WordPress කරන අය එන්න. The Next Success!

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    WordPress කරන අය එන්න. The Next Success!

    News Paper Responsive Magazine/ News Paper Theme
    Premium Version
    ( Version 6.0)

    newspaper_clean_magazine_theme.jpg


    Newspaper_Theme_Activated_Free.jpg

    :D:D:D

    අද මගේ ජීවිතේ සතුටුම දවසක්. ඊයේ දවසේ විතරක් මගේ ඇඩ්සෙන්ස් Revenue එක 390$යි. :D
    මේ මාසේ Earning එක ගැන ඉතින් ආයේ බලන්න දෙයක් නැහැ.:D;)
    අද මගේ නිවාඩු දවස. ලෙක්චර්ස් නැහැ. වෙන වැඩ මුකුත් නැහැ.:cool:
    ඉතින් මේ සතුටටත් එක්ක මම හිතුවා මම මගේ Viral Site එකට පාවිච්චි කරන theme එක ඔයාලට දීලා දාන්න.:yes:

    මොකද මේ තීම් එකේ මිල වගේ සෑහෙන ගුනයක් මම හොයලා ඉවරයි මේ වෙද්දී.
    ඉතින් මම හිතුවා මම දැනට පාවිච්චි කරන Viral Site තීම් එක (Newspaper) ඔයාල අතරේත් බෙදාගන්න.




    මේ තීම් එක ෆුල් රෙස්පොන්සිව් (Full Responsive) තීම් එකක්. ඒ වගේම News site / Gossip Site කරන අයට සහ කරන්න ඉන්න අයට ඉතාමත් හොද තීම් එකක් කිවුවොත් මම වඩාත් නිවැරදියි.
    දැනට මේකෙ වටිනාකම $59 + සපොර්ට් වලටත් එක්කම $76.63
    ක් වෙනවා.


    ඒත් මම මේක ඔයාලට දෙන්නේ නොමිලේ.!!:yes:

    ඒ වගේම දැනට මේ තීම් එකේ Version 7.0 යන්නේ . මම දෙන්නේ ඔයාලට මේ තීම් එකේ Version 6.0 එක.

    ඉතින් මේ තීම් එක පාවිච්චි කරලා හොද Viral News සයිට් එකක් හදාගන්න ඔයාලටත් පුලුවන්.


    මම මේ තීම් එකේ Original ලයිසන් එකත් එක්ක දෙන්නේ. Theme එක Update කරන්න එපා. හේතුව ඔයා සයිට් එකට ඇඩ් කරන හැම වැඩ කෑල්ලක්ම නැති වෙන්න ඉඩ තියනවා එ කියන්නේ නැවත ඒ Settings/ Scripts හදන්න වෙනවා ඔයා තීම් එක Update කලොත්..
    ඒ නිසා update නොකර පාවිච්චි කරන්න. :yes:


    Theme File එක ගොඩාක් බර නිසා සමහර අයට තීම් එක WordPress වලදි Upload කරන්න බැරි වේවි. ඒ අය තමන්ගේ සයිට් එකේ FTP Panel එකෙන් Upload කරන්න තීම් එක. ඊලගට Theme එක Install කරගන්න.

    මතකයිනේ. Update කරන්න එපා.:yes:



    හැම විස්තරයක්ම ඇතුලත් වෙලා තියනවා වෙබ් සයිට් එකේ. මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න.
    උදවු කරන්නම්. :yes:


    මේ තියෙන්නේ publisher වෙබ් සයිට් එක.
    Link

    එතකොට මෙතනින් තීම් එකේ Live Preview එක බලන්න පුලුවන්.:yes:
    Link

    මෙතනින් Download කරගන්න.:yes:
    Link

    Unzip කරන්න Password එකට දෙන්න : elakiri.com
    :yes:


    Virus Total Report
    Link

    මෙතනින් වීඩියෝ ඔක්කොම බලන්න.:yes:
    Link

    තීම් එක මුල ඉදලාම Settings හදාගන්න විදිය YouTube වීඩියෝ වල තියනවා. හොයගන්න අමාරු වුනොත් PM එකක් දාන්න. ලින්ක් දෙන්නම්.



    බොහොම ස්තූතියි හැමෝටම.!:D

    හොදයි සහ අනිත් අයටත් වැදගත් වේවි කියලා හිතනවා නම් Bump එකක් දාගෙන යන්න.


    අමතර
    හැමදාමත් කියනවා වගේ අදත් කියන්නම්. :yes:
    මම මේ දේවල් දෙන්නේ තමන්ගේ උත්සාහයෙන් දියුනුවෙන්න කැපවෙන මිනිස්සුන්ට විතරයි.:yes:
    එක Button එකක් ඔබලා එක දවසෙන් ලක්ශපතියෙක් වෙන්න හිතන අයට නෙවෙයි. අවන්කව කැප වෙන අයට වරදින්නේ නැහැ. මට ඕන මම අද ඉන්න තැනට තව 100ක් වත් ලන්කාවෙන් බිහි වෙනවා දකින්න විතරයි. මොකද සල්ලි තියනවා නම් අනිත් කාටවත් අපිව පාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ලන්කාවේ සින්හල මිනිස්සු දෙකට බෙදිලා ගහ මරාගන්න අතරේ දියුනු වෙන්නේ, ඉහල තැන් වලට යන්නේ වෙනම පිරිසක්. ඒ කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. මට වැඩක් නැති නිසා.
    අවශ්‍ය වෙන්නේ මම මේ දෙන දේවල් වලින් ප්‍රයෝජනයක් අරගෙන කවුරු හරි කෙනෙක් මම අද ඉන්න තැනට එන එක විතරයි. මට සතුටක් තියෙන්නේ ඒ දෙයින්.:yes:


    පසුව ලියමි
    යාලුවෙක් මගෙන් ඉල්ලලා තිබුනා Affiliate සයිට් එකකට Premium තීම් එකක්. මට එයා කවුද කියලා මතක නැහැ. ඔයා මේක දකිනවා නම් PM එකක් දාන්න. දෙන්නම්.

    මම දාපු අනිත් ත්‍රෙඩ් වලට මෙතනින් යන්න ඕන නම්..;)
    Links


    පසුව එකතු කිරීමකි.
    තීම් එක Activate කරන්න කියලා ඉල්ලුවොත් මේ විදියට කරන්න. එතකොට හරි.

    ඒ වගේම Plugin ඇඩ් කරගන්නත් ඒක උදවු වේවි.
    මේ තීම් එක හදලා තියෙන්නේ Sever Side Acivate කරගන්න විදියට. ඉතින්...

    තීම් එක Install කලාට පස්සෙ මේ විදියට..
    ඔයාලගේ FTP එකට ගිහින් මේ පාත් එක දිගේ යන්න.

    > includes > wp_booster > td_cake.php


    ඊලගට..
    //die comment එකට පහලින් 8 වෙනි ලයින් එකේ
    මෙහෙම ටයිප් කරන්න. නැත්නම් මේක
    copy/paste කරන්න.

    td_util::update_option('td_cake_status', '2');

    Save කරන්න. වැඩේ අහවරයි:)
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    bump/// love you bro!

    Thank you friend!
    mama hoya hoya hitapu ekak.:yes:
    kochchara thanks karath madi.
    thanks again!
    Rep Added!:cool:

    TFS machan

    Thanks machan

    sthuthiii

    bump and thank you very much bro! :) :love:

    THANK YOU MCHN !!!


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Tharuroxforjustice again.

    :DIt's my pleasure to help you guys!
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ela. machn puluwannam seo gena threads tikak dapanko.

    danna puluwan machan. eth eka ekkenata tiyenne eka eka prashnane machan.
    ita wada mata lesiy PM karana ayata udawu karana eka danata karanawa wage.:yes::yes:
    ethakota prashne terum aran help karanna puluwan ne machan.:yes:
    ekai ehema hithuwe. anika ada witharai mehema paduwe inna dawasakata tiyenne. he he.:rofl::rofl:
    Thawa awuruddak withara karala site tika wikunala dala tikak paduwe inna ona machan.
    athi kiyala hithenawa dan hamba kara.
    :yes:

     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,682
    2,752
    113
    danna puluwan machan. eth eka ekkenata tiyenne eka eka prashnane machan.
    ita wada mata lesiy PM karana ayata udawu karana eka danata karanawa wage.:yes::yes:
    ethakota prashne terum aran help karanna puluwan ne machan.:yes:
    ekai ehema hithuwe. anika ada witharai mehema paduwe inna dawasakata tiyenne. he he.:rofl::rofl:
    Thawa awuruddak withara karala site tika wikunala dala tikak paduwe inna ona machan.
    athi kiyala hithenawa dan hamba kara.
    :yes:


    ela ela.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Wordpress theme ekak install karanakota Parent theme eka activate karanna epa.

    Child theme ekak hadala eka activate karanna.

    Parent theme : Newspaper
    Child theme : newspaper-child

    mehema karaama oyala daana wadakaali save wenne child theme eke. Api update karanne parent theme eka. ethakota api add karapu modification ithuru wenawa.
    wordpress child themes kiyala google karala balanna.

    Tharuroxforjustice kiyala thiyenawa update karanne epa kiyala. eka nisa update karanna epa. habai danata child theme ekak activate karala thiyaganna.


    @Tharuroxforjustice
    awuruddakata hosting ganna laabama widiha mokakda ban? site 10k wath host karanna one?? laaba = slow nemei, oya trial, fist time offers ehema thiyenne. Namechep thiyenawa $20 mama hithanne 1st year.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    හම්මා...දැනුයි දැක්කෙ බන් ත්‍රෙඩ්එක.තැන්ක්ස් මචං.
     
    Status
    Not open for further replies.