Hutch එකේ side එකෙන් පෙන මගුල Deactivate කරමු
Hutch වල සයිඩ් එකෙන් මගුලක් පේනවනේ. එකට මාසෙකට Rs.30ක් කපනවා බන් මට පෙන විදියට. අද මගෙත් කපල තිබ්බ hutch ඉඳලා හිටලා දැම්ම විතරයි.
ඔය side එකෙන් පෙන මගුල deactivate කරන්න පුළුවන් එක click කරලා deactivate කරලා දහල්ලා. ඕන උන් තියාගනින් 30ක් ගෙවලා 