යාලුවනේ ලොකු උදව්වක් ඕනේ

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    යාලුවනේ ලොකු උදව්වක් ඕනේ

    මෙන්න මේ වගේ කාචයක් ගන්න තැනක් දන්නවද කවුරු හරි

    330uush.jpg

    පුලුවන් තරම් ඉක්මනට හොයා ගන්න ඕනේ . මේ හැඩයම වෙන්න ඔනේ. එල් ඊ ඩි බල්බ් එක නැති එකක් වෙන්නත් ඕනේ

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    vidya shilpa near LRH

    මාත් හරියටම දන්නේ නම් නෑ.. අහල තියෙන විදියට මරදානට කිට්‍ටුව තමා ඔය තැන තියෙන්න ඕන.. රිජ්වේ ආර්‍යා ළමා රෝහල කිට්‍ටුව නම් බො‍රැල්ල මරදාන 176 බස් යන පාරේ වෙන්න ඕන ඇත්තේ..මම Google Map එකෙන් හොයන්න බැලුවත් වැඩේ හරි ගියේ නෑ..
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    horen salli achchu gahanna neda yanne?
    :yes::sorry:

    මාත් හරියටම දන්නේ නම් නෑ.. අහල තියෙන විදියට මරදානට කිට්‍ටුව තමා ඔය තැන තියෙන්න ඕන.. රිජ්වේ ආර්‍යා ළමා රෝහල කිට්‍ටුව නම් බො‍රැල්ල මරදාන 176 බස් යන පාරේ වෙන්න ඕන ඇත්තේ..මම Google Map එකෙන් හොයන්න බැලුවත් වැඩේ හරි ගියේ නෑ..
    මමත් බැලුව බන්, සයිට් එකක් තියෙනවා ඒකත් වැඩ නෑ
    බම්ප්
    ස්තුතියි මචන්ලා

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    ඔ්ක පාවිච්චි කරන්නේ offset printing වලදී

    රජයේ මුද්‍රන අායතනයෙන් ගන්න පුලුවන් ෙබාරැල්ල
     
    blue_in_rio

    Well-known member
  • මාත් හරියටම දන්නේ නම් නෑ.. අහල තියෙන විදියට මරදානට කිට්‍ටුව තමා ඔය තැන තියෙන්න ඕන.. රිජ්වේ ආර්‍යා ළමා රෝහල කිට්‍ටුව නම් බො‍රැල්ල මරදාන 176 බස් යන පාරේ වෙන්න ඕන ඇත්තේ..මම Google Map එකෙන් හොයන්න බැලුවත් වැඩේ හරි ගියේ නෑ..

    විද්‍යාශිල්ප එක තිබුනේ හරියටම ඥානාර්ථ ප්‍රදීපෙට ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ.මරදානේ පැත්තේ ඉඳන් එනවා නම්, ලේඩි ජේ එහෙම පහුකරලා නීලා මල් ශාලාව පහු කලාම.ඒත් ඒක දැන් එතන නැද්ද කොහෙද.කාලෙකින් එහෙම බෝඩ් එකක් තිබුනා කියලා මතකයක් නෑ.ගූගල් street view එකේ බලන්න. :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    ඔ්ක පාවිච්චි කරන්නේ offset printing වලදී

    රජයේ මුද්‍රන අායතනයෙන් ගන්න පුලුවන් ෙබාරැල්ල

    මචන් ශුවර් එකටම එතන තියෙයිද .මේ වගේම එකක් ඕනේ බන් ඒකයි සීන් එක.උබ ඒ ලග පාතනම් පොඩ්ඩක් බලපන් කෝ.:sorry:

    විද්‍යාශිල්ප එක තිබුනේ හරියටම ඥානාර්ථ ප්‍රදීපෙට ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ.මරදානේ පැත්තේ ඉඳන් එනවා නම්, ලේඩි ජේ එහෙම පහුකරලා නීලා මල් ශාලාව පහු කලාම.ඒත් ඒක දැන් එතන නැද්ද කොහෙද.කාලෙකින් එහෙම බෝඩ් එකක් තිබුනා කියලා මතකයක් නෑ.ගූගල් street view එකේ බලන්න. :):)
    හැමෝටම ස්තුතියි:):cool: