සෙමට බෙහෙතක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,722
    1
    9,450
    113
    colombo
    සෙම, හෙම්බිරිස්සාව කියන එක ඉතින් හැම එකාටම හැදෙනවා නේ :( ඔක්කොටම හපන් නහයබර වුණහම තියෙන ආතල් එක, මේකට බෙහෙතක් කියන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ , බෙහෙතක් කිව්වාට බෙහෙතක් නෙමෙයි කෑමක් සෙම හැදුන වෙලාවට එළබටු මාළුවක් හදලා කාලා බලහල්ලා සෙම හෙම්බිරිස්සාව කොහෙන් ගියාද නෑ

    එච්චරයි කරන්න තියෙන්නෙ බායි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    elabatu kuwe monawda ?

    elabatu.jpg
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රාල මාමා අවනම් කියයි ඇත්තද කියලා .............
     
    රාල මාමා අවනම් කියයි ඇත්තද කියලා .............
    මට එළබටු ගැන පෞද්ගලික අත්දැකීම් නම් නෑ, ඒත් සෙම ප්‍රතිකාර වලට ගන්න බටු තෙලට නම් එළබටු ගන්නවා :yes:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඉදිරියේ රාළ;21029644 said:
    මට එළබටු ගැන පෞද්ගලික අත්දැකීම් නම් නෑ, ඒත් සෙම ප්‍රතිකාර වලට ගන්න බටු තෙලට නම් එළබටු ගන්නවා :yes:

    බටු කොළ කැඳ බොනවා නේද සෙමට ....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අායර්වේදෙට අනුව සෙක්ස් ගැන ඕනවට වඩා ඔලුවට ගත්තම තමයි සෙම වැඩිවෙන්නෙ,
    ඕනවට වඩා කේන්ති ගත්තම තමයි උෟෂ්න ලෙඩ හැදෙන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,722
    1
    9,450
    113
    colombo
    asanka+++:21030174 said:
    අායර්වේදෙට අනුව සෙක්ස් ගැන ඕනවට වඩා ඔලුවට ගත්තම තමයි සෙම වැඩිවෙන්නෙ,
    ඕනවට වඩා කේන්ති ගත්තම තමයි උෟෂ්න ලෙඩ හැදෙන්නෙ

    හෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සී විටමින්
    ඇමොක්සිලීන්
    සෙටිරිසින්
    පැනඩෝල්
    සමහන්
    ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම :yes: :yes:
    දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව :sorry: :sorry:
     
    Sakraya

    Banned
    Dec 14, 2016
    80
    5
    0
    සී විටමින්
    ඇමොක්සිලීන්
    සෙටිරිසින්
    පැනඩෝල්
    සමහන්
    ඔය ඔක්කොම ටික නෙක්ටෝ ටිකක් එක්ක බීපං මං කොරන්නෙ එහෙම :yes: :yes:
    දවසෙන් අඩුවෙනව වුන්නැත්තං ඉතිං දොස්තර මහත්තයව හම්බෙන්න යනව ඒත් දෙන්නෙ ඔය ටිකමයි පෙත්තක් දෙකක් වැඩියි එච්චරයි හොඳ වෙනව :sorry: :sorry:

    ඇමොක්සිලීන් denne ballanta needa bn ape gedara ballatat dunna:(