Honda MTX 50 or Yamaha DT 50 කොහොමද

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඩේලි පදින්නෙ ඉන්දියන් බයික් එකක් කොල්ලනේ. ඒත් ෆන් එකක් ගන්නත් එක්ක පොඩි ට්‍රේලක් ගන්න බැලුවේ. අඩු ගණන් වලට තියෙන්නෙ Honda MTX 50, Yamaha DT50 දෙක තමයි. කොහොමද දෙකේ වාසි අවාසි? පාට්ස් එහෙම තියෙනවද? MTX 125, DT125 ත් අවුලක් නෑ නේ? මිළ කොහොමද ඒවගේ

honda-mtx-50-06.jpg

yamaha-dt50.jpg

තව පරණ Honda XLR 125 බයික් කොහොමද? 80-90 ගණන් වල හදපු හොඳ ඒවා අඩුවට හොයාගන්න තියෙයිද
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    50CC අරන් තේරුමක් තියෙයිද බන්.මමත් කලින් ඔයින් එකක් බලන්න ගියාම මට කිවුවා ඕවා ගන්න එපා කියලා.ඔය බයික් වල එන්ජින් වල කාලේ හරි කියලා තමයි උන් කිවුවේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න කියන තැනක DT200 එකක් තියෙනවා.නම්බර් එක මතක නෑ.ඌ ඒක 60ක් ද කොහේද කිවුවේ.පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න.කැමතිනම් කතාකරලා බලන්නම්
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    XLR 125 hari 200 hari ekak hoyala ganin.. 2 stroke DT, MTX yanna epaa.. evaye kaale iwarai
    evata yanava nam umba 2 stroke walata godaak asa bike eka aragena thawa Rs.50000 vat athe tiyanava nam DT125 ekakata palayan machan..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    XLR hodai oya 2tama wada

    50CC අරන් තේරුමක් තියෙයිද බන්.මමත් කලින් ඔයින් එකක් බලන්න ගියාම මට කිවුවා ඕවා ගන්න එපා කියලා.ඔය බයික් වල එන්ජින් වල කාලේ හරි කියලා තමයි උන් කිවුවේ

    දන්න කියන තැනක DT200 එකක් තියෙනවා.නම්බර් එක මතක නෑ.ඌ ඒක 60ක් ද කොහේද කිවුවේ.පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න.කැමතිනම් කතාකරලා බලන්නම්

    XLR 125 hari 200 hari ekak hoyala ganin.. 2 stroke DT, MTX yanna epaa.. evaye kaale iwarai
    evata yanava nam umba 2 stroke walata godaak asa bike eka aragena thawa Rs.50000 vat athe tiyanava nam DT125 ekakata palayan machan..

    මේකයි මචන් සීන් එක, මගෙ නෑදෑ කෙනෙක්ගෙ යාලුවෙක් ගාව තියෙනවා MTX50 යක්, අවුරුදු 3ක ලයිෂන් නැහැ. ගෑස්කට් එක දාන්න ඕනේ. වෙන මුකුත් අවුලක් නෑ. මම ගිහිල්ල බැලුවා බයික් එක. හොඳටම තියෙනවා. (good condition) දූවිලි වැදිල විතරයි. 1988 අවුරුද්ද. ගෑස්කට් ගිහින් නිසා රේඩියේටරේට වතුර දාන්න බෑ සිලින්ඩරේ ඇතුලට ලීක් වෙනවලු. මම ගිය වෙලාවෙ ස්ටාට් කරලත් බැලුවා තත්පර 8-10ක්. අවුලක් නම් නෑ බයික් එකේ. ගාන 18ක්. කිලෝමීටර් 40,000යි මීටරේ තියෙන්නෙ. අයිතිකාරයා කියන විදියට ඒ ගාන හරි.

    ඉතින් මම බැලුවෙ මචන් ඒක ගත්තොත් එන්ජින් එක හදල පදින්න පුලුවන් නේ. ඒත් ඒවට පාට්ස් තියෙනවද දන්නෙ නෑ නෙ. එහෙම පාට්ස් කේස් නම් ඩීටි එකක් හොයල ගන්න කියල බැලුවේ. ලොකු ගණන් වියදම් කරලත් තේරුමක් නෑනෙ විනෝදෙට කරන වැඩක් නෙ ඉතින්. :)

    XLR වල මිළ කොහොම වේවිද? ඕකෙ එන්නෙ CG125 එකේ එන්ජිමම නේද

    තව Suzuki SX125 එක කොහොමද? GN125 එකේ එන්ජිම නේද තියෙන්නේ

    මාත් හොඳට හදපු DT50යක් 50කට වගේ ගන්න ගිහින් වැඩේ අතැරලා දැම්මා

    ඒ මොකෝ බං :oo:

    djebel 125 ekak thiyanwa bbw number eka pm karahan

    එච්චර එකකට යන්න නම් උවමනාවක් නෑ මචන්, තෑන්ක්ස් :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒ මොකෝ බං :oo:

    ගෙදරින් අවුල් දැම්මා බන්.මම ස්පීඩ් යනවා වැඩි කියල :( මම කිවුවා මේවා 50cc .රේස් යන්න බෑ එහෙම කියලත්.එත් ඇහුවේ නෑ .දුක තමා :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේකයි මචන් සීන් එක, මගෙ නෑදෑ කෙනෙක්ගෙ යාලුවෙක් ගාව තියෙනවා MTX50 යක්, අවුරුදු 3ක ලයිෂන් නැහැ. ගෑස්කට් එක දාන්න ඕනේ. වෙන මුකුත් අවුලක් නෑ. මම ගිහිල්ල බැලුවා බයික් එක. හොඳටම තියෙනවා. (good condition) දූවිලි වැදිල විතරයි. 1988 අවුරුද්ද. ගෑස්කට් ගිහින් නිසා රේඩියේටරේට වතුර දාන්න බෑ සිලින්ඩරේ ඇතුලට ලීක් වෙනවලු. මම ගිය වෙලාවෙ ස්ටාට් කරලත් බැලුවා තත්පර 8-10ක්. අවුලක් නම් නෑ බයික් එකේ. ගාන 18ක්. කිලෝමීටර් 40,000යි මීටරේ තියෙන්නෙ. අයිතිකාරයා කියන විදියට ඒ ගාන හරි.

    ඉතින් මම බැලුවෙ මචන් ඒක ගත්තොත් එන්ජින් එක හදල පදින්න පුලුවන් නේ. ඒත් ඒවට පාට්ස් තියෙනවද දන්නෙ නෑ නෙ. එහෙම පාට්ස් කේස් නම් ඩීටි එකක් හොයල ගන්න කියල බැලුවේ. ලොකු ගණන් වියදම් කරලත් තේරුමක් නෑනෙ විනෝදෙට කරන වැඩක් නෙ ඉතින්. :)

    XLR වල මිළ කොහොම වේවිද? ඕකෙ එන්නෙ CG125 එකේ එන්ජිමම නේද

    තව Suzuki SX125 එක කොහොමද? GN125 එකේ එන්ජිම නේද තියෙන්නේ

    :)

    ou XLR125 eke enne e engima tamai matat mataka widiyata badu tiyanava... SX walata yannat epaa mmmmm eka nam meter naha GN engimada kiyala...

    XLR samanyen 60 - 90 atara mila wei.....
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ou XLR125 eke enne e engima tamai matat mataka widiyata badu tiyanava... SX walata yannat epaa mmmmm eka nam meter naha GN engimada kiyala...

    XLR samanyen 60 - 90 atara mila wei.....

    එළ එළ මචන් තෑන්ක්ස්. අර MTX එක ගත්තොත් කෙල වෙයිද මචන්? පාට්ස් තියෙනවද රෙපයාර් එකක් එහෙම ආවොත් කරගන්න :confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එළ එළ මචන් තෑන්ක්ස්. අර MTX එක ගත්තොත් කෙල වෙයිද මචන්? පාට්ස් තියෙනවද රෙපයාර් එකක් එහෙම ආවොත් කරගන්න :confused:

    parts nam sahena adui machan.. electric parts nam jilmart ma tamai danna wenne.. mechanical parts nam monaa hari kara gattaki... anee manda umbe kamattak.. 10 paarak vitara hitanna macho