ඊ මනී හොයමුද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කට්ටිය ඊමනී ගැන උනන්දු නිසා වෙන ත්‍රේඩ් එකක දාපු කමෙන්ට් එකක් මේ විදියට දාන්නම්. .

    ඊ මනී හොයන එක කැපවීමෙන් කරන්න ඕන වැඩක්. .
    මුලින් ඩොලර් සත වලින් පටන් ගන්න තියෙන්නේ. .
    කොහෙද අපේ එවුන්ට දවසෙන් දෙකෙන් ලක්ශ ගනන් හොයන්න ඕනනේ. .
    එහෙම බැරිවෙනකොට වැඩේ අතාරිනවා. . අපේ එවුන්ගේ වීක් පොයින්ට් එක ඒක. .

    මමත් සත වලින් හොයන්න ගත්තේ. . සමහරුනම් මන් ඔයගැන කියද්දි ඒ දවස්වල මට විහිලුත් කලා. .
    අපි ඒවලින් සැලුන් නෑ තවත් දයිර්යමත් වෙලා කොහොමහරි ගොඩයනවා කියලා හිතන් ගේම ගැහුවා. .
    අමතර ආදායමක් විදියට කරලා අද මන් හැම මාසේකම වගේ $ 300+ හොයනවා. .
    උබලත් කැපවීමෙන් වැඩ කලොත් $ දාස්ගානක් වුනත් හොයන්න පුලුවන්. .

    පටන් ගත්තේ මේ විදියට. .

    66.jpg



    ඒත් අද මේ විදියයි. .

    67.jpg



    68.jpg



    මේ ත්‍රේඩ් එකේ කිසිවක් හන්ගන්නේ නැතුව විස්තර දාලා තියෙනවා. . උබලත් උත්සහයෙන් ගොඩ පලයල්ලා. . ගුඩ් ලක්. .


    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එල මාත් පොඩි ගානක් හෙවුවා ඔයාගෙ ත්‍රෙඩ් එකෙන් bro.ඔයාට පින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    එල මාත් පොඩි ගානක් හෙවුවා ඔයාගෙ ත්‍රෙඩ් එකෙන් bro.ඔයාට පින්

    මම යද්දි ගෙනියන්නේ ඔයදේ විතරයි මචන්. .
    සියගානක් ඔහොම පින් දීලා තියෙනවා. . ඒ ලැබෙන සතුට වෙන කිසිදේකින් ගන්න බෑ මචන්. .


    මට නං අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ ඌයි!!
    ඒත් බම්ප්

    සරලව කිව්වොත් මීට අවුරුද්දකට කලින් මාසික ආදායම සත වලින් පටන් අරන් අද වෙනකොට මාසෙක ආදායම රු 50000ට වැඩිය උපයන ගමනක් ගැන මෙතන කියන්නේ මචන්. . ඒකත් අමතර ආදායමක් විදියට. .
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මම යද්දි ගෙනියන්නේ ඔයදේ විතරයි මචන්. .
    සියගානක් ඔහොම පින් දීලා තියෙනවා. . ඒ ලැබෙන සතුට වෙන කිසිදේකින් ගන්න බෑ මචන්. .
    dun dee suwadai :yes::yes: kee dee gadai machn :rofl::rofl:

    :cool::cool::cool:
    elzz jaya wewa !!!
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    maath umbe thread eka balala patan gatta den 21$ thiyenaw..account eke.. himeeta yan thanks bro!
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ඇයි බන් මගේ videos වලට Views ගොඩක් ඇවිත් සතයක් වත් නැත්තේ ?



    2i4y9x.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි ට්‍රයි එකක් දාලා බලන්න හැදුවා ඒත් දැන් සමහර අයිකන් වෙනස් කරල නේද යූ බටේ.. ඒ මදිවට මම ආතල් එකට හදලා දාපු සමහර වීඩියෝ වල මියුසික් වලට කොපි රයිට් සීන් එකකුත් වැටෙනවා..:sorry: