කොල්ලෙක් මැරිලා
මචන් මම දන්නා කොල්ලෙක් මරුන ඊයේ
මු රෑ 1 ට විතර නාල ඇවිත් නිදාගන්න ගිහින් ..උදේ වෙද්දී වමනේ දාගෙන ඔලුවත් පැත්තකට අලවෙලා මු වැටිලා ඉදලා..
ගෙදර අය කොල්ලව කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට අරන් ගිහින්
එතනින් Blood clot එකක් කියල මුව රාගමට යවල..
එහෙන් ආයේ colombo general යවල
ඔක්කොම වෙලා ඇඩ්මිට් වෙද්දී හවස 4 පහු වෙලාලු
පස්සේ ඉස්පිරිතලේදී දැන් සනීපයි කියල මුගේ machine ගලවල...ඊට ටිකකට පස්සේ කියල ළමය මරුන කියල..
machine ගලවල තියෙන්නේ ජිවත් කරන්න බැරුව මැරෙන නිසයිලු
කියල තියෙන්නේ මොලේ blood clot එකකින් නහරයක් පුපුරලා කියලලු
මු කොයි වෙලෙත් PC එකෙමලු ඉන්නේ
සහ කඩේන්මලු කන්නෙත්
අපේ HONDA MLPG සහෝදරයාටත් උනේ මෙහෙම මොලේ නහරයක දෙයක් නේද?
මෙහෙම PC nui කඩ කමයි නිසා නහරයක් පුපුරලා මැරෙන්න පුලුවන්ද බං?