😂😂මෙහෙම ආතල් ගන්නෙ ඇයි බන් කිරියෙ උන්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    😂😂මෙහෙම ආතල් ගන්නෙ ඇයි බන් කිරියෙ උන්

    එක එක ටයිප්වල පොරවල් 😂😂
    --------------------------------

    Question: අඩෝ මාර සින් එකක් උනානේ.. අතල් එකට කුක්කු බිබී ඉද්දි කුක්කු අවා කියහන්කෝ කෙල්ලගේ breast එකෙන්.. net එකේ search කරලා බලපුවහම සමහරුන්ට එහෙම වෙන්න පුළුවන් කියලා තිබුනා.. මේ වගේ experience තියෙන අය ඉන්නවද..? :/

    දැන් එතකොට අනිත් එවුන් දෙන්නේ මෙන්න මේ වගේ උත්තර.. 😖

    1). අඩේ සමහරවිට ඒ කෙල්ල උබට කලින් බැදලත් ඇති.. ළමයෙකුත් ඇති අනිවා.. 😕 (ආතල් ගන්න එකෙක්)

    2). ඒකිට උබ ගැන දරු සෙනෙහසක් පහල වෙලාද දන්නේ නෑ බන්.. අක්කා කෙනෙක්ද..? 😐 (තවත් ආතල් ගන්න එකෙක්)

    3). ඒ කිරි මොන රහද බන්.. මටත් පොඩ්ඩක් ට්‍රයි කරන්න ආසයි.. 😌 (ඌ නම් කියනවා ඇත්තේ සීරියස් වෙන්නෝන.. :v )

    4). කෙල්ලගේ ගෙදර කිරි බොන වයසේ බබාලා ඉන්නවද..? 😊 (දෙයක් ගැන අලුත් විදියට හිතන්න පුළුවන් එකෙක්)

    5). ඒ කෙල්ල උබේ බබාට රන් කිරි කට ගාන්න කලින් උබ යොදාගෙන ඒක ටෙස්ට් කරවලා.. 😑 (දුර දකින කෙනෙක්)

    6). කුක්කු බිබී ඉද්දි කුක්කු කටට එන්තුනැව අහවල් ප*ද යකෝ එන්නේ.. 😒 (රැඩිකල් එකෙක් :v )

    7). උබට දැන් හැමදාම කිරි බොන්න වෙයි, නැතිනම් ඉතින් කිරි එන වෙලාවට ඒකිට අමාරු වෙනවනේ..😌 (තාම කෙල්ලෙක් නැති එකෙක් 😕 )

    8). ඩේහ්හ්හ්.. දැන් උබට කිරි පිරි වලට ආයෙත් සල්ලි යන්නේ නැහැ.. ඒකි කැමති වුනොත් fresh milk කඩයක් දාගන්න පුළුවනි.. 😐 (A/L කොමස් කරන එකෙක්)

    9). අපි නම් ඔවා දන්නේ නැහැ, අපි තාම පොඩි ළමයි.. (ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් 😂 )

    10). කිරි නෙමෙයි ප*යෝ, උබ බීලා තියෙන්නේ තුවාලෙක සැරවා.. 😖 (A/L වලට බයෝ කරලා ගෙදරට වෙලා ඉන්න එකෙක් :3 )

    11). කිරි දුන්නේ කොල්ලන්ටයි සිරුරෙන් ඇගේ පිරිපින් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ‍... (ඉස්සෙල්ලා වගේ ආතල් ගන්නම ඉන්න එකෙක් 😁 )

    12). උඹ කුක්කු බිබී ඉද්දි අහල පහල එකෙක් ගේමක් ගහලා වගේ.. 😂 (තවත් ආතල් බුවෙක්)

    13). උඹ MomZone වෙලා ඉවරයි. දුක තමා රන්ජනී.. :( (තාම තනිකඩ, ඒත් දාර්ශනිකයෙක්.. :3 )

    14). සාමාන්යෙන් ඕක active වුනාට පස්සේ නිපල් එක වටේට ලොකුවට කළු වෙනවා බන්, කෙල්ලගේ නිපල් එක මොන වගේද කියලා බලාගන්න පොටෝ එකකුත් අප්ලෝඩ් කරානම් ටක්කෙටම කියතහැකි.. :) (google එකෙන් හොයලා හරි යාලුවට උදව්වක් කරන එකෙක් :3 )

    15). උබේ ගර්ල්ෆ්රෙන්ඩ් එළදෙනක්.. 😕 (ගොන් යකෙක්.. -_- )
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ ආතල් කිරියෙ විතරයි මහත්තයෝ,:yes:වෙන කොහෙවත් මේවා නෑ:lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අතල් නෙමේ පොන්නයෝ සිරා සින් එකක්, ටික දවසක් නොබී හිටියම හරි ගියා, උබ ඕක fb එකෙන් උස්සල් නේද දෙම්ම්, ඔරිගීනල් story එක මට උන එකක්, තොපි ඉතින් ගෙඩියක් දැකලවත් තියන උන්ද, එකනේ මැජික් වගේ පෙන්නේ :lol: :P
     
    Last edited:
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මේ වගේ ගොබ්බ ත්‍රෙඩ් වැඩි නිසා තමයි මහන්සිවෙලා හදන උන්ගේ ත්‍රෙඩ් යටවෙන්නේ..
    උඩින් කමෙන්ට් කරල ඉන්න pathfinder ත්‍රෙඩ් බලාන්නම් ප්‍රො‍ෆිල් එකටම යන්න ඕන ගොබ්බ ත්‍රෙඩ් ඔක්කොම උඩ:(
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    අතල් නෙමේ පොන්නයෝ සිරා සින් එකක්, ටික දවසක් නොබී හිටියම හරි ගියා, උබ ඕක fb එකෙන් උස්සල් නේද දෙම්ම්, ඔරිගීනල් story එක මට උන එකක්, තොපි ඉතින් ගෙඩියක් දැකලවත් තියන උන්ද, එකනේ මැජික් වගේ පෙන්නේ :lol: :P

    :lol: :lol: mata mathakayi seen eka :P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol: :lol: mata mathakayi seen eka :P

    මේ පොන්සියෝ හිතන්නේ බොරු කියල, එක සිරාම සින් එකක් මන් ඩොකෙක්ගෙනුත් ඇහුව , ටික දවසක් නොබී හිටියම හරි ගිය බන්, දැන්නම් බොද්දි වැඩිය rough විදිහට බොන්නේ නැ බයයි වගේ :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar510382_2.gif
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    මේ පොන්සියෝ හිතන්නේ බොරු කියල, එක සිරාම සින් එකක් මන් ඩොකෙක්ගෙනුත් ඇහුව , ටික දවසක් නොබී හිටියම හරි ගිය බන්, දැන්නම් බොද්දි වැඩිය rough විදිහට බොන්නේ නැ බයයි වගේ :sorry:

    නෑ group එහෙක දාල තිබ්බෙ whatsapp.. මන් දන්නව ඕක ඇත්තට උනු සිද්දියක් කියල . මමත් ඒකට comment කරල ඇති සමහර විට...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නෑ group එහෙක දාල තිබ්බෙ whatsapp.. මන් දන්නව ඕක ඇත්තට උනු සිද්දියක් කියල . මමත් ඒකට comment කරල ඇති සමහර විට...

    ඕක fb එකේ page එකක් දල තිබ්බා, මගේ story එක හිට් වෙලා worldwide :P
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    ඕක fb එකේ page එකක් දල තිබ්බා, මගේ story එක හිට් වෙලා worldwide :P

    ඔව් ඔව් ඒත් උන් දන් නෑ මේකෙ බිහයින්ඩ් ද සෙන්ස් එක 😂😂😂😂
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    google එකෙන් හොයලා හරි යාලුවට උදව්වක් කරන එකෙක් :3