Wagon R Story (SINHALA) Review WagonR Hybrid, Indian, Stingray, Jstyle etc..

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113


    WagonR hybrid Stingray, Jstyle, FZ, FX etc.. වැනි ජපන් මාදිලි, ඉන්දියන් wagon R මාදිලි ආදියෙහි පහසුකම්, තාක්ෂනය, නඩත්තුව, ධාවන වියදම, නැවත විකිණීම ආදී බොහෝ දෑ සම්බන්දව විස්තරාත්මක විමර්ශනයකි.

    video එක බලා අදහස් දක්වන්න :D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,318
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචන් දැන් තමයි බලලා ඉවර කරේ. සර්ව සම්පූර්ණ රිවිව් එකක් කියලා කියන්න පුලුවන්. ඉදිරිපත් කිරීම, පසුබිම් නාද, තාක්ෂණික විස්තර සහ අනෙකුත් විස්තර හැමදෙයක්ම සර්ව සම්පූර්ණයි. ඉන්දියන් එකයි ජපන් එකයි කම්පයා කරපු විදිහ පට්ට.

    මගෙන් උණුසුම් සුභ පැතුම් මචං. ඉස්සරහටත් මේ වගේ හොද රීවිව් බලාපොරොත්තු වෙනවා.
    මේ කරන වැඩේට බොහෝම ස්තූති.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මේක දැන් කීයක් වෙනවද? මගේ යාලුවෙක් 2015 ජූලි මාසේ වගේ Wagon R එකක් ගත්තා. එයාට 2875000 උනා කිව්වා ඒ දවස් වල. දැන් නම් මීට වඩා වැඩි ඇති. ෆැමිලි එකකට නම් සුපිරි භාන්ඩේ.......

    කියන්න බැරි උනා. රීවිව් එක නම් එල :yes:
     
    Last edited: