...<<: බුරුස් වේන් එන්ටප්‍රයිස් මහා සේල්:>>...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ...<<: බුරුස් වේන් එන්ටප්‍රයිස් මහා සේල්:>>...

    කාටාර් සිට ආනයනය කල ඉතා උසස් තත්වයේ කලිසම් සහ ටීශර්ට් තොග සහ සිල්ලරට විකිනිමට තිබේ....
    :yes:
    උදාවෙන නත්තල් සමයේ ඔබගේ සියලුම නිමි ඇදුම් අවශයතා සදහා යායුතු එකම ස්ථානය
    ....
    :):)

    qqbeyb.jpg


    අලවියෙන් පසු වගකීම, සුහදශිලි සේවය
    :yes::yes:

    නිමි ඇදුම් ලොව දිදුලන නාමය- බුරුස් වේන් එන්ටප්‍රයිස්,අoගොඩ.

    :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගන්න ගන්න හැම order එකක්ම හෙන්රි ගේ audi එකෙන් free deliver කරලා දෙනවා

    SggnNWL.jpg


    11.gif
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඩෙනිමයි ටී එකයි දැක්කම හිනා ගියා ඈ!. :lol: :lol:

    උගේ අඟිලි දෙකත් අයින් කරා නම් තවත් තාත්විකයි... :baffled: :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩෙනිමයි ටී එකයි දැක්කම හිනා ගියා ඈ!. :lol: :lol:

    උගේ අඟිලි දෙකත් අයින් කරා නම් තවත් තාත්විකයි... :baffled: :baffled:
    දැන් ඇගිලි කැපුවෝ, උබත් එහෙන් ඇදුම් ගනින් හොදේ :lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හපෝ වලිය තව ත්‍රෙඩ් එකකට මාරු උනාද? අර වතු වල ඉන්න ගෑනු හොඳයි නෙහ්.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හපෝ වලිය තව ත්‍රෙඩ් එකකට මාරු උනාද? අර වතු වල ඉන්න ගෑනු හොඳයි නෙහ්.

    හෙන්රි ආවනේ ඉතින් ආයේ මේක ලැට් වැලක් වෙනවා :growl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හපෝ වලිය තව ත්‍රෙඩ් එකකට මාරු උනාද? අර වතු වල ඉන්න ගෑනු හොඳයි නෙහ්.

    ආයෙ බෑන් වෙයි :lol: සයිකො කේස් එකක්

    එකනේ මන් හැමදාම කියන්නේ මු ගෙදරින් කොන් වෙච්ච මානසික රෝගියෙක්,එලකිරියෙන් තොර ලොවක් නැහැ :(:nerd: