හෙලියක් ගන්න

Dec 29, 2016
46
7
0
මචන්ල BMW,BENZ වගේ Cars වලින් වුනත් මෙ traffic එකේ යනකොට එපා වෙනව නේද? මට මචන් හෙලියක් ගන්න කීයක් විතර යයිද? හොද හෙලි මොනවද? ගාන ප්‍රස්නයක් නෑ. දන්න එකෙක් help එකක් දෙන්න. :D:yes:

qpj8nd.jpg

 
Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ හෙලයෙක්ද? හෙලියක් කැන්දාගෙන එන්නද බින්න බහින්නද? මගුල ගන්නේ කොහොමද කියන එක මත තමයි ගාන තීරණය වෙන්නේ. හෙලියක් එක්ක පැනල ගියොත් වියදම හොඳටම අඩුයි :)

    ඕනේ නම් පැයකට විතර හෙලියක් ගන්න පුළුවන් වෙයි පිටකොටුවෙන් රුපියල් 500කට විතරත් :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගණන් හිලව් නම් දන්නේ නැහැ ගන්න ක්‍රමේ නම් දන්නවා .

    THE PATH TO HELICOPTER / LUXARY VEHICAL ...
    හීලිකොප්ටරෙකට / සැප වාහනේකට යන හරිපාර .....
    ....
    images