අකුණු සන්නායක තියනවද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අකුණු සන්නායක තියනවද ?

    පරණ චාර්ජ් උන අකුණු සන්නායක තියනවනම් පි එම් කරන්න ... ගැනුම්කරුවන් සම්බන්ද කරදෙනු ලැබේ ....

    පරණ චාර්ජ් උන අකුණු සන්නායක තියනවනම් පි එම් කරන්න ... ගැනුම්කරුවන් සම්බන්ද කරදෙනු ලැබේ ....

    පරණ අකුණු සන්නායකයක් උනාට විතරක් වැඩක් නැ අනිවාර්යෙන් belt function තියෙන්න ඕනි ... පහල රුපයෙ රතු පාටින් පෙන්නන බෙල්ට් එකට අත ලංකරලා බලන්න ...දෙවනියට තියන රුපයේ වගේ මවිල් කෙලින් වෙන ගතියක් තියනවද කියල ....

    එහෙම තියනවනම් ගලවන්න කරන්න යන්න එපා ..වහාම පි එම් කරන්න ..ගැනුම් කරුවන් ඇත !

    (සුද්දෝන්ගේ කාලේ පරණ බංගලා තේ ෆැක්ටරි වගේ ඒවගේ තමයි මේවා තියෙන්නේ )

    untitled.bmp

    goosebumps-heading%255B3%255D.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පරන කැතොඩ ටීවී එකක් තියනවා. ඔෆ් කරපු ගමන් අත ලගට කල ගමන් මයිල් කෙලින් වෙනවා. ඔනද?
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    1 .උඔට කවුරුහරි කියනව අඩේ මම දන්න එකෙක්ගෙ යාලුවෙක් මේව ගන්නව කියල.

    2 උඔ ඉතින් ඕව ගන්න අය ඉන්නව ඉන්නව කිය කිය හොයනව.

    3. හොයල හොයල අතින් කාල හරක් බලනව වගේ බඩු හොයාගන්නව.

    4. බඩු හොයාගෙන උබ යාලුවට කියනව බයර්ට කියපන් කියල.

    5. i. යාලුව කියනව අඩේ බයර් නෑ බං කියල.
    ii. බයර් ඇවිල්ල කියනව මේක හරියන්නෙ නෑ තඔ බරට දෙන්නම් කියල

    6. උඔට මල පනිනව.

    7. ප්ලේට් එක තියන් ඉන්න එකාටත් මල පනිනව.

    8. උඔල ගුටි නොකා අමාරුවෙන් බේරිල එනව.

    9. ඔතනින් ප්ලේට්ස් හෙවිල්ල ඉවරයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    හිනා වෙන්න එපා ඔයි ඇත්තටම කියන්නේ :D:yes:

    Mokakda Machan Vishesathwe . details Pls

    විශේෂත්වෙනම් දන්නේ නැහැ ..ස්ටීල්ත් ටෙච්නොලොජි වල මොකක් හරි වැඩකට තමයි ගන්නවා ඇත්තේ ..මමත් හරියටම කියන්න දන්නේ නැහැ ...එත් ඇත්තටම සුද්දෝ සෙට් එකක් හොයනවා බන් ,මගේ යාලුවෙක් ඉන්නවා උන් එක්ක ..උ තමයි මටත් හොයන්න කිව්වේ ..සැහෙන්න ලොකු ගානකට දෙන්න පුළුවන් ,,මම කරන්නේ යාලුවට සෙට් කරලා දෙන එක විතරයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1 .උඔට කවුරුහරි කියනව අඩේ මම දන්න එකෙක්ගෙ යාලුවෙක් මේව ගන්නව කියල.

    2 උඔ ඉතින් ඕව ගන්න අය ඉන්නව ඉන්නව කිය කිය හොයනව.

    3. හොයල හොයල අතින් කාල හරක් බලනව වගේ බඩු හොයාගන්නව.

    4. බඩු හොයාගෙන උබ යාලුවට කියනව බයර්ට කියපන් කියල.

    5. i. යාලුව කියනව අඩේ බයර් නෑ බං කියල.
    ii. බයර් ඇවිල්ල කියනව මේක හරියන්නෙ නෑ තඔ බරට දෙන්නම් කියල

    6. උඔට මල පනිනව.

    7. ප්ලේට් එක තියන් ඉන්න එකාටත් මල පනිනව.

    8. උඔල ගුටි නොකා අමාරුවෙන් බේරිල එනව.

    9. ඔතනින් ප්ලේට්ස් හෙවිල්ල ඉවරයි.

    බොරු නෙවෙයි බන් ඇත්තටම ඉන්නවා ගන්න එවුන්...ගලවන්න හොද නැ ..උන් ඇවිත් ගලව ගනියි :P
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    බොරු නෙවෙයි බන් ඇත්තටම ඉන්නවා ගන්න එවුන්...ගලවන්න හොද නැ ..උන් ඇවිත් ගලව ගනියි :P

    අපි ඕව එක්ක ඔට්‍ටු උනේ මීට අවුරුදු 3කට වගේ උඩ මචං. බොරුවට කාලෙ නාස්ති කරගන්නෙ නැතුව වෙන වැඩක් කරපන්. කෝටි ගනන් වලින් ගන්නව කිවුවට අන්තීමට ගන්න එකෙකුත් නෑ කිවුව එකෙකුත් නෑ. බලපන්කො උබ ඕකක් හොයාගත්තම බයර් මලාට එන්නෙ නෑ. මුලින්ම උඔ ඕකක් හොයාගත්ත කියමුකො. ඊට පස්සෙ උඔ යාලුවට කිවුවම යාලුව බයර්ගෙන් අහයි, බයර් ඊලගට යාලුවට කියනව ඒක ගාව අද දිනය ලියපු කොලයක් හරි අද දිනේ අදින ටිකට් එකක් හරි තියල ෆොටෝ එකක් එවන්න කියල. ඊලගට දිග පලල අහනව. ඊලගට ගලවල තියනවනම් කියන තැනකට අරන් එන්න කියයි. ගලවල නැත්නම් උන් යුනිට් එක අරගෙන එනව ඇවිල්ල විනාඩි 5න් බඩු අරගෙන යනව කියයි. ඌන් ඒ වැඩේ කරගන්න බැරි උනාම කියයි, මචං අපි ප්ලේට්ස් විතරක් නෙමේ රතු අරලිය අර‍ටුවත් ගන්නව. ග්‍රැම් 100ට වැඩි ගෝන්නුස්සු ගන්නව කියයි, රන් දෝතලු මල් ගන්නව කියයි. රතු කෝමාරිකා ගන්නව කියයි, වන් මිලියන් ඩොලර් කොලේ ගන්නව කියයි, වාලම්පුරි ගන්නව කියයි. තව ඒව ඕනනම් කියන්න,. දැනට ඔය ටික ඔලුවෙ තියාගනින්කෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව්ව අස්සෙ වටිනා ලෝහ වර්ග දෙක තුනක්ම තියනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    චාර්ජ් වෙච්ච අකුණු සන්නායක කියන්නෙ මොනාද :confused:
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    අර iridium තියනවා කියන පරණ කතාවනේ. ඕක අහපු පේරාදෙණියේ ප්රෝෆෙක් මෙහෙම කිව්වා. පරණ ඉංග්‍රීසි කාලේ කොපර් වලින් iridium නිස්සාරණය දැනගෙන හිටියේ නැති නිසා පරණ කොපර් ලොකු කුට්ටියක iridium ඉතා ස්වල්පයක් තියෙනවලු.ඒ උනාට අකුණු වැදුන කියල කොපර් iridium වෙන්නේ නැහැලු.එහෙම වෙනවනම් ඉංජිනේරු පීටේ හයි වෝල්ටේජ් ලැබ එකේ දැන් iridium ටොන් එකක් වත් තියෙන්න ඕනෑලු.:lol::lol::lol:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236

    ehema Cu Ir wenne na ban akunu newei mokak wadunath aparade welawai salli
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔකේ මොකක්ද බන් චාජ් වෙන්නේ. විද්‍යාත්මකව පැහැදිලි කරපන්.

    charge වීම කෙසේවෙතත් අකුණක් වැදුණම ඕකෙ කොපර් ඉරිඩියම් වලට හැරෙනව කියල බොරු මතයක් තියෙනවලු...
    මුං කියන දේවල් අනුව මට තේරුණේ එහෙමයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ වගේ දේවල් ඉබේම වෙනවලු නේ..
    එතකොට කාබන් 14
    පොටෑසියම් 40 කියන ඒව දිගටම තියාගන්ඩ බෑ නේ..

    ESRT+Radio.jpg