විශේෂ DVDs / Files හැමදාටම තියාගමු
මම පොඩි service එකක් පටන් ගත්ත.
DVDs හැමදාටම තියා ගන්ඩ පුළුවන් විදියට MDISC වලට engrave කරලා දෙන්ඩ.
MDiscs ඕනෑම DVD / Bluray player එකක වැඩ.
විශේෂත්වය තමා DVD වගේ කාලයක් යද්දී data lose වෙන්නේ නෑ.
සාමාන්‍ය DVD වල organic die එකක් තියෙන්නේ. MDISC වල carbon compound එකක් තියෙන්නේ. ගලේ කෙටුව වගේ. Wedding DVD වලට එහෙම සුපිරි.
අවරුදු 1000 විතර පුළුවන් කියල තමා කියන්නේ navy එකේ පරීක්ෂණ වලට අනුව.
ලංකාවේ අයට $12 USD (Rs: 1,750/=) ට තමා දෙන්නේ එක disk එකක්.
කරන්ඩ තියෙන්නේ ඔයාලගේ media files google drive හරි ඕන එකකට upload කරලා මෙන්න මේ website එකට ගිහිල්ල form එක පුරලව payment එක කරන එක.
දැනට නම් paypal විතරයි පුළුවන්. PayHere හැදුව දවසට mcash / ezcash උනත් පුළුවන්.
Website:
https://mdiscs.com/
මම දවස් දෙකක් ඇතුලත engrave කරලා post කරනවා.
මම use කරන්නේ mitsubishi එකෙන් හදපු Japan MDISCS.
LG engravers වලින් තමයි කරන්නේ. Best compatible.
දැනට DVD විතරක් කරාට පස්සේ Bluray කරන්ඩ ඉන්නේ.
වැඩි විස්තර පල්ලෙහා තියෙන videos වලින් හරි website එකෙන් හරි බලා ගන්ඩ.
ඔයාල කරන්නේ නැත්තම් උදව්වක් විදියට අදුරන අයට හරි කියන්ඩ. විශ්වාශය / පෞද්ගලිකත්වය 100% ආරක්ෂා කරනවා.
ස්තුති