Jacket eka hiinda lissgena yanne...
Mege welawa hodai![]()

තුවාල උනාට වැඩිය කට්ටක් කෑව කිව්වා හැබැයි ආයේ ඇඳුම් අරගෙන ගෙදර එන්න ගිහින්..


අපේ අයියල දෙන්නෙක් බයික් එකෙන් වැටිලා පිටි පස්සෙ ගිය අයිය පාරට වැටිලා ඇදීගෙන ගිහින්.. පස්සමයි බිම ඇනිලා තියෙන්නේ..
වෙලාව කියන්නේ ඔෆිස් කිට් එක පිටින් ඉඳල තියෙන්නේ.. ඒ නිසා ෂර්ට් එකයි, බැනියමයි, කලිසමයි, අන්ඩවෙයාර් එකයි ඉරිලා 4ම ඉරිලා.. ෂර්ට් එක යට කරල හිටිය නිසා එහෙම හරි බේරුණාලු.. ඒත් පස්ස ඩැමේජ් නෑ..තුවාල උනාට වැඩිය කට්ටක් කෑව කිව්වා හැබැයි ආයේ ඇඳුම් අරගෙන ගෙදර එන්න ගිහින්..
බයික් එක පැදපු අයියගෙනම් යන්තමට වැලමිටවල් දෙක තුවාල වෙලා තිබුණා... එයාගෙත් ඇඳුම් ඉරිල හැබැයි..
බයික් එකත් පෙරලිලා පාර දිගේ ගින්දරත් එක්කලු ඇදිලා ආවේ.. මිනිස්සුන්ටත් පුදුමයිලු දෙන්නා නැගිටිනව දැක්කාම...



Kawda ban ethana Tyre goda gahala tiyenne? Video eka penneth na ne Hariyata...