ලොව මිල අධිකම මෘදුකාංග
ෆා ක්‍රයි, ගෝස්ට් වොරියර් වගේ ප්‍රසිද්ධ ගේම් හදල තියෙන්නේ මේකෙන්,
මේකේ මිල $1.2 Million වගේ වෙනවලු
ලෝකෙ මිල අධිකම මෘදුකාංග වල ඉහලින්ම ඉන්න තව සොෆ්ට්වෙයා එකක් තමා Unreal Engine කියන්නේ. මේකේ මිල සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ පනස්දාහක් වගේ
ඒ කියන්නේ ලංකාවෙ රුපියල් වලින් මේං මෙච්චරක් 111307500.00
, කොහොමහරි සල්ලි තිබ්බත් මේක ගන්න පුලුවන් වෙන්නේ ගේමින් කම්පැනි එකක් තියෙනවනම් විතරයි. තනි පුද්ගලයො එක්ක ගනුදෙණු කරන්නේ නෑ කියල තමා කියන්නේ, 
ෆොන්ට් 2400කින් සමන්විත මේ සොෆ්ට්වෙයා එක , ග්‍රැපික්/වෙබ් නිර්මාණ කරුවන් සදහාම නිපැයුනු සොෆ්ට්වෙයා එකක්, මේක ඇමරිකානු ඩොලර් 9000කට අරගන්න පුලුවන්
>CryEngine 3
ෆා ක්‍රයි, ගෝස්ට් වොරියර් වගේ ප්‍රසිද්ධ ගේම් හදල තියෙන්නේ මේකෙන්,
මේකේ මිල $1.2 Million වගේ වෙනවලු
>Unreal Engine
ලෝකෙ මිල අධිකම මෘදුකාංග වල ඉහලින්ම ඉන්න තව සොෆ්ට්වෙයා එකක් තමා Unreal Engine කියන්නේ. මේකේ මිල සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ පනස්දාහක් වගේ
ඒ කියන්නේ ලංකාවෙ රුපියල් වලින් මේං මෙච්චරක් 111307500.00
, කොහොමහරි සල්ලි තිබ්බත් මේක ගන්න පුලුවන් වෙන්නේ ගේමින් කම්පැනි එකක් තියෙනවනම් විතරයි. තනි පුද්ගලයො එක්ක ගනුදෙණු කරන්නේ නෑ කියල තමා කියන්නේ, 
>Adobe Font Folio
ෆොන්ට් 2400කින් සමන්විත මේ සොෆ්ට්වෙයා එක , ග්‍රැපික්/වෙබ් නිර්මාණ කරුවන් සදහාම නිපැයුනු සොෆ්ට්වෙයා එකක්, මේක ඇමරිකානු ඩොලර් 9000කට අරගන්න පුලුවන්

>Softimage Face Robot
ගොඩක් ගේම්ස් වල කැරක්ටර්ස් වල මූහුනේ ඉරියව් බොහෝ දුරට ඇත්ත වගේම හදන්න පුලුවන් වගේම හැගීම් ප්‍රකාශ කිරිම් වගේ දේවල් නිර්මාණය කරන්න හදපු සොෆ්ට්වෙයා එකක් තමා Softimage Face Robot කියන්නේ මේක $95,000ක් වෙනව කියන්නේ

Last edited:
commercial license thama 1.2mil wenne