සිංහTech

SinhaTech

Member
Dec 23, 2016
30
5
0
ආයුබෝවන් .. මම නම් මෙහෙට අලුත් ඒ කියන්නේ ලියාපදිංචි උනේ අලුත එත් ඉතින් මේකට ඇවිත් වල් පල් කියවලා යනවා.. මම පොදී වැඩක් පටන් ගත්තා .. දන්නා දන්නා දේවල් පොඩියට කියල දෙන්න හැදුවේ .. ඔයාලත් පොඩ්ඩක් මේ මගේ වීඩියෝව බලල සපෝර්ට් එක දෙන්න පොඩියට පටන් ගත්තේ ඔයාලගේ සහයෝගය තියෙනවනම් තව දුර යන්න පුළුවන් වේවි ..
අදාස් යෝජනා චෝදනා ගල් මුල් සේරම සතුටින් බාර ගන්නවා ඉස්තුති...



නිකන්ම බලල යන්න එපා මචන්ලා පුලුවන්නම් මගේ චැනල් එකට Subscribe පාරක් දාලා යන්න ලොකු හයියක්

ඒ වගේම මේකට ලයික් එකකුත්

බැරිනම් BUMP එකක්වත් දාගන යන්න

 
Last edited:

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Good work...!!!!
    anyway ohoma refresh karanna epa ban video record eka yana gaman ekko refresh karanna onama nam f5 gahapan.