අදුරු වූ මගේ සිත අද්දර..

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
අදුරු වූ මගේ සිත අද්දර..

අදුරු වූ මගේ සිත අද්දර
දැල්වුනු ඔබ රන් මිනි පහනක් වැන්නේ..
මගේ දිවි ඇති තුරාවට
එලියද, උණුසුමද, සුවදද ඔබම පමණය.

අසනියා ගැවසුනු ඔබෙ දෑත
හැමදා අලුයම මා දකින්නේ..
පින්බර ඔබේ මුව සිප,
සුභ සිතින් මා පිටව යන්නේ..

සවස එන විට වෙහෙස දැනුනද
ඔබයි මගෙ සිත නිවාලන්නේ
මවට සම අන් කෙනෙකු ඇත්නම්
ඒ ඔබයි මගේ සොදුරියේ..

කාලෙ ගෙව්නද අපට නොදැනිම
දිවි ගමන මා සෙමින් යන්නේ..
අවැසි වුවහොත් දිවි දෙවෙනි කොට
වුවද සැමදා ඔබ රකින්නේ

මීට - භාතිය@elakiriඩොට්com
 
Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
animated-i-love-you-image-0127.gif
 
  • Like
Reactions: Bathiya2005

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Ela machan , VM ekata thanks.
:D බොහේාම ස්තූතී මචන්
Ela niyamai :)
:D බොහේාම ස්තූතී මචන්
එල මල්ලි ලස්සනයි. දිගටම ලියන්න
:D බොහේාම ස්තූතී අයියේ
Niyamayi.
:D බොහේාම ස්තූතී මචන්
:D:D
nice....bump
:D:D
:D:D
:D:D