කාලෙකින් අහපු හොඳ අර්ථාන්විත සින්දුවක්!!

AK47IC

Junior member
  • Dec 6, 2008
    223
    19
    18
    Colombo
    කාලෙකින් අහපු හොඳ අර්ථාන්විත සින්දුවක්!!



    ඇය එක්ක හරි ආදරෙන් ගත්තු පින්තූර
    ඇය තරහා වෙලා ගිය දවසේ ඔයා
    නිල පාට අහසක් පුරා..
    ඇය එක පාර තරුවක් කළා..

    ආදරයේ ගැලපිල්ල නැතිනම්
    හැරයන්න පුළුවන් දුවටත් මගේ
    මතු දාක නුඹටත් දියණියක හිටියොත්
    ඒ දුවද මගේ දූ වගේ..
    මවාගන්න දෙන්නාම ගැහැනුන් ලොවේ..

    ආදරේ සැමරුම් බොහොමයි
    ඒවා තියාගන්න හර්දේ දුවේ
    ඒ කරපු ඇරයුම් ප්‍රේමයෙන් වුනා නම්
    රාගෙන් මෙසේ නිම නොවේ..
    මවා ගන්න නුඹ දිනක මවකි ලොවේ..


    කියන්නෙ Sajee Arachchige
    ලිව්වෙ, තාලෙ සහ සංගීතය Amila Nidahasa Dissanayake
     
    Last edited: