ශ්‍රී පාදය වඳින්න ගිය අය

Xane

Member
Jul 14, 2016
51
2
0
Colombo
ශ්‍රී පාදය වඳින්න ගිය අය

මචන් උඹලා කවුරු හරි ශ්‍රී පාදය ගියපු විස්තර ටිකක් දාපන් අපි යන්න ඉන්නේ ඊ ලග සතියේ

යන්න ලේසිම පාරවල් නවතින්න හොද rooms වගේ යන්න ඉන්න කෙනෙකුට වටින දේවල් ටිකක්:confused::confused::confused::confused:
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,426
    113
    අපි ගියා දැනට අවුරුදු 2කට වගේ කලින්

    ගියෙ කෝච්චියෙ!

    කොටුවෙ ස්ටෙසමෙන් උදෙ 8.30ට කොහෙ තියෙන එකෙ නැගලා
    හැටන් වලින් බැස්ස.

    එතනින්ම තියෙනවා නල්ලතන්නිය බස් එක

    එකෙන් සිරිපාදෙ පාමුලටම යන්න පුලුවන්.

    අපිති කාලා බීලා
    හවස 6ට වගේ කරුනා කරන්න ගත්තා..
    හිමින් හිමින් ගියා.

    ඉර උදාවත් බලන්න පුලුවන් උනා.

    ආයේ උදෙ පහලට ආවා.
    ට්‍රෙන් එකෙ ආවා ආයෙත්...

    නැවතුනේ නැ :)
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    lesima para nm Hatton para machn, aye main tails walta tiyenne rathnapura parai kuruwita parai

    Rathanapura pare padi wadi 11,000+ tiyenawa.
    Kuruwita para lassanai godak kale madin yanna tihyenne, padi na godak tiyenne thannna, eth gal walin pana pana yanna tiyenawa durath wadi...

    Mona paraen giyath nawathinna ehema rooms kiyla na ambalam tma eke aulk na hodata seethalata jackt ehema arn palayan kalin ghin nathnm :)

    Mn last year eke oya parawal 3nma giya, awareth giya kuruwiten. twa mona hari daganana one nm jzt PM ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මොන පාරේද යන්න ප්ලෑන් කරන් ඉන්නේ ? ලේසිම පාර නල්ලතන්නිය පාර තමා , adventure ඕනේ නං කුරුවිට-එරත්න පාර හොඳයි නැත්තන් දිගෝව පාරත් මරු

    ගිය මාසේ අන්තිම සතියේ නල්ලතන්නිය පාරේන් අපි ගියා , කොටුවෙන් උදේ 5.55 ට තිබ්බ බදුල්ල ට්‍රෙන් එකේ ගිහින් හැටන් වලින් බැහැල එතනින්න්ම නල්ලතන්නිය බස් එක අරගත්තා .. නල්ලතන්නියට යනකොට එකහමාරට දෙකට විතර ඇති.. අපි නවතින්න ප්ලෑන් කරන් නෙවෙයි ගියේ එත් ගියාට පස්සේ නවතින්න උනා අපේ වෙන එකෙක් එනකන් .. අපි පහක් හිටිය , ඉතින් අපි එතනින් පොඩි රූම් එකක් අරන් නැවතුනා රෑ 12 වෙනකන් . රෑ තමා නගින්න පටන් ගත්තේ .. නවතින්න ඕනේ නං රූම්ස් බුක් කලේ නැතත් කලින් කෝල් එකක් දීල බලල යන එක තමයි හොඳ මොකද සීසන් නිසා ..
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    කෝච්චියෙන් හැටන් වලට ගියා. එතනින් නල්ලතන්නියට ගියා බස් එකේ. ඒක තමයි ලේසිම පාර. අපි බැස්සෙ නම් රත්නපුර පැත්තෙන්. හම්මේ. පඩි තියනව බර ගානක්. එදා නම් පට්ටම අමාරු උනා. බහිනකොට තමයි කකුල් රිදෙන්නෙ ගොඩක්. මන් නම් කියන්නෙ නල්ලතන්නියෙන්ම බැහැල යන එක ගොඩක් ලේසි.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Nallathanniya patten yanna.Gamana kittui.Habai tikak gap eka wadie padi wala. Nawathila nam na.Park eka issaraha hoda kaama kadayak thiyenawa. Toilet nam api antimata giya sare tikak awl.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මම 31st නෑගල 1st බෑස්සා..පුදුම සිතලක්....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කෝච්චියෙන් හැටන් වලට ගියා. එතනින් නල්ලතන්නියට ගියා බස් එකේ. ඒක තමයි ලේසිම පාර. අපි බැස්සෙ නම් රත්නපුර පැත්තෙන්. හම්මේ. පඩි තියනව බර ගානක්. එදා නම් පට්ටම අමාරු උනා. බහිනකොට තමයි කකුල් රිදෙන්නෙ ගොඩක්. මන් නම් කියන්නෙ නල්ලතන්නියෙන්ම බැහැල යන එක ගොඩක් ලේසි.

    නල්ලතන්නියත් ඔච්චර තමා බ්‍රෝ :rofl: පඩි නැතුව බහින්න නං පට්ටම පාර තමා කුරුවිට එරත්න පාර :yes: :rofl:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Lassanama para thiyenne rathnapura parea ona thanaka hirikithayak nathuwa idaganna mahinsi niwaganna puluwan than thiyenawa kalawa wage thiyena nisa auwath wadiya dane na. Tikak durai thama eth parisaraya dakkama hithata mara nidahas.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    හැටන් පාරේ යනවනම් ඉතින් ලේසියි දුර අඩු නිසා. අවිසාවෙල්ලේන් උදේ බස් එකක් තියෙනවා 5.45 නල්ලතන්නියටම, (තව පොඩ්ඩක් හොයලා බලන්න වෙලාව හරියටම) එහෙම නැත්නම් කොලබින් හැටන් බස් තියෙනවා එකෙ ගිහින් හැටන් වලින් නල්ලතන්නි බස් එක ගන්න ඔනේ.
    නැතන්ම් කෝච්චිය හොදයි. සති අන්තේ නම් සෙනග වැඩ්යි නිසා ඉදගෙන යන්න නම් කලින් බුක් කරන්න වෙයි දන්නේ නෑ හරියටම
    මේ දවස් වල සීතල නම් ගොඩක් වැඩි ඇති . හොද ජැකට් අරන් යන්න, හැබැයි ඉර සේවය හොදට බලන්න පුලුවන් වෙයි වලාකුළු අඩු නිසා.
    ඉර සේවය බලන්න හිතාගෙන යනවනම් ගොඩක් කලින් කරුනා කරන්න එපා.සීතල වැඩි උනොත් උඩ මලුවේ ඉන්න දෙන්නේ නැ නිසා.

    ඒරත්න පාරෙන් නම් ගොඩක් ලස්සනයි පරිසරය. අනිඅක් පඩි නෑ හැබයි කෑම කඩ එහම නම් නෑ හොදේ, කුඩැල්ලො ඉන්නවා. ඒ නිසා ලුනු පොට්ටනියක්,ඩෙටොල් ,සබන් කෑල්ලක් , ටෝර්ච් ඒකක්,සිද්දාලේප, පැනඩොල් වගේ අනිවාරයෙන් අරන් යන්න

    කොයි පාරෙන් ගියත් තමන් ගෙනියන පොලිතින් එහෙම දාල එන්න එපා, ඒවා ආයිත් අරන් එන්න
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    නල්ලතන්නියත් ඔච්චර තමා බ්‍රෝ :rofl: පඩි නැතුව බහින්න නං පට්ටම පාර තමා කුරුවිට එරත්න පාර :yes: :rofl:

    අපි කට වරද්දගත්තද මන්දා බහිනකොට බඩගෑවෙ නැති එක විතරයි. බහිනව බහිනව ඉවරයක් නෑ. පාර එකම වගේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අපි කට වරද්දගත්තද මන්දා බහිනකොට බඩගෑවෙ නැති එක විතරයි. බහිනව බහිනව ඉවරයක් නෑ. පාර එකම වගේ.

    එහෙම දැනෙන්නේ ඒ පැත්තෙන් නැග්ගේ නැති නිසා ඉස්සරහට කොච්චර දුර තියෙනවද කියල තේරෙන්නේ නැති නිසා වෙන්න ඇති :yes: කට නං කොච්චර වරද්ද ගත්තද බන් අපි .. මුකුත් උනේ නං නැහැ :baffled::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    නල්ලතන්නිය පාරෙන් ගියා. මට නම් එච්චර අමාරුවක් දැනුනේ නැ. උදේ 8.30 බදුල්ල කෝච්චියේ ගියේ. සීට්බුක් කරලා. රැ 400 බුකින් ටිකට් එක. සුමාන දේකකට කලින් වත් බුක් කරන්න ඔ්න.
    .හැටන් වලින් නල්ල තන්නියට බසු තියෙනවා. රු 75 ටිකටි එක. අනිවා සීට් එකේ වාඩි වෙලිා යන්න නැත්නම් සිරි පාදේ නැග්ගට වඩා අමාරුයි.
     
    • Like
    Reactions: Batman963

    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    අපි ගියා දැනට අවුරුදු 2කට වගේ කලින්

    ගියෙ කෝච්චියෙ!

    කොටුවෙ ස්ටෙසමෙන් උදෙ 8.30ට කොහෙ තියෙන එකෙ නැගලා
    හැටන් වලින් බැස්ස.

    එතනින්ම තියෙනවා නල්ලතන්නිය බස් එක

    එකෙන් සිරිපාදෙ පාමුලටම යන්න පුලුවන්.

    අපිති කාලා බීලා
    හවස 6ට වගේ කරුනා කරන්න ගත්තා..
    හිමින් හිමින් ගියා.

    ඉර උදාවත් බලන්න පුලුවන් උනා.

    ආයේ උදෙ පහලට ආවා.
    ට්‍රෙන් එකෙ ආවා ආයෙත්...

    නැවතුනේ නැ :)

    Thanks bro
     
    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    lesima para nm Hatton para machn, aye main tails walta tiyenne rathnapura parai kuruwita parai

    Rathanapura pare padi wadi 11,000+ tiyenawa.
    Kuruwita para lassanai godak kale madin yanna tihyenne, padi na godak tiyenne thannna, eth gal walin pana pana yanna tiyenawa durath wadi...

    Mona paraen giyath nawathinna ehema rooms kiyla na ambalam tma eke aulk na hodata seethalata jackt ehema arn palayan kalin ghin nathnm :)

    Mn last year eke oya parawal 3nma giya, awareth giya kuruwiten. twa mona hari daganana one nm jzt PM ;)

    kuruvita paren yanawa nm kohomada yanna ona bn mm matara idan enne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lesima para nm Hatton para machn, aye main tails walta tiyenne rathnapura parai kuruwita parai

    Rathanapura pare padi wadi 11,000+ tiyenawa.
    Kuruwita para lassanai godak kale madin yanna tihyenne, padi na godak tiyenne thannna, eth gal walin pana pana yanna tiyenawa durath wadi...

    Mona paraen giyath nawathinna ehema rooms kiyla na ambalam tma eke aulk na hodata seethalata jackt ehema arn palayan kalin ghin nathnm :)

    Mn last year eke oya parawal 3nma giya, awareth giya kuruwiten. twa mona hari daganana one nm jzt PM ;)

    nallathanni paththen naginakota thiana siddalepa stall eka gawa siddalepa la ge accomodation ekak thianawa (9 rooms). eka thiyenne pahala indala 2km wage yaddi. thawa nawathina than pahala nam ona tharam thianawa. uda seethalai kalin yanawa nam blanket ehema aran yanna ethana ra inna wenawa nam. uda maluwe raa innawata wadiya hondai anthimata thiana wishrama salawe wage indala ira udawa balanna kittu karala yana eka. kaama beema loku gane wadiyak nam therune naha samanyen pol rotiyak, coffee ekak (each) Rs 50 wage una uda hariyedi. api sookiri aran giya eka prayojanawath una magadi kaka yanna. samahara than wala bulb pichchila wenna athi andurui eith torch ekak nam ona une naha. menna me wage oluwe dagena yana ekak thibba nam praojanai

    $_57.JPG

    nallathanni paren yanakota car park eke wage indala 8.5-9km wage thibba udata. palaweni 1km withara eh tharam nagmak naha kada madden yana eka ne. car park ekata Rs 300k gatta. toilet thiyenne okkoma wage squatting pans, commode toilet dakkema naha.

    bahiddi podi technique ekak ahu una paththen paththata bahinna ethakota amaruwa adui.