මගේ_කෙල්ල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් අලුත් අවුරුද්දෙම ඉස්ස ඉස්සලාම මට තියන ප්‍රශ්නයක් ඉදිපත් කරන්නම්.

මම මචන් ගර්ල්ස් ල කිහිප දෙනෙක් එක්කම ලව් එෆයාර්ස් තියාගෙන ඉඳලා තියනවා. විවද අවස්ථාවල ඒවා කැඩිලා බිඳිලා ගියා. මගේ වැරදිත් නිසා.

දැන් වයසත් හරි නිසා බඳින්න ඕනෙත් කියල හිතුවා. දැන් ගර්ල් කෙනෙක් ඉන්නවා. එත් එයා ටිකක් බොළඳයි . හැබැයි ඉගෙන ගෙන තියනවා. ඩිග්‍රී කරලා දැන් Msc එකත් කරනවා.

මට එක එක කවි එවනවා. මගේ සුදු අයියා. මගේ පන. ඔයවගේ ගොඩක් බොලද කතා වැඩියි. හරියට මල් පත්තරවල කතා වගේ. මට එක අවුල් පොඩ්ඩක්. එත් කියන්නත් බැහැ. දුක හිතිලා අඩනවා

මම එහෙම කෙනෙක් නොවෙයි. මම කලින් යාළුවෙලා හිටපු ගැහැණු ළමයිත් බොළඳ නැහැ.

මට මේක හෙන අවුලක් බන්. උබලගේ අදහස මොකද.
 
  • Like
Reactions: craabeysinghe

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙකන්දරය ෙපාෙරාන්දම් ගලපාල බලාපන්..............
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොලද කට්ටිය හරියන්නෙ නැති හින්දනේ අතෑරලා තියෙන්නෙ

    ආදරය සහ යම් පමණකින් බොළඳ ගතිය තියෙන්න ඕනේ. නමුත් මචන් අපි පොලවේ පයගහල ජිවත් වෙන්න ඕනේ නේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    උබට විතරක් නෙමෙයි බන් මටත් ඔය බොලද පාර්ට් කෙල්ලන්ව අල්ලන් නෑ.. කතා කරද්දි උන හෙන අව්ල්.. ඒ කෙල්ලට පැහැදිලි කරල දීපන්
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    බොලද කමට වඩා ඔහොම කියන්නේ ආදරේ වැඩිකමට, මට කියන ටික ඇහුවොත් උබේ එක මොකක්ද කියලා හිතෙයි..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113

    ආදරය සහ යම් පමණකින් බොළඳ ගතිය තියෙන්න ඕනේ. නමුත් මචන් අපි පොලවේ පයගහල ජිවත් වෙන්න ඕනේ නේ.

    පොලවෙ පය ගහනවා කියන්නේ බොලද කියන්නේ 2ක්
    ඔය 2ක් පටල ගන්නේ නෑතුව නෑවත පර්ශනය ඉදිරිපත්කරන්න 2018 දී
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කෙල්ල මෝඩ බොළඳ නෙවෙයි නේ, උගත් බොළඳ නේ. උඹත් ඔන්න ඔහෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්.

    මමනම් කියන්නේ ආදරේ කියන්නේ තනිකරම සංකල්පයක්/fantasy. කෙල්ල තමන්ගේ ආදරේ පෙන්නන්නේ එක විදිහකට, උඹ එක විදිහකට. ඒක බොළඳයි කියල උඹට වැරදියි කියන්න අයිතියක් නෑ. කවියක් එවනකොට ඒකි ආදරේ ප්‍රකාශ කරන විදිහ කියල හිතල සතුටු වෙයන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබට විතරක් නෙමෙයි බන් මටත් ඔය බොලද පාර්ට් කෙල්ලන්ව අල්ලන් නෑ.. කතා කරද්දි උන හෙන අව්ල්.. ඒ කෙල්ලට පැහැදිලි කරල දීපන්

    ඔව් මචන් බොළඳ වෙන්නත් ඕනේ . එත් බන් අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ ටයිප් එකෙන් ඉන්න බැහැනේ. මටම ලැජ්ජයි බන්.

    බොලද කමට වඩා ඔහොම කියන්නේ ආදරේ වැඩිකමට, මට කියන ටික ඇහුවොත් උබේ එක මොකක්ද කියලා හිතෙයි..

    එකත් වෙන්න ඇති. අනේ මන්ද බන්. ටිකක් ස්ට්‍රොන්ග් වෙනවනම් හොඳයි.
    පොලවෙ පය ගහනවා කියන්නේ බොලද කියන්නේ 2ක්
    ඔය 2ක් පටල ගන්නේ නෑතුව නෑවත පර්ශනය ඉදිරිපත්කරන්න 2018 දී

    :frown::frown:

    කෙල්ල මෝඩ බොළඳ නෙවෙයි නේ, උගත් බොළඳ නේ. උඹත් ඔන්න ඔහෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්.

    මමනම් කියන්නේ ආදරේ කියන්නේ තනිකරම සංකල්පයක්/fantasy. කෙල්ල තමන්ගේ ආදරේ පෙන්නන්නේ එක විදිහකට, උඹ එක විදිහකට. ඒක බොළඳයි කියල උඹට වැරදියි කියන්න අයිතියක් නෑ. කවියක් එවනකොට ඒකි ආදරේ ප්‍රකාශ කරන විදිහ කියල හිතල සතුටු වෙයන්.

    වෙන්න ඇති බන්. එත් එයා ආදරේ ප්‍රකාශ කරන විදිහට මට ආදරේ ප්‍රකශ කරන්න බැහැ. මට මා ගැනම ලජ්ජා හිතෙනවා. මම ඔය වගේ බොළඳ ටයිප් එකේ ඉන්න එකෙක් නොවෙයි බන්. ගොඩක් දේවල් දිහා ගොඩක් ස්ට්‍රොන්ග් විදිහට බලන කෙනෙක්. මල් පත්තරවල චරිත මට ඇක්ට කරන්න බැහැ. එහෙම උනොත් එක කෘතීම දෙයක් වෙනවා.

    kello ohoma thama ban
    :dull::dull:

    During pre marrage it is quite normal...you marry her and see...😅😅😅 overnight everything will be change....guaranteed...😆😆

    ඔව් මමත් එකඟයි උබේ කතාවට. එතකොට ඔය මල් ටෝක්ස් ඉබේම නැති වෙනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනෙක මම කෙල්ලට කෙලින්ම කතා කරන්නේ නම කියලා . එකට කැමැති නැහැ එයා. එයාගේ බලාපොරොත්තුව නංගි කියල කතා කරයි කියලා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම පෙරේද ස්කයිප් එකෙන් කතා කරලා මම නිදා ගන්න ගියා. බලපන් දාන එක

    Oya katha karanakan oyage adare balagena innawa

    Oyata karadarayak wena tharamata oyata adare karai

    15683452_346060702428424_1815273189_n.jpg
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කෙල්ල මෝඩ බොළඳ නෙවෙයි නේ, උගත් බොළඳ නේ. උඹත් ඔන්න ඔහෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්.

    මමනම් කියන්නේ ආදරේ කියන්නේ තනිකරම සංකල්පයක්/fantasy. කෙල්ල තමන්ගේ ආදරේ පෙන්නන්නේ එක විදිහකට, උඹ එක විදිහකට. ඒක බොළඳයි කියල උඹට වැරදියි කියන්න අයිතියක් නෑ. කවියක් එවනකොට ඒකි ආදරේ ප්‍රකාශ කරන විදිහ කියල හිතල සතුටු වෙයන්.

    hariyatama hari