කෙල්ලවත් නැහැ මගේ පැත්තේ ....!!

rathu_pusa

Member
Jul 27, 2016
44
3
0
කෙල්ලවත් නැහැ මගේ පැත්තේ ....!!

කලිනුත් මේක ගැනම ත්රෙඅඩ් එකක් දැම්ම එළකිරියේ මම ...

http://elakiri.com/forum/showthread.php?t=1772928


දැන් කලින්ට වඩා ප්‍රශ්නේ ටිකක් වෙනස් ...කෙටියෙන්ම ආයෙමත් දාන්නම් වෙලා තියෙන දේ ..මට හිතා ගන්න බැරුව ඉන්නේ මක් කරන්නද කියලා ....

කෙල්ලගේ අම්මයි තාත්තයි පොඩි බිස්නස් එකක් කලා එයාලටම අයිති පොඩි කඩ කාමරේක ...ඒකෙන් ලැබෙන ආදායමෙන් ජිවත් උනේ ...කෙල්ලට ඕනි උනා ඒ පොඩි කඩේ කඩලා ඊට වඩා ලොකුවට කඩ කාමරයක් හදලා වෙන බිස්නස් එකක් පටන් ගන්න ...ඒකට කෙල්ලගේ ගෙදර අය අකමැති උනා ...ඒත් කෙල්ල කොහොම හරි ගෙදර අයව කැමති කරගෙන පොඩියට තිබ්බ පරණ කඩ කාමරේ කඩලා අලුතින් ලොකුවට කඩ කාමරයක් හදනවා ..හදල අලුතින් බිස්නස් එකක් පටන් ගන්නවා ..හැබැයි ඒ කඩේම පිටි පස්සේ කොටසක කෙල්ලගේ තාත්ත කරපු බිස්නස් එකත් කරගෙන යන්න ඉඩ කඩ හදල දෙනවා ....මේ සේරම කරන්නේ කෙල්ල loan එකක් දාලා ....මාසෙකට පඩියෙන් 30000 කැපෙනවා .....කෙල්ලගේ ගෙදර අය නම් මට දිරවන්නෙම නැහැ ...loan දාලා බිස්නස් පටන් ගන්නවට මම විරුද්ද උනා මුලදී ...ඒකට හේතුවක් උනේ කෙල්ලගේ ගෙදරින් කිසිම දෙයක් ලැබෙන්නෙත් නැති නිසා කෙල්ල නිකන් නය කාරයෙක් වෙනවට මම අකමැති උනා නිසා ....ඒක මම කෙල්ලට තේරුම් කරලා දුන්නත් වැඩක් උනෙත් නැහැ ...බැරිම තැන මම වැඩිහිටියෙක් ලවුවා ඔය ප්‍රශ්නේ එයාලගේ ගෙදර අයත් එක්ක කතා කලා ....අන්තිමට එයාලගේ අම්මගේ තීරණේ උනේ අපි බැන්දට පස්සේ එයාලගේ අම්මලා කොහොම හරි කෙල්ලව නය බරින් නිදහස් කරනවා කිවුවා ....කෙල්ල පටන් ගත්ත බිස්නස් එක අයිති ඉඩම කෙල්ලයි කෙල්ලගේ අයියගේ නමටයි ලියනවා කිවුවා ...හැබැයි දැන් කෙල්ල කැමති නැහැ කෙල්ලගේ අම්මල මැදිහත් වෙලා නය ගෙවනවාට ..කෙල්ල කියන්නේ අවුරුදු 7 ම කවුරු මොනවා කිවුවත් නය ගෙවනවා කියලා ....එයාට ඕනිලු ගෙදර අයට දෙයක් කරන්න ....මම මාර ප්‍රස්නෙකට හිර වෙලා බන් ඉන්නේ ..වැඩිය ඕක ගැන කතා කරන්න ගියාම හිතන්නේ දේපල වලට පෙරේත කම කියල ..උඹලට හිත්තෙන්නේ මොකක්ද කරන්න හොදම දේ ...
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
අතඇරල දාපන් බන් ඔහොම උනුත් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද?
උබ කියන දෙයක් මායිම් කරන්නැති ගෑනියෙක්නේ.

පවුලට කරනව කිව්වට, උබ බැන්දට පස්සේ ඔය කරන දේ උබටත් අදාල වෙනවනේ.
ඒක ඔය ගෑනි දැනගන්න ඕන. තනිකඩව ඉද්දි මොනවා කරත් කසාද බන්දම අනිත් කෙනත් ගැන හිතන්න ඕන.

අනික බන් ගෑනියෙක් ගන්නේ සුක සුක ඉන්නයි කෑම උයන්නයි විතරක් උන් ඉස්සර. දැන් තියෙන තත්වේ හැටියට දෙන්නම මහන්සිවෙන්න ඕන හොද ජීවන තත්වයක් ඇති කරගන්න. ඉතින් හිතපන් ගෑනි අවුරුදු ගනන් නය ගෙවන්න ගත්තම ඒක පවුලක් විදියට ඉස්සරහට යන්න බාදාවක්.

මටනම් කියන දෙයක් අහන්නැති ගෑනුන්ගෙන් වැඩක් නෑ. මොනව උනත් මිනිහෙක් උනාම උගේ තැන තියන්න ඉන්න ඕන. උබේ වචනෙටවත් සැලකිල්ලක් නෑ කියන්නේ. ඒකි උබව එච්චර කෙයා කරන්නෑ.
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉතින් උඹත් කීයක් හරි දීල නය ගෙවල ඉවර කරපන් ඉක්මනට
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ube tatta balana kellage gedarin enna one kiyala ekak na gobbayo
    issela oya oluwe tiyena maha gobba loku kama ata arapan
    kella tatta gana call karala ahanawa nam tawat monawada tho badine kellage gedara eewunda anika ube tatta korale mahatayada

    dewani karane nam mata hitene pahadiliwa uba dawaddta loba ekek udin na kiwwata hita yatin dawadak balaporothu wenawa
    ekita puluwan nisa loan damme ubata eka wadak na ne
    manusayek unama gedeta yamak karana one tamai yako
    eki natuwa ubatai ube pawulatai karannada

    ubata oka hari yanne natnam danma oka nawattala dapan
    mokada oya kunu kata bandata pase aniwa kiyanwamai uba ekita
    hodama wade oka nawatapan

    kella kellage patte ewunta karanwata akamati nam anatha wecha kellek bada ganin etakota eki ubai ube pawule aya ekka witarak ma idi
     

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    Ubata mokakda ban tiyana prashne. Naya gewana kenata prashnayak nattan

    :oo::oo::oo::oo:umba mara katawakne kiyanne..yako a mama badinna inna kella...

    ȜMA X;20966684 said:
    අනේ මන්දා උබලටත් දැවෙන පුරස්න තියෙන්නේ :lol:

    :oo::oo::oo:
    Ekane ban, naya aragena thama ban diyunu wenne! Uba support karapan ekata!

    ow..naya aragena thamai diyuneu wenna oni..eth umbalata terenne nadda metanadi naya gaththata kella karanne naya gewana eka witarai...labena pratilabayak naha eyata...

     

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    Ekige pattenuth saadaaranai.
    Hoda business plan ekak hadapan oya business ekata. Plan karala diyunu karawapan awrudu deka thunen naya geeala danna puluwan widihata

    machan bisnas eka eyata denawa nam kisima aulak naha..mamat salli dala help karanawa..but business eka denne kellage aiyata...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    hoda kellekne ban
    tamange uthsahayen diyunu wenna yana eka hodai.. ammagen tattagen unath deyak balan innwata wada..
    umba help karapan naya tika gewala iwara karaganna..
     

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    hoda kellekne ban
    tamange uthsahayen diyunu wenna yana eka hodai.. ammagen tattagen unath deyak balan innwata wada..
    umba help karapan naya tika gewala iwara karaganna..

    mama thread eka dala tiyena widiya aul...samahara dewal dala naha..ekai case eka..machan kellata business eka labenne naha...ekne metana tiyena lokuma aula...:dull::dull::dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් බන් මහ ලොකුවට වියදම් කරලා හැදුවේ මාසෙකට 30000 ක් ගෙවාගන්න බැරි ව්‍යාපාරයක්ද?එහෙම එකකට ආයෝඡනය කරලා මොකටද රු 30000 ගානේ මාසෙට ගාන ඒ කෙල්ලට ගන්න කියපන් .එහෙම කියලා අහන්නේ නැත්තම් උන්ට ඔනේ දෙයක් කරගන්න කියලා පැත්තකට වෙලා හිටපන් උබේ පඩියෙන් නෙවෙයි නේ ලෝන් එක දැම්මේ ඒ දෙන්නට දුව විතරයි නම් ඉන්නේ ඔය ඔක්කොම උබට තමයි.
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    mama nam kiyanne umbe wachane thamai anthiuma wavhane...balapan hithala tikak umbata tika kalayak yaddi umbata onide neme eyata oini de karanna wei..anika balapan umbalaia gewal walinuth invole wela thiddi ekath echchara care karala nane
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama nan adath kiyanne wena kellek hoyaganin.ubawa balu ganata ganan ganne nane ban.bendara passe ube geth wikunala dai uba danne nethuwama
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබේ චූටි මොලගෙඩියට තේරෙන් නැද්ද බං ඔය කෙල්ලයි ෆැමිලි එකයි හරි යන් න කියලා !
    පිස්සු නොකර වෙන එකියක් හොයා ගනින්.
    උන් කරගන්න බිස්නස් එකක් කරගනී.
    උබලගෙ තාත්තව බලන්න ආවේ නැත්තන් මොකටද ???
    පිස්සුද ඕයී ඔහොම විකාර වලට මැදි වෙලා ජිවීතේ ඉතුරු ටික කාලකණ්ණි කරගන්න :D

    මොලේ පවිච්චි කරපන්.

    උබ ඔය හුතු ගැන නොහිත උබලගෙ පවුල ගොඩ දාපිය !
    සුපිරියටම ගොඩ දාල හොද වන්ඩිය එහෙම අරන් !
    පස්සෙ හොද වෙනින් කෙල්ලෙක් බැදපන් උබ කියන දේ අහලා ඉන්න !

    මොලේ පෑදෙන්න කියලා පතනව දැන්වත් !

    උබ කියන දෙයක් අහන්නේ නැත්තන් ??
    මොකටද ඕයී කරගහන්නේ:no:
    :no::growl::growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි උඹට කෙල්ලගේ ගෙදර උන් දිරවන්නේ නැත්තේ? 30 ක ලෝන් එකක් ගෙවනවනම් අනිවා පඩිය 50 ක් වත් වෙන්න එපාය 40% ක් ජීවත් වෙන්න තියෙන්න උපරිම ගාණකට යටත්ව ලෝන් දෙන නිසා. එහෙම පඩියක් ගන්න නම් කෙල්ල හොඳ ජොබක් කරන්න එපාය .ඒකිට පොඩි කාලේ ඉඳන් කන්න බොන්න දීලා උගන්වලා ඔය තැනට අරගෙන ආවේ ඒකිගේ ගෙදර මිනිස්සුනම් කොහෙවත් ඉන්න උඹට ඇති රුදාව මොකක්ද බං ඒකි ඒකිගේ අම්මටයි තාත්තටයි සළකනකොට. උඹ විතරක් ආත්මාර්ථකාමී වෙන්නේ ඇයි බං? ඇයි උඹ උඹේ අම්ම ගැනයි තාත්තා ගැනයි හිතන විදිහට උඹ කෙල්ලගේ දෙමව්පියන් ගැන හිතන්නේ නැත්තේ. ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා බං. උඹට උඹේ දෙමව්පියන් ගැනත් තියෙන්නේ ඔය වගේ ආකල්පයක් නම් කෙල්ලව අත ඇරලා දාලා වෙන එකක් හොයා ගනින්. හරියට මේ මගේ අම්මයි තාත්තයි කියලා සලකන්නේ නැති පොලවේ පය ගහලා ඉන්න බැරි අම්මණ්ඩියෙක්ව. එතකොට වාහනයක යද්දි උඹ හැප්පිලා මොනවා හරි වෙලා එක්තැන් උනොත් උඹේ ඇස් පනාපිටම උඹටවත් සළකන්නේ නැතුව වෙන උන් එක්ක වේ# කමේ ගිහින් ගිහින් ඉන්න. මොකද උඹ කියන විදිහට උඹට ඉන්නේ අම්මට තාත්තට සලකන්න බලන මුල අමතක නැති උත්සාහවන්ත කෙල්ලෙක්. ඒ කෙල්ල උඹට වඩා හොඳ එකෙක් ලැබීමට අනිවා සුදුසුයි. තරහා ගන්න එපා පුතේ කියන්න තියෙන දේ මූණටම කිව්වා ඕන්.
     
    • Like
    Reactions: OKman

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයි උඹට කෙල්ලගේ ගෙදර උන් දිරවන්නේ නැත්තේ? 30 ක ලෝන් එකක් ගෙවනවනම් අනිවා පඩිය 50 ක් වත් වෙන්න එපාය 40% ක් ජීවත් වෙන්න තියෙන්න උපරිම ගාණකට යටත්ව ලෝන් දෙන නිසා. එහෙම පඩියක් ගන්න නම් කෙල්ල හොඳ ජොබක් කරන්න එපාය .ඒකිට පොඩි කාලේ ඉඳන් කන්න බොන්න දීලා උගන්වලා ඔය තැනට අරගෙන ආවේ ඒකිගේ ගෙදර මිනිස්සුනම් කොහෙවත් ඉන්න උඹට ඇති රුදාව මොකක්ද බං ඒකි ඒකිගේ අම්මටයි තාත්තටයි සළකනකොට. උඹ විතරක් ආත්මාර්ථකාමී වෙන්නේ ඇයි බං? ඇයි උඹ උඹේ අම්ම ගැනයි තාත්තා ගැනයි හිතන විදිහට උඹ කෙල්ලගේ දෙමව්පියන් ගැන හිතන්නේ නැත්තේ. ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා බං. උඹට උඹේ දෙමව්පියන් ගැනත් තියෙන්නේ ඔය වගේ ආකල්පයක් නම් කෙල්ලව අත ඇරලා දාලා වෙන එකක් හොයා ගනින්. හරියට මේ මගේ අම්මයි තාත්තයි කියලා සලකන්නේ නැති පොලවේ පය ගහලා ඉන්න බැරි අම්මණ්ඩියෙක්ව. එතකොට වාහනයක යද්දි උඹ හැප්පිලා මොනවා හරි වෙලා එක්තැන් උනොත් උඹේ ඇස් පනාපිටම උඹටවත් සළකන්නේ නැතුව වෙන උන් එක්ක වේ# කමේ ගිහින් ගිහින් ඉන්න. මොකද උඹ කියන විදිහට උඹට ඉන්නේ අම්මට තාත්තට සලකන්න බලන මුල අමතක නැති උත්සාහවන්ත කෙල්ලෙක්. ඒ කෙල්ල උඹට වඩා හොඳ එකෙක් ලැබීමට අනිවා සුදුසුයි. තරහා ගන්න එපා පුතේ කියන්න තියෙන දේ මූණටම කිව්වා ඕන්.

    අම්මප මමත් කියන්න හදනකොටම උඹ කියන්න ඕනේ ඔක්කොම ටික කියල.

    අපේ මිනිස්සු හරි ආත්මාර්ථකාමී බං, තමන්ගේ පවුලට කරන එකා කෙල්ලගේ පවුලට කරනවට අකමැතියි. එහෙම නැත්තං තමන්ගේ පවුලට කරන්නෙත් නැහැ, කෙල්ලගේ පවුලට කරන්න දෙන්නෙත් නැහැ. මමනම් කියන්නේ ඔය වගේ කෙල්ලෝ හම්බ වෙන්න වාසනාව තියෙන්න ඕනේ. (මම ඔය කෙල්ලගේ අනිත් ගතිගුනනම් දන්නේ නැහැ, ඒත් කියල තියෙන විදිහට මට තේරෙන්නේ එහෙම.) ඔයවගේ උන් අනිවා තමනුත් ගොඩ ගිහින් පවුලත් ගොඩ ගන්නවා. ඔය කෙල්ලට උඹට වඩා හොඳ එකෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට නම් මට කියන්ඩ වෙන්නෙ උබේ කොනද පන නැ කියල තමයි, උබ පිරිමියෙක් නම් තිරන ගැනිමේ හැකියාවක් තියෙන්ඩ ඔනෙ. උබේ ගෑනිට උබට වඩා කොන්ද පන තියෙනව උබ නිකම්ම නිකන් නිකමෙක්... එක එකා ඉස්සරහ පජාත වෙන. ඔහොම ලෝකෙ ජීවත් වෙන්ඩ බැ, උබේ ගෑනි උබට සැලෙන්ඩර් නැ.ඉස්සල්ලා පිරිමියෙක් වෙයන් පස්සෙ කසාද බැදපන්,