ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩොන්ගෙන් උදව්වක්
මගෙ නෑදෑ වෙන කෙනෙක්ගේ ව්‍යාපාරයක සේවකයෙකුගේ පාවිච්චියට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් දෙන්න ඕනේ වෙලා තියෙනවා. පෝන් එක තියෙන්න ඕනේ මේ විදියට:
1. පෝන් එකෙන් ගන්න කෝල් සහ පෝන් එකට එන කෝල් අපි කලින් දාපු කන්ටැක්ට් ලිස්ට් එකක තියෙන නම්බර්ස් වලට විතරයි කරන්න පුලුවන් වෙන්න ඕනේ. මේ කන්ටැක්ට් ලිස්ට් එකට අලුත් නම්බර්ස් ඇඩ් කරන්න තියෙන නම්බර්ස් අයින් කරන්න පුලුවන් වෙන්න ඕනේ අපිට විතරයි. පෝන් එක පාවිච්චි කරන්න දෙන කෙනාට බැරි වෙන්න ඕනේ.
2. පෝන් එක වැඩ කරන්න ඕනේ අපි දෙන සිම් එකට විතරයි. වෙන සිම් දැම්මට වැඩ කරන්නෙ නැති වෙන්න ඕනේ.
ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් මේ විදියට සෙටප් කරන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.