මේ සති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නවද

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මේ සති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නවද

    මේසති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නව නම් ත්‍රේඩ් එකේ පොස්ට් එක්ක දාන්න.

    මේ සතියේ සිරීපාදේ යන්න ඉන්නේ හැටන් පාරේ තමා යන්නේ ඉන්නේ. කස්ටිය එකතු කරන්න ගිහින් අන්තිමට දැන් යන්න ඉන්නේ තුන්දෙනයි, බස් එකේ යන්න ඉන්නේ කස්ටිය වචන් අවුල් උන නිසා, කෝච්චිය බුක් කරගන්න බැරි උනා
    එලකිරියේ ඉන්න අයත් මේ සෙනසුරාද යනවනම්

    කීයටද පිටත්වෙන්නේ.

    කොහෙන්ද පිටත් වෙන්නේ.

    පොදු ප්‍රවාහන/පුද්ගලික සේවාද බාවිතා කරන්නේ

    මොන පාරෙන්ද යන්නේ

    • හැටන්
    • කුරුවිට එරත්න
    • රත්නපුර
    • මුක්කුවත්ත
    • රාජමාලේ සදගලතැන්න.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුක්කුවත්තෙන් යන්නේ. එලකිරියේ තුන්කට්ටුව සහ මගේ තව යාළුවෝ නඩයක්.
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්නේ.
    පාන්දර 03ට අපි පිටත් වෙනවා කොළඹින්.
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මගේ යාලුවෙක් ගියා පෙරේදා.. අවිස්සාවේල්ල ඉදලා නල්ලතන්නියට බස් එකේ ගියා.
    12.30ට. 6 වෙද්දි නල්ලතනිය.
    රෙස්ට් හවුස් එකක් බුක් කරලා තිබ්බා කලින්. එහෙන් රැට කලා 10ට විතර නන්ගා කිවේ..

    මේ දවස්වල සුද්දෝ වැඩියිලු
     
    Last edited:
    • Like
    Reactions: dmtx

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ යාලුවෙක් ගියා පෙරේදා.. අවිස්සාවේල්ල ඉදලා නල්ලතන්නියට බස් එකේ ගියා.
    12.30ට. 6 වෙද්දි නල්ලතනිය.
    රෙස්ට් හවුස් එකක් බුක් කරලා තිබ්බා කලින්. එහෙන් රැට කලා 10ට විතර නන්ගා කිවේ..

    මේ දවස්වල සුද්දෝ වඩියිලු.

    සුද්දො වඩින්නේ කොහෙටද? :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මුක්කුවත්තෙන් යන්නේ. එලකිරියේ තුන්කට්ටුව සහ මගේ තව යාළුවෝ නඩයක්.
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්නේ.
    පාන්දර 03ට අපි පිටත් වෙනවා කොළඹින්.
    :)වදින්න යන මේ නඩේට සුමන සම්න් දෙවි පිහිටයි
    මගේ යාලුවෙක් ගියා පෙරේදා.. අවිස්සාවේල්ල ඉදලා නල්ලතන්නියට බස් එකේ ගියා.
    12.30ට. 6 වෙද්දි නල්ලතනිය.
    රෙස්ට් හවුස් එකක් බුක් කරලා තිබ්බා කලින්. එහෙන් රැට කලා 10ට විතර නන්ගා කිවේ..

    මේ දවස්වල සුද්දෝ වැඩියිලු
    :)ස්තුතියි මචන් මේක දැන ගත්ත එක හොදයි. අවිස්සාවෙල්ලෙන් බස් තියන කතන්දරේ

    :)

    :)
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    දිමියා... කොහොමද ගමන?
    ගමන නම් හොදයි..
    මේ පාර පොලිස්සියෙන් රෙදි බැග් දෙනවා හැටන් පාරේ යන අයට.
    තමන් ගෙනියන ඉට්කොල , ප්ලාස්ටික් බෝතල් වගේ ඒවා පරිසරය නොදා ආයෙත් අරන් එන්න කියලා. පුලුවන්නම් තව එකතු කරන් එන්නත් කිව්වා. අපි නම් අරන් ආව.
    වැඩේ කියන්නේ තව සමහරු ඒ බෑග් එක ගෙනිහින් ඒකත් විසි කරල තිබ්බා.