අපිට දුන්නු Free DATA වලට මං ගානේ SLT එකට තෑග්ගක්..!! වරෙ&

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    අපිට දුන්නු Free DATA වලට මං ගානේ SLT එකට තෑග්ගක්..!! වරෙ&

    මෙහෙමයි, මේ වෙනකම් එක දවසකට හරි Unlimited Data දෙන්න එකෙක් අපිට හිටියේ නෑනේ, :no::no: බුකියේ, කිරියේ එවුන් ගෙඩි පිටින් ඊයේ බෑවා. :rolleyes: ඉතින් බාලා ඉවරවෙලා මට හිතුනා පොඩි වීඩියෝ කෑල්ලක් හදන්න.. SLT උන්ට. උඹලා මේක දැකලා ඇති. හිට්ලර්ගේ සීන් එකක්. :rofl:

    බලලා කමෙන්ට් දාපල්ලා හොඳද නැද්ද කියලා. හැපි Downloading :D


    දැන් අහන්න එපා මමද පැනියා Page එක කරන්නේ කියලා ;)