ඉතාලියේ හොරු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඉතාලියේ ඉන්න අය වරෙන්. . උබලා මුන් දෙන්නව දන්නවද බන්? මේ ගෑනි මට කැරි වැඩක් කලා බන්. .


    548758_203201786449708_608296168_n.jpg


    https://www.facebook.com/isanka.nadeeshama

    මන් හිමීට පෘෆ් දාන්නම් මේකයි කතාව. . මේ කතාව දාන්නේ බිස්නස් කරන අයට මේ වගේ දේවලින් ආරක්ශාවෙන්න සහ මේවගේ බලුවෙඩ කරන අයව එක්ස්පෝස් කරන්න. .

    මේ ගෑනු කෙනා මගෙන් ලී බඩු වගයක් ඉල්ලුවා 2016/12/20
    144000ක බඩු සෙට් එකක්. . සැටියකුයි, වීදුරු කබඩ් එකකුයි, වැරෙන්ඩා පුටු 4යි. .
    ඒ දවසේ ගන්න පුලුවන්ද ඇහුවා ඒ වෙලේ කම්ප්ලීට් බඩු තිබේ නැති නිසා ජනවාරි 10 දෙන්නම් කියලා ඕඩර් එකක් ගත්තා. .
    ඕඩර් එක ගද්දිම මම කිව්වා 30% ඇඩ්වාන්ස් මුලින් ඕනා බඩුටික ජනවාරි 10 එව්වම ඉතුරුගාන දෙන්න කියලා. .
    පස්සේ හා කියලා මෙයා කිව්වා සිකුරාදට (2016/12/23) සල්ලි දාන්නම් ගන්න වෙන්නේ අගහරුවාදට(2016/12/27) කියලා. .
    සිකුරාද මෙයා කිව්වා සල්ලි එව්වා ලබන සතියේ ගත්තැකි කියලා. . මගේ අයි.ඩී නම්බර් එකට එව්වේ ඕනම බැන්ක් එකකින් එයා කියන කෝඩ් එක කියලා සල්ලි ගත්තැකි කිව්වා. . අගහරුවාදට සල්ලි ගත්තැකි කිව්වා. .
    ඕඩර් එක සම්පූර්න කරලා දෙන්න වැඩි දවසකුත් නැති නිසා මම ඒ වචනේ විශ්වාස කරලා සෙනසුරාදම(2016/12/24) බඩුටික ස්ප්‍රේයි එකටත් යැව්වා. .

    පස්සේ මෙයා කිසි සද්දයක් නෑ. . සල්ලි ගෙන ඇහුවම හෙමවෙලේම කිව්වා සල්ලි දැම්මා කෝඩ් එක එවන්නම් කියලා. .
    මට පොඩි සැකයක් ආරා මෙයා ගැන ඒ නිසාම මම මෙයාට ඕන විදියේ කලර්ස් වලින් කුශන් රෙදි ගෙනත් තියාගත්තේ නෑ. .
    සෙනසුරාදා මන් ඇහුවා මට තාම සල්ලි ලැබුනේ නෑනේ කෝඩ් එක දැන්ම එවන් නැද්ද කියලා ඇහුවා. . එතකොට කිව්වා එයා සල්ලි එව්වේ අම්මලටත් සල්ලි වගයක් යවලා සල්ලි ගොඩක් එකපාර යවපු නිසා ටිකක් පරක්කුවෙලා තියෙන්නේ කොහොමත් මට අගහරුවාදට(2016/01/02) සල්ලි ගත්තැකි කිව්වා. .
    ඒ කියන්නේ ඊයේ. . ඊයෙත් මෙයා කෝඩ් එකක් එව්වේ නෑ. . පස්සේ මම අද ඇහුවා තාමත් සල්ලි ඇවිත් නැද්ද තාම කෝඩ් එක ආවෙත් නෑනේ කියලා. . මන් කිව්වා ටී.වී එකේනම් ඇඩ් දානවා ඔහෙන් උදේ එව්වොත් මෙහෙන් හවස ගන්න පුලුවන් කියලා ඇඩ් දානවා කියලා. .
    මේකි කියනවා ඒ සල්ලි දැම්මනම්නේ එහෙම එන්නේ මම කාඩ් එකෙන් කැපෙන්න සල්ලි දැම්මෙ කියලා. .
    ඉටපස්සේ කියනවා මට ඔයාව විශ්වාස නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. .
    එතකොට මම ඇහුවා දැන් ඔයා සල්ලි දැම්මා කිව්වනේ කාඩ් කතාවක් කිව්වෙත් නෑනේ, මාව අවිශ්වාස කතාවක් කිව්වෙත් නෑනේ ඔයා ඕඩර් එකත් දුන්නනේ කියලා. .
    පස්සේ මේකි කියනවා ඔව් සල්ලි දැම්මා අපි කම්ෆර්ම් කලේ නෑ කම්ෆර්ම් කලානම් ඔයාට කෝඩ් එක දෙනවනේ කියලා. .

    දැන් මන් ඇහුවා ඔයාගෙන් ඇඩ්වන්ස් ගන්නෙත් නැතුව විශ්වාස කරලා ස්ප්‍රේ එකටත් බඩු යැව්වා ඔයා ඔහොම කරන එක හරිද කියලා. .
    මේකි ඉටපස්සේ කියනවා අම්මයි තත්තයි දවස් 28කට දබදිව යනවා ඒ නිසා කොහොමත් ජනවාරි 10 බඩු ගන්න වෙන්නේ නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. .
    පස්සේ මන් කිව්වා ඔහොම කතාවක් ඔයා මට කලින් කිව්වනම් මන් බඩු ස්ප්‍රේ කරන්න යවන්නේ නෑනේ ඒවා මට අමුවෙන් විකුනන්න පුලුවන් අවස්තාවෙත් එහෙම නොවික්කේ ඔයගෙන් ඕඩර් එක ගත්ත නිසා කියලා කිව්වා. .

    මේකි කියනවා හරි දැන් බඩු ගන්නේ නෑ කිව්වේ නෑනේ බඩු ගන්නවා ඔයා මන් කියපු විදියට බඩුටික කරලා අම්මලා එනකන් තියාගෙන ඉන්නලු. .
    ඇඩ්වාන්ස් එකක් කොහොමත් දෙන්න බෑලු. .කොහොමත් එකපාර බඩු ගන්නවනම් එකපාර සල්ලි දීලා ගන්නවලු. .

    මන් කිව්වා මන් ඔයාව විශ්වාස කරලයි වෙන කෙනෙක්ටත් නොදී ස්ප්‍රේ එකටත් බඩු යෙව්වේ. . ඔයා මගේ විශ්වාසේ කඩපු නිසා මන් කොහොමත් ඔයාට මේ බඩු දෙන්නේ නෑ ඔයා මාස තුනකින් ලන්කාවට ඇවිත් මගේ බඩුවලයි අනිත් ශොප් වල බඩුවලයි ගනන් වෙනස බලන්න එතකන් මගේ මැසේජ් මතක් වෙන්න තියාගන්න කිව්වා. .
    පස්සේ ෆේස්බුක් එකේ මන් බ්ලොක් කරපු පලවෙනි කෙනා මේ ගෑනු කෙනා වුනා. .


    ඔන්න ඕකයි වුනේ. . උබලා පරිස්සමෙන් වැඩකරපල්ලා. .
    දෙයියන්වහන්සේ කිව්වත් ඇඩ්වන්ස් නැතුව ඕඩර් වලට බඩු කරන්න ගන්න එපා. . අනිත් දේ චෙක් වලට කවදාවත් බඩු දෙන්න එපා. . මේ වගේ ගෑනු දෙතුන්දෙනෙක් සෙට් වුනොත් මුලු බිස්නස් එකම බල්කොලොත් වෙන්න පුලුවන්. .දැන්ම ඔහොම වුන එක හොදයි. . මේකි ඇඩ්වන්ස් දීලා මන් බඩුටිකත් කරලා ගිහින් දැම්මම ඔහොම වැඩක් කලානම් මන් අනාතයි. . හයර් එක විතරක් 7000ක් යනවා. . හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් වචන විශ්වාස කරලා බඩු තියලා ආවනම් මට ලොකු පාඩුවක් වෙනවා. .



    පුලුවන්නම් මේ ත්‍රේඩ් එක ඔය ගෑනු කෙනාට යවන්න. .
    මන් පෘෆ් දාන්නම් තව පෝස්ට් එකකින්. .

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ප.ලි

    අහ් මේ ගෑනි මෙකෙත් ඉන්නවා වගේ මේ ෆොටෝ එක දාලා රෙප් කපලා. .


    2u61pbc.jpg


    අප්‍රේල් වලට මෙයාට දොර හතරේ අල්මාරියකුයි, කවිච්චියකුයි ඕනා කිව්වා. .
    ජනවාරි 10 වැරෙන්ඩා පුටු 4යි ස්ටූල් එකයි, දොර තුනේ කැබිනට් එකයි, සොෆා එකයි ගන්න පොරොන්දුවුනේ. .

    මේ තියෙන්නේ. .



    61.jpg

    62.jpg

    63.jpg

    64.jpg

    65.jpg

    66.jpg


    67.jpg

    68.jpg



    මන්ලග තව තියෙනවා අවශ්යනම් එවත් එවන්න පුලුවන්. . මන් දන්නවා මේකත් බලන් ඉන්නේ කියලා. .
    තමුන් හරිනම් මෙතනට ඇවිත් කියනවා. . කියද්දිනම් වචන දෙකක් නෑලු කරද්දි නම් බෝගහ යට බඩුවක් වත් නොකරන සක්කිලි වැඩ කරන්නේ. .
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    Fake Profile ekakin Bite karalada koheda... Ubalatath Ithin ganiyek kiwwoth One deyak Karala dei ...:shocked::shocked::sorry::sorry::eek:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    mata hithenne uba kalabala una wadi kiyala..sira case ekakda dannane bn.ubata thibbe 10 wenida wenakan balanna..api unath internet eken oya wage ganak gewaddi trust karanne nane..:rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba mokatada advance hambenda kalin badu paint ekata yauwe.
    ubata kiyanda thibune advance eka delay wenda wenda badu hambendath delay wei kiyala ganiwa baya karanda thibune.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    LI WADA KARANA DIAL EKAK THAMA MATH HOYA HOYA HITIYE. NUMBER EKA PM PARAK DAPAN MACHN. BAYA WENNA EPA API AWILLAMA THAMA ORDER EKA DANNE.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ubage warada bn ubata tibba advance ekata talk karala gannama.. uba business ekak karana nisa pili gannnawa kohoma hari sale ekak karanna ona nisa ubath salli nogenama wedeta kara gehuwe kiyala .. :confused::confused:
    hari ethanin eki lissala giyath eki dena address ekata badu tika ghin bara deela gedara ungen gana kada ganna tibba ubata kohomath eki wenuwen hadapu badu nisa.. sale ekath kara ganna epei.. maha ekage ateth thalala enna tibba italy pake talks dunnata
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ane manda ban ubanam/ ubata oka vikunaganna puluwane katahari aulak nathuwa, wela thiyenne ube salli tika hiravima vithrayi

    anika uba kiyak hari ganna epayi ban mulin. mama nam vada karanne mulin ganen 2/3 gannava. eta pase thamayi vada karanne.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Fake Profile ekakin Bite karalada koheda... Ubalatath Ithin ganiyek kiwwoth One deyak Karala dei ...:shocked::shocked::sorry::sorry::eek:

    :no::no::no:

    සල්ලි ගන්න කලින් වැඩපටන්ගත්තෙ මොකටද :shocked:

    :(:(:(

    mata hithenne uba kalabala una wadi kiyala..sira case ekakda dannane bn.ubata thibbe 10 wenida wenakan balanna..api unath internet eken oya wage ganak gewaddi trust karanne nane..:rolleyes:

    මම බන් බිස්නස් කරන්නේ බිස්නස් විදියට එක බෑඩ් රෙපුටේශන් එකක් වත් කවුරුත් තාම දීලා නෑ කරන වැඩේ හරියටම කලා. .
    10 වෙනිදට බන් ඔඩෙර් එක දෙන්න තිබ්බේ ඇඩ්වාන්ස් නෙවෙයි. .


    uba mokatada advance hambenda kalin badu paint ekata yauwe.
    ubata kiyanda thibune advance eka delay wenda wenda badu hambendath delay wei kiyala ganiwa baya karanda thibune.

    මගේ වරද්ද තමයි. . ඒත් මේ ගෑනි කතාකලේ කිව්වොත් කිව්වා සීන් එකෙන්. . ජනවාරි 10 දෙන්න ඕනා කියනදේ නිසයි මෙහෙම වුනේ. .

    උබේ වරද බන් පොඩි ගානක් හරි ඇඩ්වාන්ස් ගත්තනම් හරිනෙ

    මගේ වරද්ද තමයි. . ඒත් මේ ගෑනි කතාකලේ කිව්වොත් කිව්වා සීන් එකෙන්. . ජනවාරි 10 දෙන්න ඕනා කියනදේ නිසයි මෙහෙම වුනේ. .

    LI WADA KARANA DIAL EKAK THAMA MATH HOYA HOYA HITIYE. NUMBER EKA PM PARAK DAPAN MACHN. BAYA WENNA EPA API AWILLAMA THAMA ORDER EKA DANNE.

    ගෘහබාන්ඩ විතරයි කරන්නේ මචන්. . පී එම් එකක් දාපන්. .

    :lol: ඒකිට නෙමෙයි ගහන්න ඕන තොට

    :(:(:(





    තැන්ක්ස් :(
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඒ ගෑනිට බැනල වැඩක් නෑ බන්
    උබේනේ වැරැද්ද, ඇයි බඩු දුන්නේ
    උබ දුන්නට කවදාවත් ඇඩ්වාන්ස්
    නැතුව කොහෙන්වත් බඩු ගන්න බෑ
    අනේ මන්ද දැන්වත් ඉගෙන ගනින් බන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ubage warada bn ubata tibba advance ekata talk karala gannama.. uba business ekak karana nisa pili gannnawa kohoma hari sale ekak karanna ona nisa ubath salli nogenama wedeta kara gehuwe kiyala .. :confused::confused:
    hari ethanin eki lissala giyath eki dena address ekata badu tika ghin bara deela gedara ungen gana kada ganna tibba ubata kohomath eki wenuwen hadapu badu nisa.. sale ekath kara ganna epei.. maha ekage ateth thalala enna tibba italy pake talks dunnata

    ඔය ගෑනියි මිනිහයි ඉතාලි ඉන්නේ. . ගෙදර අම්මයි තත්තයිත් දඹදිව යනවලු. .
    ඉතින් කොහොමද බන් ගෙවල්වල මිනිස්සු නැතුව බඩු දීලා එන්නේ. .
    මේ ගෑනි හෙන කපටි ගෑනියෙක් බන්. .


    ane manda ban ubanam/ ubata oka vikunaganna puluwane katahari aulak nathuwa, wela thiyenne ube salli tika hiravima vithrayi

    anika uba kiyak hari ganna epayi ban mulin. mama nam vada karanne mulin ganen 2/3 gannava. eta pase thamayi vada karanne.

    මට විකුනන්න පුලුවන් බන්. . මට ඒ ගැන කී ප්‍රශ්නයක් නෑ මන් මේකි කරපුදේ කිව්වේ. .
    මට අව්ල තියෙන්නේ මම ෆර්නිචර් ශොප්ස් වලට දෙන වෝල්සේල් ප්‍රයිස් මේකිට දීලත් මෙකි මෙහෙම කරපු එක ගැන. .
    ඔකී ලන්කාවා ඇවිල්ලා ලීබඩු හොයද්දි තේරෙයි කරගත්ත ගොන්කම. .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මචන් ඔය WholeSale කියන වචනේ කියවන්නේ වෝල්සේල් කියල නෙවේ. හෝල්සේල් කියල :)

    ..ඔයා මගේ විශ්වාසේ කඩපු නිසා ..
    :lol:

    මේ අද ඊයේ උබේ ලීබඩු බලපු කෙනෙක්ව උබ එකපාරට විශ්වාස කරන්නේ මොකද .. උබ ගෑනියෙක් කිවුව ගමන් දෙකට නැවිලනේ මචන් :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඒ ගෑනිට බැනල වැඩක් නෑ බන්
    උබේනේ වැරැද්ද, ඇයි බඩු දුන්නේ
    උබ දුන්නට කවදාවත් ඇඩ්වාන්ස්
    නැතුව කොහෙන්වත් බඩු ගන්න බෑ
    අනේ මන්ද දැන්වත් ඉගෙන ගනින් බන්

    බඩුනම් දුන්නේ නෑ බන්. . මන් මේක දැම්මේ අනිත් ෆර්නිචර් විකුනන අයට දැනගන්න. . මොකද මේකි මට කරපුදේමයි උන්ටත් කරන්නේ. .



    :lol:

    මේ අද ඊයේ උබේ ලීබඩු බලපු කෙනෙක්ව උබ එකපාරට විශ්වාස කරන්නේ මොකද .. උබ ගෑනියෙක් කිවුව ගමන් දෙකට නැවිලනේ මචන් :)


    එහෙම විශ්වාස කලේ නෑ බන්. . මට ඕඩර් එකක් දුන්නම මන් ඒ දෙන්න පොරොන්දුවුන දවසටම දෙන්න හදනවා ම වෙනකන් දීලත් තියෙනවා. .
    මම ස්ප්‍රේ එකට නොයවා තව බල බල හිටියනම් කොහොමත් ජනවාරි 10 බඩු දෙන්න වෙන්නේ නෑ. .
    ඒකයි මන් ඕකිට අහුවුනේ. .



    :angry::angry::angry:හපොයී.... ඔයින් ගියා මදැ .....

    :sorry::sorry::sorry: