චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!
අපේ අම්මා හදන විශේෂ වර්ගයේ චිකන් කරි පව්ඩර් එක මේ. පොලොස් ඇඹුලට දාන්නෙත් මේ පව්ඩර් එකම තමයි!
මේ තියේන්නේ පොලොස් ඇඹුල හදන විදිය.
බෙකින් සොඩා ඊස්ටි නැතුව සම්ප්‍රදායික විදියට ආප්ප හදමු!
ඊයේ උම්බලකඩ එකට එලකිරියේ දාපු කමෙන්ට් දැකලා අම්මා ගොඩක් සතුටු වුනා.
බලලා කැමතිනම් කමෙන්ට් දාන්න.
මේ තියේන්නේ පොලොස් ඇඹුල හදන විදිය.

බෙකින් සොඩා ඊස්ටි නැතුව සම්ප්‍රදායික විදියට ආප්ප හදමු!

ඊයේ උම්බලකඩ එකට එලකිරියේ දාපු කමෙන්ට් දැකලා අම්මා ගොඩක් සතුටු වුනා.

බලලා කැමතිනම් කමෙන්ට් දාන්න.
Last edited:
try it!
kawda yako ohoma hodi enna hadanne?

,
).
)