සුද්දන් හා යැංකියන් දණ ගැස්වූ රුසියන් අවි
ඔව්. මේ අවිය නිසා කොච්චර සුද්දො යැංකියො දණින් වැටුනාද කිව්වොත් උන්ට සල්ලි දීලා ඒ අවි තුනක් නිශ්ක්‍රීය කර ගන්න සිදු වුණා. ( රුසියන් කාරයො ඒ සල්ලි වලින් තව සබ්මැරීන බර ගාණක් හදාගන්න ඇති
)
මේ තියෙන්නෙ ඇමෙරිකන් සල්ලි වලින් නිශ්ක්‍රීය කරපු TK-202 සබ්මැරිනය. ඇමෙරිකාවෙන් දුන්න සල්ලි වලින් වැඩේ කෙරුණාය කියලා ඔප්පු කරන්න හදපු සාක්කියක් තමා මේ.
Simbirsk හා TK-13 කියන්නෙ (එංගලන්ත - යුරෝපීය) සුද්දන්ගෙ සල්ලි වලින් නිශ්ක්‍රීය කරපු සබ්මැරින් දෙක.
ඔක්කොම 6ක් තිබුණා, එයින් තුනක් නිශ්ක්‍රීයයි, එකක් (නවීකරණය කළ Dmitriy Donskoy) මුහුදේ ක්‍රියාත්මකයි, දෙකක් (TK-17[5] Arkhangelsk හා TK-20[6] Severstal )තැන්පත් කරලා අවශ්‍ය මොහොතක මුහුදුගත් කළ හැකි සූදානම් තත්වයෙ පවතිනවා.
මේකට සුද්දො යැංකියො (විශේෂයෙන් යුදෙව්වො) කොච්චර බය වෙලාද කියලා යට විඩියෝ එකෙන් හිතාගන්න පුළුවනි.
ඇයි මුන් මෙච්චර මේකට බය ?
(මේක තමා යකූ මුන්ට දැනෙන විදියට මූද යට තියෙන දරුණුම කොඩිවිණේ) 
ඉතිං මේකෙන් එල්ලවෙන ලොකුම තර්ජනය තමා හොයාගන්න බැරි තැනක ඉඳලා හිරෝෂිමාවට දැම්ම බෝම්බෙ වගේ 6 ගුණයක් බලවත් බෝම්බ (න්‍යෂ්ඨික ඒවා) 200ක් ඉලක්ක වලට එවන්න තියෙන හැකියාව. ඒක වලක්වන්න තරම් ප්‍රබල ගුවන් ආරක්ෂණ ක්‍රමයක් මුලු NATO එකටම නෑ.
කොටින්ම මේ තනි සබ්මැරින් එකකට මුළු ඇමෙරිකා මහද්වීපයම (උතුරු හා දකුණු ඇතුළුව) ආවරණය කරලා බෝම්බ එවීමේ හැකියාව තියෙනවා. එහෙම එවලා ආයෙ හොයන්න බැරි වෙන්න හැංගෙන්නත් පුළුවන්.
ඇයි ඒ ?
අද වෙනතුරු දියුණු කරල තියෙන සුපිරිම ගණයේ සොනාර් (sonar - SOund Navigation And Ranging) පද්ධතියකට වුණත් මේක අල්ලන්න බෑ.

කොටින්ම තව රුසියන් සබ්මැරින් එකකටවත් මෙක අල්ලන්න බෑ. 
ඇයි කියල දැන ගන්න ඔනෑ නම් යට විඩියෝ එක හොඳට කීපසැරයක්ම බලන්න වෙනවා.
ඩීසල් විද්‍යුත් (diesel - electric) සබ්මැරිනයක් කියන්නේ ත්‍රීවීල් එකක් නම් මේ වර්ගයේ සම්බැරිනය තමා ලිමසීන් බස් එක. මේ තරම් සැපපහසු සම්මැරිනයක් ලෝකෙ වෙන කොහෙවත් නෑ.
ඒක බලාගන්න පුළුවන් යට විඩියෝ එකෙන්.
කොටින්ම මූද යට තියෙන තරු පහේ හෝටලයක්.

මෙන්න ඒකෙ තව පින්තූර http://ru-submarine.livejournal.com/17486.html මෙතනින් බලාගන්න.
එතකොට කවුද ඇත්තම ලෝක බලවතා
?
ඔව්. මේ අවිය නිසා කොච්චර සුද්දො යැංකියො දණින් වැටුනාද කිව්වොත් උන්ට සල්ලි දීලා ඒ අවි තුනක් නිශ්ක්‍රීය කර ගන්න සිදු වුණා. ( රුසියන් කාරයො ඒ සල්ලි වලින් තව සබ්මැරීන බර ගාණක් හදාගන්න ඇති
)මේ තියෙන්නෙ ඇමෙරිකන් සල්ලි වලින් නිශ්ක්‍රීය කරපු TK-202 සබ්මැරිනය. ඇමෙරිකාවෙන් දුන්න සල්ලි වලින් වැඩේ කෙරුණාය කියලා ඔප්පු කරන්න හදපු සාක්කියක් තමා මේ.

Last edited: