පෙම්බර මධූ (1977) සිංහල ෆිල්ම් Pembara Madu (1977) Sinhala Film
පෙම්බර මධූ (1977)
Cast & Crew
* Vijaya Kumaratunga
* Malini Fonseka
* Tony Ranasinghe
* Geetha Kumarasinghe
* Ravindra Randeniya
* Shanthi Lekha
* Denawaka Hamine
* Somasiri Dehipitiya
Director, Lyricist; Sugathapala Senarath Yapa
Composer: Original Song(s); Premasiri Khemadasa
Music Arranger; P. L. A. Somapala
Cinematographer; Sumitta Amarasinghe
Film Editor; Jayatissa Dillimuni
Playback Singers; H. R. Jothipala, Angeline Gunathilake, Victor Ratnayake
Songs
* මුහුද ගලා ඒනම් - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ. සෝමපාල
* පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
* හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
* ආදරේ සයුරු තෙරේ තනි වෙලා - සනත් නන්දසිරි(තනුව - ප්‍රේමසිරි කේමදාස)
* දෙනුවන් බිගුන් - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ.සෝමපාල)
* සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)
විශේෂතාව
* සිංහල සිනමාවේ අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය මෙය වේ. එකල මෙම අවසානයන් දෙක, දිනක් හැර දිනක් එක් අවසානයක්ද ඊළග දින අනෙක් අවසානයද ලෙස අවසානයන් දෙකක් සහිතව සිනමාශාලා තුළ තිරගත විය. (Krzysztof Kieślowski අධ්‍යක්ෂනය කළ "The Double Life of Veronique" විශ්ව සිනමාවේ මෙවන් ආකාරයේ අවසානයන් දෙකක් සහිතවූ චිත්‍රපටයකි.)
මෙන්න ලින්ක එක
https://openload.co/f/fiBZ_X5XUXQ/Pembara.Madhu.1977.DVDRip.720p.H264.AAC-Ak47.mp4
මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.
මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.
[මෙහි අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා හා ඔහුගේ සිනමා භාවිතාව පිළිබදව වූ විස්තර වගයක් දැම්මා. ඒකත් කියවලා බලන්න. හැමදාම අපි කරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]

Last edited: