මහින්දගේ මොලේ තරම

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දගේ මොලේ තරම

    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:

    monson

    Well-known member
  • May 7, 2007
    25,318
    27,807
    113

    Mara karanakota hondaaai
    :rofl:

    SLPA Chairman Saliya Wickramasuriya and Vice Chairman Priyath Bandu Wickrama signed the Contract Agreement with the President of China Harbour Engineering Ltd Dr. H. U. Jianhua at Temple Trees yesterday.

    Under the first phase of the project, an industrial port with a 1,000m jetty and an oil refinery estimated to cost US$1 billion will be constructed at Hambantota. The proposed port will stimulate development of harbour-related industries such as ship repairs, ship building, bunkering, break bulk, power generation and a free trade zone.

    2007/03/13/ dailynews

    - http://archives.dailynews.lk/2007/03/13/news02.asp
     
    • Like
    Reactions: RandomGuy

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:

    මේ අර පිටසක්වල ජීවීන් රතු පස්වල ජනතාවට පහර දෙනකොට රොකට් රෝහිත යුව රජතුමාගේ අභ්‍යවකාශ තාක්ශනේ පාවිච්චි කරලා ජාතිය බේරාගත් රජතුමා නේද? අනේ අර මුලින් කිව්ව ටික අහද්දි මට මතක් උනේ රජතුමා උන්නනම් කියල

    මේ යකාට 2007 පිස්සු වැටුන බන්,. තාම සනීප මදි

    රනිලත් එකයි සිරත් එකයි මූත් එකයි ලප කුමාරයත් එකයි.. තනිකර මර්සිය.. මර්සිය දාන විදිහ විතරයි වෙනස්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මට නම් බය ලංකාවත් කවදාහරි බීජින් වගේ වෙයිද කියලා.:(

    china_medio_ambiente_1.jpg

    images

    1908590.jpg

    princekrish

    Junior member
  • Aug 3, 2011
    52
    6
    8
    ..;..My HoMe..;..
    බණ්ඩාරවෙලට දුම යයි කියන්නේ . . .
    උමා ඔය වියාපෘතිය කරද්දී හිතුනේ නැද්ද දන්නේ නෑ නේද මිනිසුන්ට/පරිසරයට වෙන හානිය ගැන . . .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,974
    20,509
    113
    හස්තිශෛලපුර
    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:

    Paw ban manussaya.. Monawa unath ratata nayakathwayak dunna manussayek mehema wenawa dakiddi dukai..
     
    • Like
    Reactions: kasun137

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක ඇත්ත මහනුවර කඳු තියෙන නිසා දුම යන්න විදිහක් නෑ :no: :no:
    කොලඹට හම්බන්තොටට එන මුහුදු හුලං වලිං ඔක්කොම දුම අරං එන්නෙ මහනුවරට තමා :dull: :dull:
    ලංකාවෙ වායු දූශණේ වැඩිම නගරෙ මහනුවර :yes: :yes:

    http://archives.dailynews.lk/2010/07/13/news03.asp
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය ගොඩගන්න බැහැ.කෘෂිකාර්මික ආර්ථිකයකට යන්නේ තරම් ලංකාවේ භුමිය ලොකුත් නැහැ.කාර්මීකරණය උන එක රටකවත් වැටිලා නැහැ. ජර්මනිය වගේ රටවල් පොඩි කාලෙකට වැටුනත් ආපහු නැගිටලා ආව.ජපානේ නැත්තටම නැති වෙලත් කාර්මීකරණය හින්ද නැගිට්ට ඇමරිකන් කාරයට රිදෙන්නම.. එහෙම නැත්තන් අර වැද්දෝ වගේ කැලෙට වැදිලා ඉන්න තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: SadSandun

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය ගොඩගන්න බැහැ.කෘෂිකාර්මික ආර්ථිකයකට යන්නේ තරම් ලංකාවේ භුමිය ලොකුත් නැහැ.කාර්මීකරණය උන එක රටකවත් වැටිලා නැහැ. ජර්මනිය වගේ රටවල් පොඩි කාලෙකට වැටුනත් ආපහු නැගිටලා ආව.ජපානේ නැත්තටම නැති වෙලත් කාර්මීකරණය හින්ද නැගිට්ට ඇමරිකන් කාරයට රිදෙන්නම.. එහෙම නැත්තන් අර වැද්දෝ වගේ කැලෙට වැදිලා ඉන්න තමයි වෙන්නේ.

    :lol:මේ දූපතේ ඔය අනිත් රටවල් කරන හැම රෙද්දම කරන්න බැහැ ගොන්සන්.කරන්න පුළුවන් හැබැයි ඉන්න වෙන රටක් හොයාගන්න වෙනවා.රිෂාඩ් බල්ලා එහෙන් කැලෑ කපනවා මුන් මෙහෙන් සංවර්ධනේ කියලා එක එක මගුල් අටවනවා.කරනවානම් කරන්න ඕන ලිමිට් එකකට.එහෙම නැතුව කරොත් මිනිස්සුන්ට ඉස්සරහට ඔක්සිජන් සිලින්ඩර් පිටේ බැදන් තමා ඉන්න වෙන්නේ.:rofl:
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:

    He is true
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය ගොඩගන්න බැහැ.කෘෂිකාර්මික ආර්ථිකයකට යන්නේ තරම් ලංකාවේ භුමිය ලොකුත් නැහැ.කාර්මීකරණය උන එක රටකවත් වැටිලා නැහැ. ජර්මනිය වගේ රටවල් පොඩි කාලෙකට වැටුනත් ආපහු නැගිටලා ආව.ජපානේ නැත්තටම නැති වෙලත් කාර්මීකරණය හින්ද නැගිට්ට ඇමරිකන් කාරයට රිදෙන්නම.. එහෙම නැත්තන් අර වැද්දෝ වගේ කැලෙට වැදිලා ඉන්න තමයි වෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මේක ඇත්ත මහනුවර කඳු තියෙන නිසා දුම යන්න විදිහක් නෑ :no: :no:
    කොලඹට හම්බන්තොටට එන මුහුදු හුලං වලිං ඔක්කොම දුම අරං එන්නෙ මහනුවරට තමා :dull: :dull:
    ලංකාවෙ වායු දූශණේ වැඩිම නගරෙ මහනුවර :yes: :yes:

    http://archives.dailynews.lk/2010/07/13/news03.asp

    ඔව් මචං අපේ හරක්ට ඔවා තේරෙන්නේ නැනේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    :lol:මේ දූපතේ ඔය අනිත් රටවල් කරන හැම රෙද්දම කරන්න බැහැ ගොන්සන්.කරන්න පුළුවන් හැබැයි ඉන්න වෙන රටක් හොයාගන්න වෙනවා.රිෂාඩ් බල්ලා එහෙන් කැලෑ කපනවා මුන් මෙහෙන් සංවර්ධනේ කියලා එක එක මගුල් අටවනවා.කරනවානම් කරන්න ඕන ලිමිට් එකකට.එහෙම නැතුව කරොත් මිනිස්සුන්ට ඉස්සරහට ඔක්සිජන් සිලින්ඩර් පිටේ බැදන් තමා ඉන්න වෙන්නේ.:rofl:

    මුං මෝඩ ගොං හරක්ට තේරෙන්නෙ නැහැ,ඕවගෙන් වෙන හානිය,හැම රෙද්දටම දේසපාලනේ ගාගෙන, ගොන් හැත්ත :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,536
    113
    :lol:මේ දූපතේ ඔය අනිත් රටවල් කරන හැම රෙද්දම කරන්න බැහැ ගොන්සන්.කරන්න පුළුවන් හැබැයි ඉන්න වෙන රටක් හොයාගන්න වෙනවා.රිෂාඩ් බල්ලා එහෙන් කැලෑ කපනවා මුන් මෙහෙන් සංවර්ධනේ කියලා එක එක මගුල් අටවනවා.කරනවානම් කරන්න ඕන ලිමිට් එකකට.එහෙම නැතුව කරොත් මිනිස්සුන්ට ඉස්සරහට ඔක්සිජන් සිලින්ඩර් පිටේ බැදන් තමා ඉන්න වෙන්නේ.:rofl:

    :yes:Ubala rap witharak neme loke ganath godak dewal dannawa wage.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේක ඇත්ත මහනුවර කඳු තියෙන නිසා දුම යන්න විදිහක් නෑ :no: :no:
    කොලඹට හම්බන්තොටට එන මුහුදු හුලං වලිං ඔක්කොම දුම අරං එන්නෙ මහනුවරට තමා :dull: :dull:
    ලංකාවෙ වායු දූශණේ වැඩිම නගරෙ මහනුවර :yes: :yes:

    http://archives.dailynews.lk/2010/07/13/news03.asp

    :nerd::nerd::nerd:

    danna kenekta kiyanna puluwanda chinese companies ai ape ratata enne ? unge labour cost eka apita vada aduine, anika unta tap karanna loku market ekak ape nane....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,318
    27,807
    113
    Mara parisaraya rakke mehemai. :lol:

    The areas that had come under Dole’s banana cultivation project included 15,000 acres from Chunnakkadu Reserve in Kantale, 11,600 acres at Kandakaduwa in Somawathiya National Park, 3,000 acres at Uva-Kudaoya in Lunugamwehera and 500 acres at Wekandawewa in Buttala."

    The Island, August 22, 2011.

    දැන් හම්බන්තොට, මොනරාගල මුඩු බිම් industrial zone එකක් දාන්න බද්දට දෙන්න හදනකොට උඩපනින බය්යෝ ඒකාලේ කොහෙද බන් හිටියේ ? :baffled:

    US firm clearing virgin forests to grow banana, CEA in the dark

    August 22, 2011, 8:31 pm

    by Hiran H. Senewiratne

    The Central Environmental Authority (CEA), which issues the Environmental Impact Assessment (EIA) report on any development project in the country, is unaware that more than 60,000 acres of virgin forest land have been cleared by a US based multi- national company for banana cultivation in SriLanka.

    A group of environmental activists including Piyal Parakrama of the Environmental Foundation Limited (EFL) disclosed at a press briefing in Colombo on Thursday (18) that vast stretches of virgin forest in various parts of the country would be given to Dole Food Company.

    EFL Convener Ravindra Kariyawasam pointed out that the areas that had come under Dole’s banana cultivation project included 15,000 acres from Chunnakkadu Reserve in Kantale, 11,600 acres at Kandakaduwa in Somawathiya National Park, 3,000 acres at Uva-Kudaoya in Lunugamwehera and 500 acres at Wekandawewa in Buttala.

    When The Island contacted Chairman of CEA Charita Herath for comment, he said that he was unaware of those projects and that only a narrow road inside the Sinharaja forest had been built with the CEA’s permission as it had zero impact on the forest.

    Herath summoned one of his officials to verify whether the EIA reports had been obtained for the projects of the US company and the officer said the CEA had refused to approve several projects. But, clearing of 3,000 acres of forest land in Kandakaduwa in Somawathiya National park was on. Without any approval from the CEA, those projects were going ahead, she implied.

    "In most of these forests vast stretches have been cleared and cultivation has commenced. In Wekandawewa, an ancient tank has been encroached on thus cutting off its water to the villagers," Kariyawasam said claiming that Galle, Puttalam, Dambulla and Hingurakgoda were likely to lose forest land to Dole banana project in future.

    According to the Food and Agriculture Organisation report, Sri Lanka has been ranked the 4th worst country in the world in terms of deforestation for the period 2000-05.

    The CEA Chairman also said that Sections 5 and 6 of the Amended Fauna and Flora Protection Ordinance No. 22 of 2009, had laid down guidelines to prevent harm to the environment, therefore the environmental pressure groups were seeking legal advice on it.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=33014

    Portfolio_Encroachment-of-Somawathiya-National-Park3.jpg

    Portfolio_Encroachment-of-Somawathiya-National-Park1-mflnr55p6fuhd57exag13vryggkvb0wbt07xk9prp8.jpg

    Portfolio_Encroachment-of-Somawathiya-National-Park2-mflns06dfz0y09ycw5upw5y626bzd1bgx9qyeefrzw.jpg

    - http://efl.lk/portfolio-posts/somawathiya-national-park-encroachment/

    dole.jpg

    - https://news.mongabay.com/2011/08/dole-destroying-forest-in-national-park-for-bananas/

    - http://www.lakdasun.org/forum/index.php?topic=4347.0

    Another one:
    https://news.mongabay.com/2013/02/biofuel-company-caught-clearing-elephant-habitat-in-sri-lanka/
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේක ඇත්ත මහනුවර කඳු තියෙන නිසා දුම යන්න විදිහක් නෑ :no: :no:
    කොලඹට හම්බන්තොටට එන මුහුදු හුලං වලිං ඔක්කොම දුම අරං එන්නෙ මහනුවරට තමා :dull: :dull:
    ලංකාවෙ වායු දූශණේ වැඩිම නගරෙ මහනුවර :yes: :yes:

    http://archives.dailynews.lk/2010/07/13/news03.asp
    :yes::yes:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    :lol:මේ දූපතේ ඔය අනිත් රටවල් කරන හැම රෙද්දම කරන්න බැහැ ගොන්සන්.කරන්න පුළුවන් හැබැයි ඉන්න වෙන රටක් හොයාගන්න වෙනවා.රිෂාඩ් බල්ලා එහෙන් කැලෑ කපනවා මුන් මෙහෙන් සංවර්ධනේ කියලා එක එක මගුල් අටවනවා.කරනවානම් කරන්න ඕන ලිමිට් එකකට.එහෙම නැතුව කරොත් මිනිස්සුන්ට ඉස්සරහට ඔක්සිජන් සිලින්ඩර් පිටේ බැදන් තමා ඉන්න වෙන්නේ.:rofl:

    :yes::yes::yes:
    කැලෑ ටික එළි කරලා කාන්තාර කරල​, වතුරට රසායනික එකතු වෙලා ඇල දොල ටික විනාශ කරල​, සතෙක් සිව්පාවෙකුට ජීවත් වෙන්න බැරි ලෝකයක් හදාගෙන මොකටද බොලව්. දියුණු රටවල් පරිසරය ගැන ගොඩක් සැළකිලිමත්. අපේ රටේ දේශපාලන වාසිවලට නැතුව ඇත්තටම පරිසරය ගැන හිතන නායකයො ඉන්නවද​?
    ආර්තික දියුණුවම විතරක් ලබාගෙන ඇතිද​?
    කර්මාන්තශාලා හැදෙන්න ඕනෙ, හැබැයි සැලසුමක් ඇතිව​, ඒ ඒ රෙගුලාසිවලට අනුකූලව​.
    (කාටවත් කඩේ ගියා එහෙම​ නෙමෙයි :) )