[B]ලංකාවෙ ප්‍රයිවෙට් Mechatronics ඉන්ජිනියරින් කරන්න

Ruwanthap

Member
Sep 28, 2011
10
1
0
[B]ලංකාවෙ ප්‍රයිවෙට් Mechatronics ඉන්ජිනියරින් කරන්න

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො ලංකාවෙ Mechatronics ඉන්ජිනියරින් කරන්න හොඳ ප්‍රයිවෙට් කැම්පස් එකක්.... ගොඩක් අය කියනව SLIIT හරි KDU හරි දෙකෙන් එකකට යන්න කියල. Lab\Workshop Facilities,Lecturers,Research සහ පිලිගැනීම වගේ දේවල් අනුව ගත්තොත් හොඳ කෝකද? :dull: :oo: ලොකු උදව්වක්... :D: :rolleyes:
 
Last edited:

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan KDU karapn.. degree eke kisima waradak na bn.. lecturesla ehema supiri dial inne.. maath kdu mchn.. mn electrical krnne.. podi kale idan aasawa thibune eekata nisa.. ape batch eke anith ewn karanawane.. awlkma na bn
     
    Ruwanthap

    Member
    Sep 28, 2011
    10
    1
    0
    Mchan KDU karapn.. degree eke kisima waradak na bn.. lecturesla ehema supiri dial inne.. maath kdu mchn.. mn electrical krnne.. podi kale idan aasawa thibune eekata nisa.. ape batch eke anith ewn karanawane.. awlkma na bn

    ela :D:D:D:D:yes: maath podikale idam aasaawa thiyenne mechenical,electronic thamay... AL kaaleth ewama karapu nisa AL tikak aul una thamay.. bt e experience eka godak watinawa...
     
    Last edited: