XM.com - Tradpedia Seminar ලංකාවට [Forex]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    CV2s_XSg_Wo_AAi78x.jpg


    සුභ උදෑසනක් ඔක්කොටම , ඔන්න සුභ ආරංචියක් අරගෙන එන්න හදන්නේ හැමෝටම. XM.COM එකයි ට්‍රේඩ් පීඩියා කියන සමාගමයි එකතු වෙලා මේ දවල් වල වෙබිනර්ස් වගයක් පවත්වනවා , ඉතින් මාත් එකකට සහබාගී උනා , එවිට මම ඔවුනට දැනුම් දුන්නා ලංකාවෙත් විශාල පිරිසක් ෆොරෙක්ස් ගැන උනන්දුවෙන් ඉන්නා බවත් ඔවුන්ට යමක් කල හැකිද බව. එතකොට ඔවුන් පැවසුවා අවශ්‍යනම් ඔවුන්ගේ පිරිසක් අප වෙතද ලබාදිය හැකි බව. ඒ සමගම ඔවුන්ගේ ඉන්ඩිගේටර්ස් විශාල ප්‍රමාණයක් අපට නොමිලේ ලබාදෙන බවද. මෙම සෙමිනර් එකක් කණ්ඩායමකට පවත්වන මිල $2250 , ලංකා මුදලින් ගත්තොත් රුපියල් 337500 වගේ , අපි 20 දෙනෙක් අවම සහභාගි උනොත් එක් අයෙකුට වැටෙන මිල රුපියල් 16875/= , මේක ජාත්‍යන්තර ආයතනක් බැවින් ෆ්‍රොරෙක්ස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට විශාල වාසියක් වෙයි. සහබාගී වීමට උනන්දුවක් දක්වන අය ඉන්නවනම් මාව දැනුවත් කරන්න.

    මේ ඔවුන්ගේ වෙබ් අඩවිය
    Code:
    http://www.tradepedia.com/
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Forex ගැන ඉගෙනගෙන ඔය 16000 ආයෙ හම්බකරගත හැකිද මචන් :P