නල_ලිං උදව්වක්
මචන්ලා හදිස්සියක්. කිරියේ කව්රු හරි ඉන්නවාද නල ලිං ගහන හෝ ඒ ගැන දන්න? මගේ මාමා කෙනෙක්ගේ ගෙදර නල ලිදක් ගහ ගන්න ඕන. ගනන් එහෙම දැන ගන්න ඕන. පලවෙනි අඩි 50ට කීයද එතනින් එහාට කීයද එහෙම නැත්නම් වෙනම ගානක් අය කරනවාද? මේ විස්තර දන්නේ කව්ද? උදව් කරන හැමෝටම සලකනවා පුතී