Android Phone එක රොබෝවෙක් කරමු
අද ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි Android app එකක්....
මේක ඔයාලගේ Phone එක සම්පූර්ණයෙන්ම Automate කරන්න තරම් Powefull App එකක්...
මේක ඔයාලගේ නිර්මාණශීලිත්වය මත ගොඩක් වැඩ කරගන්න පුලුවන් App එකක්..
App එක පාවිච්චි කරන හැටි ගැන සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ තියෙනවා...
සම්පූර්ණ වීඩියෝවම බලන්න..අන්තිමට කියලා දෙන option එකෙනුත් සෑහෙන්න ගොඩක් වැඩ කරගන්න පුලුවන් වෙයි...
Pro virsion එක ඕනි අය මෙතනින් ගිහින් Download කරගන්න...Direct Link දීලා තියෙන්නේ..මෙතන දාන්න බැහැ Spam වෙනවා
https://youtu.be/x_xvY9kjIhQ
සම්පූර්ණ වීඩියෝ එකම Record කරලා Upload කරලා තියෙන්නේ මගේ Samsung J7 එකෙන්...
අනිත් අයටත් බලන්න Bump එකක් දාගෙන යන්න....ඔයාල හදන අලුත් macro අනිත් අයටත් බලන්න post කරන්න...
එහෙනම් ලබන සතියෙත් අලුත් ඇප් එකකින් හමුවෙමු....ජය ශ්‍රී....
කලින් දාපු අනිත් ඇප්ස් ගැන මෙතනින් ගිහින් බලන්න පුලුවන්....
http://www.elakiri.com/forum/tags.php?tag=amila_art

Last edited: