මේ මොකද බං මේ වෙන්න යන්නේ කොටි ඇවිල්ලද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,107
    34,659
    113
    මේ මොකද බං මේ වෙන්න යන්නේ කොටි ඇවිල්ලද?

    තැපැල් දුම්රියක බෝම්බ බියක්

    මුල් සෝදිසිය පුහුවේ : දෙවැනි සෝදිසියක් අරඹයි
    2016 දෙසැම්බර් මස 26 21:46:28 | . , ගයාන් අමරසේකර, රංජන් කස්තුරි, ආරියරත්න රණබාහු

    කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගීන් බස්වා පැයකට වැඩි කාලයක් දුම්රිය පරීක්ෂා කළේය.
    එහෙත් කිසිවක් සොයාගැනීමට නොහැකි විය.
    ඉන්පසු දුම්රිය මරදාන දුම්රිය අංගනයට රැගෙන ගොස් සෝදිසි කිරීම දැන් සිදුවේ.

    http://www.lankadeepa.lk/index.php/top_story/493271
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    The passengers of the Colombo -- Badulla train (which was scheduled to leave at 8.00 pm.) were evacuated this evening after a telephone call was received by the 119 police emergency unit about a bomb, a Railway security source said.

    He said an emergency call was given by a passenger who said that there was a bag which was suspected to contain a bomb in a compartment.

    All the passengers had been evacuated and the train which was halted at platform 3, was moved out of the station by Police Special Task Force personnel-- and the bomb squad and sniffer dogs had arrived at the scene, he said.

    Police had not been able to find anything suspicious and had said it was safe for the train to proceed.

    Police and the STF checked the baggage and the passengers as they got back on the train.
    The train left Colombo Fort Station at 10.30 pm.

    - http://www.dailymirror.lk/article/Bomb-scare-delays-Colombo-Badulla-train-121235.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    බෝම්බයක් යයි බොරු කියා
    බදුලු කෝච්චිය නැවතීම පසුපස
    ලව් හුටපටයක්

    පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පොලිසියට ව්‍යාජ ඇමතුමක් ලැබීමෙන් පසු ඇති වුණ කලබලකාරී සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම ව්‍යාජ ඇමතුම පසුපස ආදර හුටපටයක් ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.
    එම අවස්ථාවේ මගීන් සියල්ල දුම්රිය පොළෙන් ඉවත් කර
    පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සමග එක්ව බෝම්බය සොයා තිබුණ නමුත් කිසිවක් හමුවී තිබුනේ නැති අතර නිශ්ඵල ව්‍යාජ ඇමතුම නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවී දුම්රිය කිහිපයකම මගීන් රැසකට පැය දෙකහමාරක පමණ රස්තියාදුවක් විඳීමට සිදුවිය.

    මෙම දුම්රියේ බෝම්බයක් තබා ඇතැයි නිර්නාමික දුරකථන ඇමතුම පොලිසියට ලබාදී තිබුනේ තරුණියකි. ඇය ඇමතුමේදී පවසා තිබුනේ ‘මාත් මේ කෝච්චියේ යන්න ආපු කෙනෙක්. මෙතන සැක කටයුතු දෙන්නෙක් ඉන්නවා.මට ඇහුණා ඒ අය කියනවා කෝච්චියේ බෝම්බෙ හරි නේද..තව ටිකකින් වැඩේ වෙයි නේද..කියලා.මේ අය බෝම්බයක් තියල ගිහින් වගේ..අනේ අපිව බේරගන්න‘ ලෙසිනි.
    සිද්ධියෙන් පසුව මේ ආකාරයේ ව්‍යාජ ඇමතුමක් නිකුත්වීමට හේතුවූයේ කුමක්ද යන්න පොලිසිය පරීක්ෂාකාරී වූ අතර එම ඇමතුම ලබාදුන් තරුණියගේ අංකය ඔස්සේ පරීක්ෂණ අරඹා තිබේ.

    එහිදී වාර්තා වී ඇත්තේ ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක බවයි. පොලිස් නිලධාරීන් මේ වනවිට ඇයව වැඩිදුර ප්‍රශ්න කර තිබෙන අතර එහිදී දිගටම ඇය එදා තමාට ඇසුණ දේ ඇත්තක් යයි කියා ඇති නමුත් එදින බදුලු යන්නට හේතුව ආදී විස්තර ඇගෙන් දිගින් දිගටම විමසීමේදී මෙම ඇමතුම පුද්ගලික හේතුවක් මත සිද්ධ කළ ව්‍යාජඑකක් බවට කරුණු හෙළි කරගන්නට හැකිව තිබේ.

    ටික කලක සිට ඇය ඇසුරු කළ පෙම්වතා බදුල්ලේ පදිංචි කරුවෙකු බවත් ඔහු ළඟක සිට වෙනස්වී තිබුණ බවත් ඇය මෙහිදී විස්තර කර තිබේ. තම පෙම්වතාගේ වෙනසට හේතුව ඔහු නැවත අලුත් කරගෙන තිබුණ පාසල් කාලයේ සිට පැවතුණ ප්‍රේමයක් බවත් ගමේ තරුණිය තමාට වඩා ලොකුවී තිබීම ගැන තමා ඔහු සමග ආරවුල් කරගත් නමුත් ඔහුගේ වෙනස සකසා ගන්නට හැකිවූයේ නැති බවත් පවසා තිබෙනවා.

    මේ අතර පසුගිය කාලයේම ඇය හමුවීමට ඔහු නොපැමිණීම ගැන සොයාබැලීමේදී ඔහු මේ සතියේ විවාහවන්නට නියමිතව සිටි බවත් සිද්ධියවූ 26 වනදා රෑ ඔහු බදුල්ල බලා යන කෝච්චියේ යන්නට සිට ඇත්තේ එම විවාහය වෙනුවෙන් බවත් ඇයට සැලවී ඇත.

    ඒ අනුව අවසාන මොහොතේ හෝ ඔහුගේ සිත වෙනස් කිරීමට කල්පණා කළ ඇය ඔහු වෙත ගොස් දුම්රිය ස්ථානයේදී හඬා වැලපෙමින් යන්න එපා කියා ඉල්ලා ඇත. නමුත් ඔහුගේ තීරණයේ වෙනසක් වී නැත.එම අවස්ථාවේ කළ හැකි වෙනත් දෙයක් කල්පණා කළ ඇය 119 පොලිස් ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන ‘කෝච්චියේ බෝම්බ කෙප්පය‘ පවසා ඇත්තේ ඔහුගේ බදුලු ගමන එයින් හෝ නතර කර අස්වැසිල්ලක් ගන්නට හැකිවෙතැයි සිතාය.

    මහජනතාව කෙරෙහි පොලිසිය තබන විශ්වාසය ඇය පුද්ගලිකත්වය වෙනුවෙන් අවභාවිතා කර තිබුනේ එලෙසිනි.
    තරුණියට එරෙහිව පොලිසිය මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ගයන්ට එළැඹ තිබේ.

    - http://www. g o s s i p l a n k a n e w s .com/2016/12/love-case-badulla-train-incident.html
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :rofl::rofl::rofl: supiri dial oi lankawe inne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ත්‍රස්තවාදී සංවිධානයක් ඔහොම බෝම්බ තියන්නෑ ත්‍රස්තවාදියො කියන්නෙ හරක් නෙමේ :no: :no:
    අඩුම ගානෙ දෙතුන් සීයක හමුදා බලයකට එරෙහිව වත් සටන් කරන්න තරං සන්නද්ද වෙලා බෝම්බ තියනව මිසක් පටං ගන්නත් කලිං ඔහොම බෝම්බ තියන්නෙ හරක් :dull: :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    බෝම්බයක් යයි බොරු කියා
    බදුලු කෝච්චිය නැවතීම පසුපස
    ලව් හුටපටයක්

    පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පොලිසියට ව්‍යාජ ඇමතුමක් ලැබීමෙන් පසු ඇති වුණ කලබලකාරී සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම ව්‍යාජ ඇමතුම පසුපස ආදර හුටපටයක් ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.
    එම අවස්ථාවේ මගීන් සියල්ල දුම්රිය පොළෙන් ඉවත් කර
    පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සමග එක්ව බෝම්බය සොයා තිබුණ නමුත් කිසිවක් හමුවී තිබුනේ නැති අතර නිශ්ඵල ව්‍යාජ ඇමතුම නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවී දුම්රිය කිහිපයකම මගීන් රැසකට පැය දෙකහමාරක පමණ රස්තියාදුවක් විඳීමට සිදුවිය.

    මෙම දුම්රියේ බෝම්බයක් තබා ඇතැයි නිර්නාමික දුරකථන ඇමතුම පොලිසියට ලබාදී තිබුනේ තරුණියකි. ඇය ඇමතුමේදී පවසා තිබුනේ ‘මාත් මේ කෝච්චියේ යන්න ආපු කෙනෙක්. මෙතන සැක කටයුතු දෙන්නෙක් ඉන්නවා.මට ඇහුණා ඒ අය කියනවා කෝච්චියේ බෝම්බෙ හරි නේද..තව ටිකකින් වැඩේ වෙයි නේද..කියලා.මේ අය බෝම්බයක් තියල ගිහින් වගේ..අනේ අපිව බේරගන්න‘ ලෙසිනි.
    සිද්ධියෙන් පසුව මේ ආකාරයේ ව්‍යාජ ඇමතුමක් නිකුත්වීමට හේතුවූයේ කුමක්ද යන්න පොලිසිය පරීක්ෂාකාරී වූ අතර එම ඇමතුම ලබාදුන් තරුණියගේ අංකය ඔස්සේ පරීක්ෂණ අරඹා තිබේ.

    එහිදී වාර්තා වී ඇත්තේ ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක බවයි. පොලිස් නිලධාරීන් මේ වනවිට ඇයව වැඩිදුර ප්‍රශ්න කර තිබෙන අතර එහිදී දිගටම ඇය එදා තමාට ඇසුණ දේ ඇත්තක් යයි කියා ඇති නමුත් එදින බදුලු යන්නට හේතුව ආදී විස්තර ඇගෙන් දිගින් දිගටම විමසීමේදී මෙම ඇමතුම පුද්ගලික හේතුවක් මත සිද්ධ කළ ව්‍යාජඑකක් බවට කරුණු හෙළි කරගන්නට හැකිව තිබේ.

    ටික කලක සිට ඇය ඇසුරු කළ පෙම්වතා බදුල්ලේ පදිංචි කරුවෙකු බවත් ඔහු ළඟක සිට වෙනස්වී තිබුණ බවත් ඇය මෙහිදී විස්තර කර තිබේ. තම පෙම්වතාගේ වෙනසට හේතුව ඔහු නැවත අලුත් කරගෙන තිබුණ පාසල් කාලයේ සිට පැවතුණ ප්‍රේමයක් බවත් ගමේ තරුණිය තමාට වඩා ලොකුවී තිබීම ගැන තමා ඔහු සමග ආරවුල් කරගත් නමුත් ඔහුගේ වෙනස සකසා ගන්නට හැකිවූයේ නැති බවත් පවසා තිබෙනවා.

    මේ අතර පසුගිය කාලයේම ඇය හමුවීමට ඔහු නොපැමිණීම ගැන සොයාබැලීමේදී ඔහු මේ සතියේ විවාහවන්නට නියමිතව සිටි බවත් සිද්ධියවූ 26 වනදා රෑ ඔහු බදුල්ල බලා යන කෝච්චියේ යන්නට සිට ඇත්තේ එම විවාහය වෙනුවෙන් බවත් ඇයට සැලවී ඇත.

    ඒ අනුව අවසාන මොහොතේ හෝ ඔහුගේ සිත වෙනස් කිරීමට කල්පණා කළ ඇය ඔහු වෙත ගොස් දුම්රිය ස්ථානයේදී හඬා වැලපෙමින් යන්න එපා කියා ඉල්ලා ඇත. නමුත් ඔහුගේ තීරණයේ වෙනසක් වී නැත.එම අවස්ථාවේ කළ හැකි වෙනත් දෙයක් කල්පණා කළ ඇය 119 පොලිස් ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන ‘කෝච්චියේ බෝම්බ කෙප්පය‘ පවසා ඇත්තේ ඔහුගේ බදුලු ගමන එයින් හෝ නතර කර අස්වැසිල්ලක් ගන්නට හැකිවෙතැයි සිතාය.

    මහජනතාව කෙරෙහි පොලිසිය තබන විශ්වාසය ඇය පුද්ගලිකත්වය වෙනුවෙන් අවභාවිතා කර තිබුනේ එලෙසිනි.
    තරුණියට එරෙහිව පොලිසිය මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ගයන්ට එළැඹ තිබේ.

    - http://www. g o s s i p l a n k a n e w s .com/2016/12/love-case-badulla-train-incident.html
    :baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    avatar43749_177.gif
    avatar43749_177.gif
    avatar43749_177.gif