ELAKIRI CRICKET MATCH 2016 සියල්ල සුදානම් !!!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ELAKIRI CRICKET MATCH 2016 සියල්ල සුදානම් !!!

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2016

    Pt5i_M.jpg

    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.

    ------- තරග විස්තර -------

    පැවැත්වෙන දිනය - 2016 දෙසැම්බර් 04වන ඉරුදින.
    ස්ථානය - හේවාවිතාරණ පාසල් ක්‍රීඩාංගනය.
    google map
    වේලාව - පෙ.ව 9.00 සිට.

    1. එදිනට සහභාගීවන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 1000 ක වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.

    2. සම්පත් බැංකුවේ G.T.S. Senarathna නමින් 115057128891 \ ගිණූම් අංකයට (03/12 /2016) දිනට පෙර මුදල් බැර කල යුතුය.

    3. මුදල් බැර කිරීමෙන් පසු 0716388499 (thilinarp) / 0712485770 (tshirtZ)
    (071 543 7072 hacker T )අංකයට දැන්විය යුතු අතර, මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න.

    දිනපතා ඔබ රස විදින ඒකකාරී වූ ෆෝරම් කලාවෙන් ඔබ්බට දිව යන
    *** ELAKIRI SUPER SIXES 2016 ***
    ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!

    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    maheshsenadheera thilina RP
    avatar483653_27.gif
    Hacker T
    ncpasan
    tshirtZ

    CRyZqXt.jpg

    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කොතනද බන් තැන? ගූගල් මැප් එක නැද්ද.. මේ කලින් පාර තැනම නේද බන්?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචංලා සොරි වෙන්න ඕන මේ පාර නං එන්න වෙන්නේ නෑ. එළකිරියේ ම ඉන්න මග මානවකයෙක් එදාට කරත්තේ බදින ප්‍රීතිය වෙනුවන් අපිට එන්න කියල තියනව උගේ කරත්තයේ බැදීමේ අවස්ථාවට......ඉතිං ඒකට යන්න වෙනවා.....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අනේ මචංලා සොරි වෙන්න ඕන මේ පාර නං එන්න වෙන්නේ නෑ. එළකිරියේ ම ඉන්න මග මානවකයෙක් එදාට කරත්තේ බදින ප්‍රීතිය වෙනුවන් අපිට එන්න කියල තියනව උගේ කරත්තයේ බැදීමේ අවස්ථාවට......ඉතිං ඒකට යන්න වෙනවා.....

    colombo awatanam hawasata enna puluwan weine
    එතකොට අපේ අරක්කු ithurui
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ela dannam

    අනේ මචංලා සොරි වෙන්න ඕන මේ පාර නං එන්න වෙන්නේ නෑ. එළකිරියේ ම ඉන්න මග මානවකයෙක් එදාට කරත්තේ බදින ප්‍රීතිය වෙනුවන් අපිට එන්න කියල තියනව උගේ කරත්තයේ බැදීමේ අවස්ථාවට......ඉතිං ඒකට යන්න වෙනවා.....
    :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මචංලා සොරි වෙන්න ඕන මේ පාර නං එන්න වෙන්නේ නෑ. එළකිරියේ ම ඉන්න මග මානවකයෙක් එදාට කරත්තේ බදින ප්‍රීතිය වෙනුවන් අපිට එන්න කියල තියනව උගේ කරත්තයේ බැදීමේ අවස්ථාවට......ඉතිං ඒකට යන්න වෙනවා.....
    :rolleyes: