ඇත්ත කතන්දරේ තෝරල දීල තියනවා!!! !!! !!! ඉදිරියෙදිත් තව තෝරල දෙනවා!!! !!! !!!

මම හිතන්නෙ එක්කො උබ මහමෙව්නාවට ගිහින් නෑ, නැත්තන් මහමෙව්නාවට පොඩි මඩ පාරක් ගසන්න අමුතුම ප්ලේ එකක් දාන ඩයල් එකක්.
මහමෙව්නාවෙනම් කවදාවත් ත්‍රිපිටකේ බොරු කියාගෙන කුනුහරුප ආතල් දීගෙන යන සෙට් එකක්නම් නෑ.උබ ඔය කියවපු අහපු එක දේශනාවක හරි ත්‍රිපිටකය බොරු කියල කියනවනම් පුලුවන්නම් දාපන් නිකන් ගූ කන වැඩ කරන්නෙ නැතිව.
Reply With Quote
(#30)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,197
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-28-2016, 03:38 PM

Quote:
Originally Posted by Romariyo View Post
මම හිතන්නෙ එක්කො උබ මහමෙව්නාවට ගිහින් නෑ, නැත්තන් මහමෙව්නාවට පොඩි මඩ පාරක් ගසන්න අමුතුම ප්ලේ එකක් දාන ඩයල් එකක්.
මහමෙව්නාවෙනම් කවදාවත් ත්‍රිපිටකේ බොරු කියාගෙන කුනුහරුප ආතල් දීගෙන යන සෙට් එකක්නම් නෑ.උබ ඔය කියවපු අහපු එක දේශනාවක හරි ත්‍රිපිටකය බොරු කියල කියනවනම් පුලුවන්නම් දාපන් නිකන් ගූ කන වැඩ කරන්නෙ නැතිව.
මං උඹ වගේ ගොං පකයන්ට කිසිම interest එකක් නෑ බං!!! මට 'ධර්මය' කතාකරන්න එන ඕනෙම එකෙක් බොහෝම ටික වෙලාවකින් අඳුනගන්න පුළුවන්!!! !!! !!!
Reply With Quote
Reply

Bookmarks

Tags
මන්ද මානසික, රෙප් කපමු, damith keriya, damith pakaya, kariya wasam, kariya wasam hambaya, ponna pakaya, rep kapapan, wesige putha

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02295 seconds with 8 queries