පිනම ඇතී මචන්
මේකයි මචන් කතාව මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා පළමු වතාවෙන්ම ජිව ව්ද්‍යා අංශයෙන් A 3ක් ගත්තා මචන් Z Score එක 2.020.. Z එක 2 පන්නල තිබ්බ නිසා කොල්ලා ආයේ exam කරෙත් නැ ... එත් කරුමෙට කොල්ලට 0.0001ක් මදියි බන් ..දැන් කොල්ලට බංග්ලාදේශයට ගිහින් MEDICINE කරන්න FUL LSCHOLARSHIP එකක් හම්බෙලා තියෙනවා මචන්
හැබැයි උබල දන්නවනේ මචන් රට ගියාම living cost එක අතින් දරාගන්න ඕනෙනේ
ඉතින් කොල්ලගේ අම්මා පොඩි LUNCH BOX BUSINESS එකක් පටන්ගත්තා මේ වියදම හොයාගන්න .. පුලුවන්නම් SUP එකක් දියන් මචන් .. උබල දන්නා OFFICE STAFF එකක order එකක් set කරලා ..එහෙම උනොත් කොල්ල හෙට දොස්තරනේ මචන්. ඒ පිනම ඇතී බොක්කෙන් උබටත් මටත් අපිත් දොස්තර උනා වගේ අපිට හැගෙයි මචන් .. දුප්පත් කොල්ලෙක් එකයි.. එහෙනම් ගොඩක් පින් එළකිරියේ හැමෝටම !!!

LUNCH BOXES FOR OFFICE STAFF
BASMATI RICE
CHICKEN
CHILLI PASTE WITH SAUCE
MALAY ACHCHARU
ONLY RS.150/-
TEP: 0777732388/0773805342
Free Delievery Near Colombo
කවුරුහරි PURCHASING කරනවානම් තමන්ටත් ගානක් තියාගෙන වැඩේ කරන්න කතාකරගන්න පුලුවන් ..( ex : RS . 150 එක 170ට වගේ )

Last edited: