දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ


  • Total voters
    62

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    මේ අභියෝග බාර ගන්න කැමතිද?
    කැමති නම් උඹලට වරදින්නෙ නෑ.


    බාරගන්න කැමති අභියෝගය කියන්න. කියලා හෙට ඉදන් නෙවෙයි අද ඉදන්ම පටන් ගන්න. හිතට එකගව තමන් බාර ගත්තු අභියෝගය ඒ ඒ දවසට සාර්ථක කරගත්තු විදිහ මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්න.
    නිකං ලබ්බෝ වගේ එක තැනට වෙලා තප්ප ගැහි ගැහී ඉන්නේ නැතුව අපේ ශක්තිය අපිම ගොඩ නගා ගමු.

    ඔබ ව්‍යායාම කරනවාද? නැද්ද?
    “ව්‍යායාම කිරීම තරම් හොඳ ඖෂධයක් තවත් නැහැ. ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනවලට සමාන කරන්න වර්තමානයේ තිබෙන හෝ අනාගතයේ නිපදවන්න බලාපොරොත්තු වන ඖෂධවලට හැකි වෙයි කියලා හිතන්න බැහැ.”

    ඉහත සඳහන් දේ ලියනු ලැබුවේ 1982දී, වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය වෝල්ටර් බෝස් II විසින්. දශක 3 කට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සංවිධාන බොහොමයක් විසින් ඉහත වදන් පොත් පත්, සඟරා හා වෙබ් අඩවි තුළ ගෙනහැර දක්වා තිබෙනවා.

    මෙන්න අභියෝග

    (1)
    13901483_1069978009723285_3596768129780096171_n.png


    (2)
    13900253_1069977976389955_7036352356815892016_n.png


    (3)
    14045926_1069978016389951_1504389881383854697_n.jpg


    (4)
    13921091_1069977963056623_7244872239280407382_n.png


    (5)
    13895399_1069977619723324_5932295547161266146_n.png


    (6)
    13900196_1069977786389974_7190869460288458876_n.png


    (7)
    14039993_1069977949723291_3469889980192917513_n.png


    බොරුවට ගොඩක් බාර ගන්න ඕනෙ නෑ. එකක් බාරගෙන හරියට කරමු.

    සැලකිය යුතුයි - හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න. ව්‍යායාම අතරතුර හොදින් හුස්ම ගන්න.
    උදේ නැගිටපු ගමන් වතුර වීදුරු දෙක්ක බොන්න. ප්‍රධාන කෑමවේලට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් බොන්න. කෑමෙන් පැයකට පස්සේ වතුර වීදුරුවක් බොන්න.

    චැලේන්ජ් එක බාර ගන්න අය දවස ගානේ මේ වගේ අප්ඩේට් දාන්න.

    දවස 1
    warm up exercises - මිනිත්තු 12 යි.
    Pushup - 10 යි


    exercises නොකර ඉදලා කොච්චර මම දුර්වල වෙලාද කියනව නම් මම මේ Pushup 10 ගැහුවේ පහ පහ කොටස් දෙකකට. පේනවා නේද exercises නොකර ඉදීමේ ප්‍රතිපල. :dull:
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්:lol:,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්:sorry:
    පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ:nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    math patanganna ona. barath wadiy dan,,,, aluth job eke itin putuwe idan innamai thiyenne keyboard ekata kota kota
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    math patanganna ona. barath wadiy dan,,,, aluth job eke itin putuwe idan innamai thiyenne keyboard ekata kota kota

    මාත් බං. :nerd: මෙහෙම හිටියොත් අපි ලෙඩ්ඩු වෙනවා.
    මම අද හවස ඉදන් පටන් ගන්නවා Pushup Challenge එක.


    හරි විදිහට Pushup
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්:lol:,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්:sorry:
    පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ:nerd:

    යකූ... ඕවා කරන්නේ ෆිට්නස් හදාගන් මිසක් කෙට්ටු වෙන්න නෙවෙයි. ගැලපෙන එකක් කරපංකෝ.

    උපුටා ගත්තකි
    සමහරුන්ට වැරදි අදහසක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ බර වැඩි වී නැත්නම් ව්‍යායාම් කිරීමට අවශ්‍ය නැහැයි කියන අදහස. බර වැඩි අය හා තරබාරු අය නිතිපතා ව්‍යායාම් කිරීමෙන් ඔවුන්ට ප්‍රයෝජන රාශියක් අත් කරගත හැකි බව ඇත්තයි. නමුත් ඔබේ බර වැඩි වී නැතත් ශාරීරික ව්‍යායාම් කිරීමෙන් ඔබට නිරෝගි සෞඛ්‍යයක් ලැබෙන අතර සමහර පිළිකා වර්ග ඇතුළු දරුණු රෝග වළක්වාගැනීමටත් හැකියාවක් ලැබෙයි. ඒ වගේම, මෑතක කළ අධ්‍යයනයන්වලින් පෙන්නුම් කළේ ව්‍යායාම් කිරීමෙන් කාංසාව අඩු කරගැනීමට හා මානසික අවපීඩනය පවා වළක්වාගැනීමට හැකි වන බවයි. ඇත්තෙන්ම සිහින් සිරුරක් තිබෙන හුඟදෙනෙකු මානසික පීඩනය, හෘද රෝග, දියවැඩියාව සහ වෙනත් රෝගී තත්වයන්වලින් පීඩා විඳින අතර ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් නොකිරීමෙන් එම තත්වයන් උත්සන්න වී තිබෙනවා. එමනිසා ඔබේ බර වැඩි වුණත් නැතත් ඔබ ගත කරන්නේ කය නොවෙහෙසන ජීවන රටාවක් නම් ඉන් මිදීමට ව්‍යායාමයේ යෙදෙන්න.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න කියන්නෙ කොහොමද බන් WormUp වෙන්නෙ?:) රෙප්++
     
    • Like
    Reactions: Mr.Tom

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mewa gedara idan karanna puluwan unata technique hadenna kalayak yanawa..ekata gym yanna ona..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක්කෝ දැම්මම පටන් ගන්නවා.push up එක හොදයි වගේ.ඩේලි අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. :rolleyes::rolleyes:

    ගෙදර workout කරනව කියන්නෙ සිත නිවන කතා තමයි ඉතින්..
    දවස් තුනක් කරයි එක දිගට :rofl:
    gym පල


    4.gif