Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.

ඈලො..
මචන් ලා අද පොඩි සප් එකක් ඔනෙ, තව දවස් 20 කින් වගෙ campus එක පටන් ගන්නවා.තාම lap එකක් නෑ.මම අද වෙනකන් ඉතින් PC එක තම පට්ට ගෑහුවෙ. මෙක අරන් යන්න බෑනෙ ඉතින් එහෙ.එකක් ගන්නම වෙනවා.

මෙකයි අව්ල, අයියා ලග තියෙනවා lap එකක් , එක නිකන් හරි පාව්ච්චි කරද්දි දුක හිතෙනවා. මගෙ PC එකට වඩා එකෙ specs ත් වඩියි.Mobile use / Low volt usage වලට හදලා තියෙන නිසා නෙ එහෙම වෙන්නෙ.

Coding වලට තමා ගන්නෙ. Game ගහන්න ලොකු බලා පොරොත්තුවක් නෑ.Graphic කරන්නත් නෑ. එක නිසා මම හිතන්නෙ ලොකු VGA එකක් ඔනෙ වෙන එකක් නෑ. එත් ඉතින් Visual Studio එහෙම , Emulators එහෙම කරදරයක් නෑතුව run කරන්න හොද specs ඔනෙ වෙයි.
ලොකුම අව්ල තියෙනෙ ඉතින් අපි මෙක පට්ට ගහනවා, මල් බබා වගෙ පාවිච්චියක් නම් නෑ.

මම හිතන්න් ඉන්නෙ මෙ වගෙ එකක් ගන්න.
i5/i7 (4 cores+) atleast 4M cache
8GB+ RAM (12GB වත් තිබ්බොත් හොදයි)
Onboard vga
SSD Preferred - එත් ඉතින් සල්ලි තමා අව්ල
අහ්හ් කියන්න අමතක උනා. Touch screen වගෙ එවානම් මට වෑඩක් නෑ බන්.

80,000 - 120,000 වගෙ යන්න පුලුව්න් වෙයි කියලා හිතනවා.

අනිත් එක මෙකයි. PCඑක නම් මොකක් හරි උනොත් නම් මස් කරන්න පුලුවන්, ජිවිතෙට ලෑපක් තිබිලා නෑ මට. ඉතින් ඔක නඩුවක් උනොත් warranty හරි තියෙන්න ඔනෙ නෙ.
මෙකෙ ඉන්න 1/2 වත් Lap use කරනවා ඈතිනෙ. කියපන්කො ගත්ත තෑන්, උන්ගෙ service එක කොහොමද,Warranty එහෙම කොහොමද,prices එහෙම කොහොමද මට හොදයි කියලා හිතෙන lap එකක් තියෙනවාද අරවා මෙවා.
පුලුවන් විස්තර ටිකක් දෙන්නකො. ලොකු උදව්වක්

ටිකක් හදිස්යි බන්, Bump එකක් දාගෙන යමන්, ලොකු උදව්වක්
 
Last edited:
  • Like
Reactions: awjas2621

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Softlogic එකෙන් දෙනවා නේද අර Campus offer එකක් o_O අපේ උන් ගත්තා Dell/Asus/HP models යනවා 78ට වගේ.

    i5 (6500u ද කොහෙද මතක නෑ)
    4GB RAM
    2GB Radeon Dedicated

    ඉතින් බන් 8-12gb RAM තියන එකක් 90කට වගේ ගන්න පුළුවන් වෙයි. හැබැයි campus ID එක ඕනේ

    *
    මං දන්නා විදිහට ඔක්කොම mobile i5 Dual Core (4core ඒවා එන්නේ i7 with the "QM" කියල එන ඒවා :oo:)
     
    Last edited:
    • Like
    Reactions: xLight

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ දැන් තියෙන්නේ Campus Loan Offer ඒකට Metropolitan එකෙන් දෙන Acer ලැප් එක..මම ගද්දි 75900 යි උනේ..දැන් නම් Windows 10 එක්ක එන එක 82 ක්ද කොහෙද වෙනවා..

    ACER E5-575G

    Core i5 6200U (දැන් එන්නේ 7th gen එක)
    Windows 10 Home
    4GB RAM
    Nvidia 940MX 2GB
    1TB HDD
    Full HD (1920 x 1080) 15.6" Display

    මම මේක අරගෙන upgrade කරා..මම බඩු දුන්න, උන්ට කියල හයි කරගත්තා..

    16 GB HyperX RAM + 250 GB Samsung 850 EVO SSD ඒකට ගියා Rs. 29,000 ක් :yes:

    RAM ගත්තේ 8 GB x 2..ඒකෙන් එකක් මම අයියට දුන්න..කොහොමහරි ඔක්කොම අන්තිමට වියදම් වුනේ 105,000 ක් වගේ..දැන් එතකොට 1TB HDD + 250 GB SSD තියෙන්නේ.. :)

    දැනට නම් සුපිරියට තියෙනවා ලැප් එක..Acer මීට කලින් පාවිච්චි කරලා තියෙනවා, අවුලක් වෙලා නැහැ, ඒකයි මේක ගත්තේ බය නැතුව..

    මීට අමතරව recommend කරන්න පුළුවන් John Keells එකේ service එක..උන් නම් සුපිරි (service එක)..

    මම කලින් පාවිච්චි කරේ Toshiba Laptop එකක් :love: :love: :love: පට්ට :love:
     
    • Like
    Reactions: xLight

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    campus gihillama meka ganin...
    mkadda uni eka?

    Student_Offer_-_7th_Gen_Leaflet-1_1.jpg
     
    • Like
    Reactions: xLight

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    මම හිතන්න් ඉන්නෙ මෙ වගෙ එකක් ගන්න.
    i5/i7 (4 cores+) atleast 4M cache
    8GB+ RAM (12GB වත් තිබ්බොත් හොදයි)
    Onboard vga
    SSD Preferred - එත් ඉතින් සල්ලි තමා අව්ල
    අහ්හ් කියන්න අමතක උනා. Touch screen වගෙ එවානම් මට වෑඩක් නෑ බන්.
    එල මචන්, උඹ දාල තියෙන ස්පෙක්ස් හොදටම හොඳයි.
    Coding වලට නිසා Visual Studio, Emulators හොදට යූස් කරන්න 8GB අනිවා ඕනෙ. ඒක නිසා 12GB එකක්ම ගන්න බලපන්,12GB නම් ගින්දර.
    SSD එකනම් අනිවාර්යම නෑ coding වලට.
    වින්ඩෝස් බූට් ටයිම්,IDE, Emulators,Virtual Machine ස්ටාටප් ටයිම් වල ලොකු වේගයක් තියෙයි ඒත් ලෝඩ් වුනාට පස්සෙ execute වෙන්නෙ RAM එකෙන් නිසා ලොකු වෙනසක් ඊට පස්සෙ දැනෙන එකක් නෑ.
    8/12GB RAM එකක් දාල, තවත් ටිකක් ගාන බැලන්ස් කර ගන්න පුලුවන් වුනොත් විතරක් SSD දාපන්.
    කොහොමත් SSD තාම ටිකක් ගන්න වැඩී, Read/Write cycles අඩුවක් තියෙනව & ස්පීඩ් හෙනටම අඩුවෙනව 70% වඩා පිරෙන්න පිරෙන්න ලාභ මොඩල්ස් වල.

    අනිවා ඒජන්ට්ගෙන් විතරක්ම ගනින්, Abans, Singer, Softlogic වගේ. Student offer එකත් බලපන්.
    Asus, DELL, Lenovo & HP(only business models like ProBook, ZBook, EliteBook) හොඳයි.

    යුනිටි එකේ තියෙන කඩ වලින් ගන්න එපා (8000-10000) ලාභෙ ගැන හිතල.
    උන්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම computer එපා වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: xLight

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    2000 3000 ලාබෙ බලන්නෙ නැතුව හොද Brand එකකට පලයන් නැත්නම් වියදම් කල සල්ලි අපරාදෙ
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ඔක්කොම quote කරන එක තෙරුමක් නෑ. හෑම reply එකක් ම ගොඩක් වටිනවා.
    Campus offer එක ඈත්තටම වටිනවා වගෙ.මම එක ගෑන තව දුරටත් හොයලා බලන්නම්.
    Campus එක නම් Private බන් IIT. A/L results එච්චර සුන්දර වෙයි කියලා හිතන්න බෑ. එත් මෙ කෙස් එකට නම් Government campus යන එක්කෙනෙක් ඔනෙ නෙ? දන්න එකෙක් හොයාගන්න බෑරි වෙන එකකුත් නෑ.

    16 GB HyperX RAM + 250 GB Samsung 850 EVO SSD ඒකට ගියා Rs. 29,000 ක් :yes:

    RAM ගත්තේ 8 GB x 2..ඒකෙන් එකක් මම අයියට දුන්න..කොහොමහරි ඔක්කොම අන්තිමට වියදම් වුනේ 105,000 ක් වගේ..දැන් එතකොට 1TB HDD + 250 GB SSD තියෙන්නේ.. :)

    දැනට නම් සුපිරියට තියෙනවා ලැප් එක..Acer මීට කලින් පාවිච්චි කරලා තියෙනවා, අවුලක් වෙලා නැහැ, ඒකයි මේක ගත්තේ බය නැතුව..

    මීට අමතරව recommend කරන්න පුළුවන් John Keells එකේ service එක..උන් නම් සුපිරි (service එක)..

    මම කලින් පාවිච්චි කරේ Toshiba Laptop එකක් :love: :love: :love: පට්ට :love:

    අම්මෙ, ඔය වල වටිනාකම කියලා නිම කරන්න බෑ.
    මම ටිකක් විස්තර හොයලා ඔයාට PM එකක් දාන්නම්.

    වින්ඩෝස් බූට් ටයිම්,IDE, Emulators,Virtual Machine ස්ටාටප් ටයිම් වල ලොකු වේගයක් තියෙයි ඒත් ලෝඩ් වුනාට පස්සෙ execute වෙන්නෙ RAM එකෙන් නිසා ලොකු වෙනසක් ඊට පස්සෙ දැනෙන එකක් නෑ.
    8/12GB RAM එකක් දාල, තවත් ටිකක් ගාන බැලන්ස් කර ගන්න පුලුවන් වුනොත් විතරක් SSD දාපන්.
    කොහොමත් SSD තාම ටිකක් ගන්න වැඩී, Read/Write cycles අඩුවක් තියෙනව & ස්පීඩ් හෙනටම අඩුවෙනව 70% වඩා පිරෙන්න පිරෙන්න ලාභ මොඩල්ස් වල.

    අනිවා ඒජන්ට්ගෙන් විතරක්ම ගනින්, Abans, Singer, Softlogic වගේ. Student offer එකත් බලපන්.
    Asus, DELL, Lenovo & HP(only business models like ProBook, ZBook, EliteBook) හොඳයි.

    Boot time nam අව්ලක් නෑ එච්චර.VM 5ක් run කරන්න ඔනෙ මගෙ පොඩි ජින්ජිබිරිස් එකකට.එක නම් අව්ලක් නෑ. එකෙ කරන්න ගියොත් මාව විකිනෙයි. ඈත්තටම මට SSD ගෑන දෑනුමක් නෑ. අරම අව්ලක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා. මම පොඩ්ඩක් හොයලා ගන්න කලින් PM එකක් දාන්නම්.
    2000 3000 ලාබෙ බලන්නෙ නැතුව හොද Brand එකකට පලයන් නැත්නම් වියදම් කල සල්ලි අපරාදෙ

    එක තමා, ගන්න එකෙ හරියට එකක් ගන්න ඔනෙ. මොකො තව 3-4years කටවත් අලුත් එකක් ගන්න වෙන්නෙ නෑ
    Teach smart lanka contact karanna uraj 0773078533 ganan adui

    එල. මම call එකක් දිලා බලන්නම්.

    අයෙත් කියන්නෙ,Thanks වෙන්න ඔනෙ ගොඩක් වෑදගත් info තිබ්බා, ලොකු දෙයක් ඉගෙන ගත්තා වගෙම ලොකු ගානක් ඉතුරු උනා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Abans eken ganin mama lap eka aran dan auruddak withara kisima aulak na unge service ehema pattama hodai
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔක්කොම quote කරන එක තෙරුමක් නෑ. හෑම reply එකක් ම ගොඩක් වටිනවා.
    Campus offer එක ඈත්තටම වටිනවා වගෙ.මම එක ගෑන තව දුරටත් හොයලා බලන්නම්.
    Campus එක නම් Private බන් IIT. A/L results එච්චර සුන්දර වෙයි කියලා හිතන්න බෑ. එත් මෙ කෙස් එකට නම් Government campus යන එක්කෙනෙක් ඔනෙ නෙ? දන්න එකෙක් හොයාගන්න බෑරි වෙන එකකුත් නෑ.

    අම්මෙ, ඔය වල වටිනාකම කියලා නිම කරන්න බෑ.
    මම ටිකක් විස්තර හොයලා ඔයාට PM එකක් දාන්නම්.

    ඔව් Campus ID නැතුව ගන්නවා නම් 78,900 එක 87,900 ක් වෙනවා..82,900 එක 91,900 ක් වෙනවා..පොඩ්ඩක් Metropolitan එකෙන් අහල බලපන් Private University IDs වලටත් ඔය ඔෆර් එක දෙනවද කියලා..බැරිම නම් Government Uni යන එකෙක්ව කොහොමහරි හොයාගෙන ඕකක් ගන්න බලන්න (හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුන් ඔය ගානට දෙන්නේ Loan එක හරහා යනවා නම් විතරද කියල..Campus ID තියෙන අයගෙන් Cash වලටත් දෙනවා ඇති මම හිතන්නේ ඔය ගානට)

    Rs. 78,900 එක ගනින්..එකේ 8 GB RAM එන්නේ..Windows 10 නැති එක තමයි වෙනස..82,900 එකේ RAM එක 4GB but with Windows 10..Windows නම් බන් IIT ගිහින් ටික දවසකින් උඹට Microsoft Imagine Webstore (Formerly known as Dreamspark) account එකක් හම්බෙයි..ඒකෙන් Microsoft Products free හම්බෙනවනෙ..

    SSD එකක් ගහගත්තා කියලා පාඩුවක් නම් වෙන්නේ නැහැ...No more small waiting times when using the laptop...තත්පර පහෙන්/හයෙන් වගේ login screen ඒකට එනවා..PIN එක ගහල එන්ටර් කරලා desktop ඒකට ආපු ගමන් ඕනෙම වැඩක් පටන්ගන්න පුළුවන්..එක එක ඒවා load වෙනකන් බලන් ඉන්න ඕනෙ නැහැ.. :cool: මෙහෙම ලෝඩ් උන ගමන් This PC click කරපු ගමන්ම පෙන්නනවා Hard Drives ටික..අර පොඩි පොඩි වෙලාවක් බලන් ඉඳිලි නැහැ :rofl:

    තත්පර හතරෙන් Visual Studio 2015 Load වෙනවා..තත්පර හතරෙන් Photoshop/Word/PowerPoint load වෙනවා..Netbeans Open නම් වෙනවා ටක්ගාල..Projects ටික load වෙන්න පොඩ්ඩක් වෙලා යනවා මොකද මගේ projects folder එක තියෙන්නේ 1 TB HDD එකේ :sorry:

    Loading speed හැම එකකින්ම වැඩි වෙනවා..ඒ වගේම OS එක පට්ට smooth/snappy.. :yes:

    එක අවුලයි තියෙන්නේ මේකෙන්..ගොඩක් වෙලාවට 1TB HDD එක idle තියෙන්නේ..උඹ මොකක්හරි HDD එකේ තියෙන එකක් open/run කරහම පොඩ්ඩක් තත්පරයක් දෙකක් යනවා මොකද අපි එක run කරහම තමයි HDD එක idle mode එකෙන් අයින් වෙලා කැරකෙන්න ගන්නේ :D

    ඒ වගේම සාමන්යෙන් කියන්නේ 70-75% ක් වගේ පාවිච්චි කරන්න කියල SSD එකෙන්..20-25% ක් ෆ්‍රී තියන්න කියනවා..මගේ 250 එකෙන් 232 ලැබෙනවා format කරහම..C ඒකට දාල තියෙන්නේ 132 GB, අනිත් එක 100 GB..132 න් දැනට 40 ක් ඉතුරුයි..අනිත් 100 GB එක නම් පාවිච්චි කරන්නෙම නැති තරම්.. :yes:

    Samsung වල warranty හම්බෙන්නේ 850 EVO ඒකට 5 years or 75 TBW (TeraBytes Written)..මගේ දැන් මාස හතරට 2.12 TBW..මේ විදියට පාවිච්චි කරොත් SSD එක අවුරුදු 11.79 (අවුරුදු 11 යි මාස 9ක් වගේ) පාවිච්චි කරන්න පුළුවන් :yes:

    SSD ගන්නවා නම් Samsung එකක්ම ගන්න ට්‍රයි කරපන් මචෝ :) දැනගන්න ඕනේ නම් අහපන් මොනාහරි..All the best!
     
    අෆ්ෆා. මම PM එකක් දෑම්ම එ අතරෙ. කරදරයක් නෑත්තම් එකත් උත්තරයක් දෙන්න :lol:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ගත්තේ අබාන්ස් එකෙන් ඩෙල් i3 එකක්. ...සර්විස් නම් අන්තිම චා.එත් බාන්ඩේ සුපිරියි.අවුරුද්දෙන් රොමට කෙල උනා (මගේ වරදින්.අවුරුද්දටම රොම පාවිච්චි කරේ ගෙනාපු ගමන් තිබ්බ උබුන්ටු අයින් කරලා වින් සෙවන් ගහන්න විතරයි.ඉතින් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි ) ඩිවිඩි රෝම් එකක් මාරු කරන්නත් සති තුනක් ගත්තා කාලකන්නි.....ජාතිය ඇමතුවට පස්සේ තමා ලැප ආයේ මට දුන්නේ.....ඒකට අමතරව නම් කියන්න තරම් ලෙඩක් දුන්නේ නෑ.අවුරුදු තුනක් විතර පාවිච්චි කරා.අන්තිම කාලෙනම් පොඩ්ඩක් ලෙඩ දුන්නා මගේ පාවිච්චිය වැඩි කම නිසා.............