මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත&#3

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ.-සංචාරකයෙකුගේ කත&#353

    දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි.
    1481606800_1142848_wedivistara_Tourist.jpg

    "මම නෙදර්ලන්ත පුරවැසියෙක්. මං අවිවාහකයි. මට වයස අවුරුදු 35යි. මගේ තාත්තා නෙදර්ලන්තයේ රෝහල් ගණනාවක් හිමි ධනපතියෙක්. මං කුඩා කල කරපු වරදකට ඔහු මාව කාමරයක හිර කරා. මං තරුණයෙක් වෙනතුරුම ඒ කාමරේ හිරවෙලා හිටියා.මං කවුළුවෙන් ඈත පේන දේවල් කාමරයේ අඳිනවා. මං ඒ පින්තූර එක්ක ජීවත්වුනා. ඒ රටේ රජයට අනුව මං තරුණයෙක් වූ පසුව එසේ සිර කරගෙන ඉන්නට බෑ. අවසානයේ මානව හිමිකම් කාර්‍යාලයක සහයෙන් මට එලියට එන්න අවස්ථාව ලැබුණා. මං මුලින්ම කළේ මගෙ තාත්තාට විරුද්ධව නඩු කියපු එක.අධිකරණයෙන් කිව්වා මං කැමති වන්දියක් ඉල්ලන ලෙස. අවසානයේ සෑම මසකම ඔහුගේ ආදායමෙන් කොටසක් මගේ ගිණුමට බැර කරණ ලෙස නියෝගකළා. මගේ ගිණුමට මුදල් බැර වුවත් මට හිතාගන්න බැරිවුනා ඊළඟට මං කළ යුතු දේ. මට ඕනි වුණා ඇවිදින්න. මට හිතුනා මං හිරවෙලා හිටපු කාලයේ මඟහැරුණු පරිසරය හොයාගෙන යන්න. මං රටින් රටට ඇවිද්දා. එහිදී මට විවිධ මිනිසුන් හමුවුනා. එහෙමයි මට මේ කඩේ මුදලාලිව හමුවුනේ.

    ලංකාවේ ඇවිදිනකොට මං දැක්කා මිනිසුන් පේමන්ට් දිගේ නිදියනවා. මං එයාලට සල්ලි දුන්නා. කෑම දුන්නා. මං වෙරළේ ඇවිදිනකොට මං දැක්කා දුප්පත් ළමයි. එයාලා බඩගින්නේ අඬනවා දැක්කාම මං එයාලට රස කෑම අරන් දුන්නා.ඒත් එයාලා ස්තූති කළේ නෑ. දවසක් මං එහෙම මිනිස්සුන්ට උදව් කරනකොට කීපදෙනෙක් ඇවිල්ලා මට ගැහුවා. මගේ සල්ලි මගේ මාලය වගේම මගේ කමිසයත් ගලවගෙන ගියා. මේ රටේ ඉන්නේ නරක මිනිස්සු.

    ලංකාවේ මිනිස්සු බුදු හාමුදුරුවන්ට වඳිනවා. ඒත් එයාලා අපිට වඳින්න දෙන්නෑ. අපි බුදු හාමුදුරුවො වඳින්න ගියාම සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් එලවනවා. මං සුදු නිසා එක විදිහක් ඔයා කළු නිසා එක විදිහක්. ඒ ඔයාලගෙ රටේ මිනිස්සුන්ගෙ හැටි. බුදු හාමුදුරුවෝ ඉන්න ඕනි හිතේ. ඔයාලගෙ බුදු හාමුදුරුවො ඔයාලගෙ හිතේ නෑ. මාලිගාව ඉස්සරහා මිනිස්සු රංඩු වෙනවා. පරවුනු මල් විකුණනවා. දළඳා වැඳලා ඉස්සරහා හෝටලෙන් සිගරට් අරන් බොනවා. ඔයාලගෙ හිතේ බුදු හාමුදුරුවෝ නෑ. ඔයාලගෙ මිනිස්සු වන්දනාවේ ගියාම බුදු හාමුදුරුවන්ගේ බුදුපිළිමෙට, වැඳලා ඒක පිටපස්සටම ගිහින් මූත්‍රා කරනවා. වටේ බුලත් කෙල ගහනවා. බීලා බෝතලේ පූජා භූමියේම දාලා එනවා. ඔයාලාගේ හිතේ ආගමක් තියනවා කියලා මං දැකලා නෑ. මට එක ආගමක් නෑ. මං ලංකාවට ආවාම බුදුහාමුදුරුවන්ගේ චිත්‍ර අඳිනවා. පන්සල් ගිහින් වඳිනවා. මං ඉන්දියාවට ගියාම කෝවිල් යනවා. ගිහින් පොට්ටු තියාගෙන දෙවියන්ට වඳිනවා. එයාලා ඉන්නේ මගේ හිතේ. මං එයාලට වඳින්නේ හදවතින්.

    ලංකාවේ පොලීසියට විනයක් නෑ. හදවතක් නෑ. මට හිතුනාම මං නොමිලේ එයාලට කෑම දෙනවා. දවස්ගාණකින් එයාලට ඒවා මතක නෑ. නොමිලේම බනින්න හේතු හදාගන්නවා. එයාලාගේ නීතිය තමයි අවිනීතිය. මං මේ කඩේට ආවේ මුදලාලි නිසා. මං ලංකාවට ආවාම මිනිස්සු මට බඩු විකුණන්නේ වැඩි ගානට. ඔයාලට සීයට විකුණන බිස්කට් එක මට දෙසිය පනහක් කියනවා. මං මේ මුදලාලිගෙන් විතරයි අඩුවට බඩු දෙන මනුස්සකමක් දැක්කේ. මං මේ නරක රටෙන් යනවා.මේ මං ලංකාවට ආව තුන්වෙනි වතාව. ආයෙමත් එන්නේ නෑ.

    ඔයාලගෙ රටේ දහයක් මිනිස්සු ඉන්නවා නම් නවයක්ම නරකයි. එක්කෙනෙක් හොඳයි ඒත් හොඳ අය හොයාගන්න අමාරුයි. මං දෙසැම්බර් විසිතුන් වෙනිදා ඉන්දියාවට යනවා. මං එහෙ ළමා රෝහල ළමයින්ගේ නත්තල් සීයා වෙන්න හිතුවා. මං එහෙ ගෙනියන්න රෝහලට අවශ්‍යය ප්ලාස්ටර් බැන්ඩේජ් වගේ දේවල් ගොඬාක් ලංකාවෙන් ගත්තා. ළමයින්ට දෙන්න තෑගි ගොඬාක් ගත්තා. විසිපස් වෙනිදා රෑට එයාලට නත්තල් අරන් මං යනවා. මං සතුට ලබන්නේ අනිත් අයගේ සතුට දැකලා. මට තියෙන්නේ කමිස දෙකයි. කලිසම් දෙකයි. වෙන ඔරලෝසුවක දෙයක් මං ගාව නෑ. මං හරි සරලයි"

    මං කොහොමද ඔයාව හොයාගන්නේ? මට ඔයාගේ දුරකතන අංකය facebook නම දෙන්න.

    "මට දුරකථනයක් නෑ. මට ෆේස් බුක් ඊමේල් නෑ. කොටින්ම මට ලිපිනයක් නෑ. මං රටින් රටට යනකොට එ මොහොතේ හමුවෙන කෙනා මගෙ යාළුවා. ඊට පස්සේ කවදාවත් එයාව ආය මුණගැහෙන්නේ නෑ. මට හිතුනොත් මං එයාලා බලන්න යනවා. ඒත් මාව කාටවත් හොයාගන්න බෑ. මටම කියලා නෑයෝ යාලුවෝ නෑ. මං ඇවිදගෙන ඇවිදගෙන යනවා. ලංකාවෙන් අරගෙන යන්නේ මං නිසා සතුටුවෙන අයගේ හිනාව විතරයි"

    (උපුටාගැනීමකි)

    http://www.wedivistara.com/sinhala/details.php?arti_id=518
     
    Last edited:
    • Like
    Reactions: Ship Captain

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ලංකාවේ මිනිස්සු ගැන ඇත්තම කියලා තියෙනවා .
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    :growl::growl::growl::growl::growl::growl::growl:

    බොහොම කණගාටුයි නෙදර්ලන්ත වැසියා. මේ රටේ හිටියෙ අමුත්තන්ට දෙයියන්ට වගේ සළකන මිනිස්සු. හැබැයි උඹේ හමේ පාට තියෙන එකාලා මේ රටට ඇවිත් මේ රටෙ මිනිස්සුන්ගේ මනුස්සකම සල්ලි වලට යට කරල දැම්මා. ඊට පස්සෙ මේ රටේ රජාව පිටරටට ගාල් කරලා උන්ගේ ක්‍රමේට මේකත් පාලනේ කෙරෙව්ව. දැන් මේක පාලනේ කරන්නේ උඹලගෙ රූකඩ.

    ඉස්සර තමන්ට කන්න නැතත් අමුත්තට ණය වෙලා හරි කන්න දීපු මිනිස්සුන්ගේ ඒ ගති ගුණය නිසා උඹලගේ හම තියෙන එවුන් බොහොම දීන ජාතියක් විදිහට තමා අපට සැලකුවෙ. තමන්ගෙ දුක් මහන්සියෙන් ගොවිතැන් බතින් ජීවත් වෙච්ච මිනිස්සුන්ට උඹල නොමිලේ අරක්කු දුන්න. උඹලගේ අරක්කු නොමිලේ බොනව කියල හිතාගෙන අමුත්තා දීපු ලෝදිය බීල මෙකෙ ඉන්න එකාල පුරුදු වුනා උඹලගෙන් ඉල්ලගෙන කන්න. උඹලටත් ඕන් වුනේ ඒකනේ...? දීන ජාතියක් කරල, උඹලගෙ පදේට නටවන්න උඹල ගහපු ගැටේ නියමෙට වැඩ කලා. අද මේ රටේ එකාලට රජෙකුත් නෑ, රටකුත් නෑ, ජාතියකුත් නෑ, අර තිබිච්ච උතුම් ගති ගුණත් නෑ. නිකන් ඉල්ලගෙන කන්න උඹල පුරුදු කරපු එක ලස්සනට කරනව. ඒ ඉල්ලගත්තු එකෙන් බීල වැනසෙනව. මේ රටේ එකාල උන්ගෙ මෝඩකමේ ප්‍රතිපල විඳිනව.

    උඹ...

    උඹ උඹලගෙ හම තියෙන මුතුන් මිත්තො කරපු බලු වැඩ වල ප්‍රතිපල විඳිනව. බොට නැති වුනේ කමිසෙ විතරයි, අපිට ඔක්කොම නැති වෙල බොල තියෙන්නේ. ඒක හින්ද වදන්න හදන ගෑනි වගේ නාහෙන් අඬන්නෙ නැතුව හිටු!
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lankawa gana aththama kiyala tiyenawa. Habai dan lankawe foreign migration wadi una kiya kiya pampori gahuwata wadipura lankawata enne maha higana suddo. un airport ekata awa gaman karanne phone eken GPS on karagena tuk tuk ekak aragena bus halt or station ekata yana eka.nawathinneth podi podi than wala. ehema higanno lankawa awai kiyala ape ratata labena labbak aththema ne.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :growl::growl::growl::growl::growl::growl::growl:

    බොහොම කණගාටුයි නෙදර්ලන්ත වැසියා. මේ රටේ හිටියෙ අමුත්තන්ට දෙයියන්ට වගේ සළකන මිනිස්සු. හැබැයි උඹේ හමේ පාට තියෙන එකාලා මේ රටට ඇවිත් මේ රටෙ මිනිස්සුන්ගේ මනුස්සකම සල්ලි වලට යට කරල දැම්මා. ඊට පස්සෙ මේ රටේ රජාව පිටරටට ගාල් කරලා උන්ගේ ක්‍රමේට මේකත් පාලනේ කෙරෙව්ව. දැන් මේක පාලනේ කරන්නේ උඹලගෙ රූකඩ.

    ඉස්සර තමන්ට කන්න නැතත් අමුත්තට ණය වෙලා හරි කන්න දීපු මිනිස්සුන්ගේ ඒ ගති ගුණය නිසා උඹලගේ හම තියෙන එවුන් බොහොම දීන ජාතියක් විදිහට තමා අපට සැලකුවෙ. තමන්ගෙ දුක් මහන්සියෙන් ගොවිතැන් බතින් ජීවත් වෙච්ච මිනිස්සුන්ට උඹල නොමිලේ අරක්කු දුන්න. උඹලගේ අරක්කු නොමිලේ බොනව කියල හිතාගෙන අමුත්තා දීපු ලෝදිය බීල මෙකෙ ඉන්න එකාල පුරුදු වුනා උඹලගෙන් ඉල්ලගෙන කන්න. උඹලටත් ඕන් වුනේ ඒකනේ...? දීන ජාතියක් කරල, උඹලගෙ පදේට නටවන්න උඹල ගහපු ගැටේ නියමෙට වැඩ කලා. අද මේ රටේ එකාලට රජෙකුත් නෑ, රටකුත් නෑ, ජාතියකුත් නෑ, අර තිබිච්ච උතුම් ගති ගුණත් නෑ. නිකන් ඉල්ලගෙන කන්න උඹල පුරුදු කරපු එක ලස්සනට කරනව. ඒ ඉල්ලගත්තු එකෙන් බීල වැනසෙනව. මේ රටේ එකාල උන්ගෙ මෝඩකමේ ප්‍රතිපල විඳිනව.

    උඹ...

    උඹ උඹලගෙ හම තියෙන මුතුන් මිත්තො කරපු බලු වැඩ වල ප්‍රතිපල විඳිනව. බොට නැති වුනේ කමිසෙ විතරයි, අපිට ඔක්කොම නැති වෙල බොල තියෙන්නේ. ඒක හින්ද වදන්න හදන ගෑනි වගේ නාහෙන් අඬන්නෙ නැතුව හිටු!

    :lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha

    :lol::lol:
    11.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    original kathawai ubage uththarei hariyata translate karalas hare kala nam mokada wenne.

    hebei itin ape unuth denaganna ona aru mu eka meka kala nokiya manussayanta hariyata salakanna...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕනෑම රටකට එන ලක්ෂගාණකින් ටික දෙනෙක් හොඳටම එපාවෙලා, ආයෙ එන්නේ නෑ කියලා යනවා තමයි. ඒ වගේම අපි ආයෙත් එනවා කියලා යන අය වැඩි.

    මේ වීඩියෝ බලන්න......... ලංකාවට ඇවිල්ලා, උපරිම ආශ්වාදයක් ලබලා සතුටින් ගිය සංචාරකයින්ගේ වීඩියෝ.....ඔය කීපයක් විතරයි.......

    Sri Lanka - Road Trip 2016

    Sri Lanka Trip 2016 | GoPro | Canon 80D

    Trip to Sri Lanka 2016

    Sri Lanka 2016 | GoPro | Travel

    Sri Lanka 2015 | Best Holiday Ever

    Sri Lanka Family Holiday 2015 | ඔබට ස්තුතියි

    Sri Lanka Holiday ✈ I 14 Days Road Trip in Paradise I GoPro Hero +