භූතානය~ගැන~ඔබ~දන්නවාද?-carbon negative country in the world

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
භූතානය~කාබන්-නැති-භූතානේ-Bhutan-the carbon negative country in the world

[FONT=&quot]භූතානය ගැන හිතන විට මතක් වෙන්නේ රමණීය මීදුම් වලාවන්ගෙන් වටවුනු කදුපංති සමග එකටම බැදුනු පංසල් සමුහයක්. [/FONT]
[FONT=&quot] භූතානය කියන්නේ සංචාරයකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් නම් නෙවේ. [/FONT]
[FONT=&quot] මේ පුංචි රට පිහිටා තිබෙන්නේ හිමාලයේ චීනයට සහ ඉන්දියාව කියන ලෝකයේ විශාලම ජනගහනය හිමිකම් කියන රටවල් දෙකට අතර මැදිවයි.[/FONT]
[FONT=&quot]ජනගහනය [/FONT]753,947 (2013) [FONT=&quot]පමන වන මේ පුංචි රට පාරසික වශයෙන් ප්‍රසිද්ධ වෙන්නේ කාබන් උදාසීන රටක් විතරක්ම විදිහටම නෙවේ[/FONT],
[FONT=&quot]කාබන් උරා ගන්නා සහ කාබන් පිටකිරීමක් නොවන රටක් විදිහටයි.


[/FONT]
[FONT=&quot]
[/FONT]
Bhutan4.png


Paro---Takstang-%28Taj%29_940_529_80_s_c1_940_529_90_c1_c_c.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
ඒ කියන්නෙ රටේ තියෙන කර්මාන්ත ශාලා ආදියෙන් [FONT=&quot]පිටවන කාබන් ඩයොක්සයිඩ්[/FONT] වලට වඩා වැඩි [/FONT]
[FONT=&quot][FONT=&quot]කාබන් ඩයොක්සයිඩ ප්‍රමාණයයක් [/FONT]ප්‍රමාණයක් [FONT=&quot]භූතානයේ[/FONT] තිබෙන
වානාන්තර වලින්
අවශෝෂනය කරගන්නවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෑතකදී කරන ලද ගනණය කිරීම් අනුව මිලියන ටොන් [/FONT][FONT=&quot]1.5[/FONT][FONT=&quot]ක කාබන් ප්‍රමාණයක්
වාර්ශිකව භුතානය පිටකරනව වගේම එහි තිබෙන වනාන්තර වලින් වාර්ශිකව මිලියන ටොන් [/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot]ක කාබන් ප්‍රමාණයක් අශෝෂනය [/FONT]

[FONT=&quot]කරගන්නවා. [/FONT]




bhutan-large.jpg


980x.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]පරිසරය ‍රැකීම භූතානය් ප්‍රධානතම දේශපාලනික නි්‍යායයි. එහි "දළ ජාතික සතුට" [/FONT]
[FONT=&quot]( GNH ) කියන මිනුම් ක්‍රමයත් සමග [/FONT][FONT=&quot]2009[/FONT][FONT=&quot] වසරේ පටන් ගත්ත පොරොන්දුවක් තමා හෙට දවසට සහ
පැමිනෙන අනිත් හැම දවසටමත් කාබන් උදාසීනව/පිට නොකර සිටින එක.[/FONT]

[FONT=&quot]
[/FONT]


p02nq9q5.jpg

[FONT=&quot]
[/FONT]
fc925d4c0a366a3caa1af2a7f038a354.jpg


[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේවන විට භුතානය ඉලක්ක කරමින් ඉන්නේ සහ දැනට කරන්නේ :-[/FONT]

  • [FONT=&quot]2020[/FONT][FONT=&quot] වන විට [/FONT][FONT=&quot]100%[/FONT][FONT=&quot] රසායනික භාවිතයෙන් තොර ආහාර වගා කිරීමට (Organic)[/FONT][FONT=&quot],[/FONT]

  • [FONT=&quot]2030[/FONT][FONT=&quot] වනවිට හරිතාගාර වයු පිටකිරීම් සහ අපද්‍රව්‍ය බැහැරකිරීම ශුන්‍ය[/FONT][FONT=&quot]කිරීමයි (Zero-waste).[/FONT]

[FONT=&quot]ඒ වගේම එහි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ [/FONT][FONT=&quot]60%[/FONT][FONT=&quot]ක ප්‍රමාණයක් වානාන්තර තීබීම අනිවාර්ය වන අතර දැනටමත් රටේ [/FONT][FONT=&quot]72%[/FONT][FONT=&quot] ප්‍රමණයක් ඇත්තේ වනාන්තර ලෙසටයි. [/FONT]

[FONT=&quot]දැව කොටන් අපනයට කිරීමද එරටින් තහනම් කරල තියනව.[/FONT]


[FONT=&quot]ඒ වගේම තියෙන ගංගා වලින් නොමිලේම ජලවිදුලිය ලබා ගන්නව පරිසරය විනාශ කරල
පස් හාරල තෙල් ගන්නෙ නැතුව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ජල විදුලියෙන්ම යැපෙන් නැතිව සීතකාල වල විදුලිය ලබාගැනීමට[/FONT][FONT=&quot]
සූර්්‍ය කෝශ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජීව වායු සහ සුලං මගින් ශක්තිය ජනනය කිරීම් ගැනත් අත්හදා බැලීම් දැනටමත් කරනව


[/FONT]

24538999945_287f80f77a_b.jpg


160104140549-bhutan-phunakha1-super-169.jpg



[FONT=&quot]බුදුදහම මුලික වන භූතානයේ ගස් වලට හිමිවෙන්නේ සුවිශේෂ ස්ථානයක්[/FONT][FONT=&quot], 100[/FONT][FONT=&quot]ක ස්වෙච්චා [FONT=&quot]කන්ඩායමක්[/FONT]
පැයක් ඇතුලත ගස් [/FONT][FONT=&quot]49,672[/FONT][FONT=&quot] සි‍ටුවා ලෝක වාර්තාවක් තියල තියනව.

ඒ වගේම මේ අවුරුදේ මුල එහි
රජ සහ බිසවගේ පලමු කුමරුගේ ඉපදීම හේතුකොට ගෙන [/FONT][FONT=&quot]82,000[/FONT][FONT=&quot] ජනවැසියන් ගසක් බැගින් පැලකරල තියනව.
ඒ වගේම තවත් [/FONT][FONT=&quot]26,000[/FONT][FONT=&quot] ගස් රට පුරා අනිත් ප්‍රදේශ වල ස්වෙච්චා [/FONT]
[FONT=&quot][FONT=&quot][FONT=&quot]කන්ඩාය[FONT=&quot]ම්[/FONT][/FONT][/FONT] [FONT=&quot]විසින්[/FONT] පැල කරල.
ඔක්කොම ගස් [/FONT][FONT=&quot]108,000.[/FONT]

[FONT=&quot]
[/FONT]


king-queen-bhutan1.jpg



bhutan-prince-plants-trees-jetsun-pema-fb__700-png.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
භූතානය එහි සාර්ථකත්වය මැනීමට "දළ දේශීය නිෂ්පාදනය" (GDP) කියන මිනුම් දන්ඩ ගන්නේ නැහැ.
ඒ වෙනුවට ගන්නේ "
[/FONT][FONT=&quot]දළ ජාතික සතුට[/FONT][FONT=&quot]" (GNH) කියන මිනුම් ක්‍රමයයි.[/FONT]


[FONT=&quot]දළ ජාතික සතුට හැම කෙනෙක්ටම වාසියක් දෙන්නේ රටේ පාරිසරික කලමණාකරය තිබෙන දැඩි කැපකිරීම නිසයි.
ආර්ථික දර්ශක ගැනම බලන් සිටිනවට වඩා මේ ක්‍රමයෙන් සමාන වැදගත්කමක් ආර්ථික නොවන
අංශ වලටත් ලැවෙනව කියලයි විස්වාස කරන්නේ.
ඒමගින් ස්වාභාවික ලෝකයක් රටවැසියට ලැබීම තමා බලාපොරොත්තුව[/FONT]

[FONT=&quot]
[/FONT]


BHU_20130923_WFP-Angeli_Mendoza_0001_crop.jpg



memorial-500x333.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]භූතාන රජය [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]නිසාන්[/FONT][FONT=&quot]” ([FONT=&quot]Nissan)[/FONT][/FONT][FONT=&quot] සමාගම සමග සම්බන්දව විදුලි බලයෙන් ක්‍රියාකරන කාර් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] එරටට ගෙන්න ගන්න
වැඩපිලිවෙලක් සකස් කරල ඉවරයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ඉන් පසුව කාර් [/FONT][FONT=&quot]1000[/FONT][FONT=&quot]ක් තව ගෙන්න ගන්න පොරොන්දුවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
අවසානයේදී මුලු රටේම වාහන විදුලි බලයෙන් පමනක් ක්‍රියා කරන වාහන බවට පත් කරන්නලු එහි අගමැති [/FONT]

[FONT=&quot]Tshering Tobgay [/FONT][FONT=&quot]ගේ බලාපොරොත්තුව.[/FONT]

[FONT=&quot]
[/FONT]

tshering-tobgay-prime-minister-of-bhutan-with-nissan-ceo-carlos-ghosn-and-nissan-leaf-electric-car_100457646_l.jpg





[FONT=&quot]භූතානය කියනේ ප්‍රශ්න නැති [FONT=&quot]ජා[/FONT]තියක් නෙවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රටේ ආර්ථිකය ගැන සිතමින් පරිසරය විනාශ කරනා
ලෝකේ අනිත් රටවල් ගත්තම භුතානය කියන්නේ අවිවාදයකින් තොරව වෙනස්ම රටක්.[/FONT]

[FONT=&quot]ඇත්තටම මේක මහ අමාරු දෙයක් නොවේ[/FONT][FONT=&quot],
[/FONT][FONT=&quot]හරිම ලේසි දෙයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භූතානය තම පරිසර පද්දතිය විනාශ කිරීම වෙනුවට එය ‍රැක ගන්නවා[/FONT][FONT=&quot],
[/FONT][FONT=&quot]ජනතාවට පිරිසිදු වාතය සමග ස්භාවික පරිසරය සමග නිරෝගිමත් සතු‍ටුදායක ජීවිතක් එමගින් නිර්මාණය වෙනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

things-to-do-in-bhutan-everest.jpg

[FONT=&quot]
[/FONT]


[FONT=&quot]දියුනු වෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලුත් විදිහට හිතන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කල්පනාවෙන් වැඩ කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනිත් අය ගැන හිතන
භූතානය කියන රට පුද්ගලයෙක් උනා නම් [FONT=&quot]අපේ රටවල් වලින් අහන්න අයිතියක් තියනවා
[/FONT] 'උඹලා කොච්චර ආත්මාර්ථකාමීද කියල'[/FONT]


..............................


Blog-Cover-Photo.jpg



වෙලාවක් තියනව නම් මේකත් අනිවා බලන්න







සටහන : -කඩියා
උපුටා ගැනීම් සහ පරිවර්තන :- source1 / source2





 
Last edited: