Sully_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Sully 2016-

    BlIVetZ.jpg

    Hi Elakiriyanzla!:love:

    අදත් ඔන්න ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න හිතුනා:)Movie එක තමයි " Sully 2016 ":yes::cool:

    කතාව ගැන පොඩි විස්තරයක් කලොත්,2009 ජනවාරි 15 වෙනිදා ඇමරිකානු නියමුවෙක් වන Capt.Chesley "Sully" Sullenberger හට මගීන් 155ක් රැගත් US Airways Flight 1549 දරණ තම ගුවන්යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් නිව්යෝක් හී හඩ්සන් නදියට හදිසි ගොඩබෑමක් කරන්න සිදුවෙනවා.මෙහිදී කිසිදු ජීවිත හානියකින් තොරව ගුවන්යානය ආරක්ෂිතව ගොඩබෑමට සමත් වීමත් සමගම Capt.Chesley "Sully" Sullenberger ජාතික වීරයෙක් බවටත් පත්වෙනවා:yes:
    11.gif

    හැබැයි තව ගොඩක් දේවල් වලට මේ සිදුවීමත් සමගම Capt.Chesley "Sully" Sullenberger හට මුහුණ දීමට සිදුවෙනවා:)එ මොනාද කියල දැනගන්න නම් ඉතින් movie එක බලන්නම වෙනවා ඔයගොල්ලන්ට:D

    තව දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ Capt.Chesley "Sully" Sullenberger චරිතයට රගපෑමෙන් දායක වෙන්නේ Tom Hanks:yes:Tom Hanks ගේ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ:love:
    11.gif

    එහෙනම් හැමදාමත් වගේ Trailer එක බලන්නකෝ ඉස්සෙල්ලම:yes:

    Sully Official Trailer 1 (2016) - Tom Hanks Movie

    මෙන්න අපේ කට්ටියට download කරගන්න ලින්ක්ස්:D:yes:

    2MX47os.png

    -Sully (2016) 1080p BluRay - 6CH - 1.8GB - ShAaNiG-
    (SOON)

    -Sully (2016) 720p BluRay - 900MB - ShAaNiG-
    (SOON)

    -Sully (2016) 720p BluRay - x265 HEVC - 600MB - ShAaNiG-
    (SOON)

    & Direct Links

    -Sully (2016) 1080p BluRay - 6CH - 1.8GB - ShAaNiG-

    https://clicknupload.link/r206kkby6ptq

    -Sully (2016) 720p BluRay - 900MB - ShAaNiG-

    https://clicknupload.link/cotwamrphw3u

    -Sully (2016) 720p BluRay - x265 HEVC - 600MB - ShAaNiG-

    https://clicknupload.link/i1m78sa47gtw
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එල.මම මෙි movie එක සතියකට කලින් බාගත්තා.තාම බලන්න වෙලාවක් හමිබවුනෙ නැහැ.හෙට බලන්න ඔිනා මචං.
    tfs+
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    Chesley-B-Sully-Sullenberger.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    හයියෝ සල්ලි ..උබ ටොම් හැන්ක්ස් ගේ ෆිල්ම් ගැන දන්නේනැ ....ඩැන්සෙල් flight එකේ හිටියේ බෝල මෙලෝ රහක් නැ නේ ..ඉස්සෙල්ල ටොම් ගේ ෆිල්ම්ස් බලපන් හැබැයි උබට තේරුම් ගන්න පුලුහන් වේයිද දන්නේ නැ ටොම් ගේ ෆිල්ම්ස් තේරුම් ගන්න අමාරුයි හුගක් අයට එක නළුවාගේ වරදක් නෙමේ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,179
    1,616
    113
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    nicolas cage anthima kale karapu okkoma movies fail ewa ban. uge Left Behind eke rating 3.1. :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    tom hanks hodai e character ekata :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    ඩැන්සෙල් වොශින්ටන්ව නම් කමක් නැහැ. එත් මේක ඇත්ත චරිතේ නිසා ගන්න බැහැ.
    එත් නිකලස් කේජ්ව? :baffled:. පොර action movie වලට නම් පට්ට.
    Tom Hanks කියන්නේ තරම් ඔය දෙන්නගෙන් කාටවත් බැහැ. පුදුම හැකියාවක් තියන මනුස්සයෙක්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    magulak katha karanawa. :P