යාලුවනේ, crowdfunding ගැන දන්න කවුරු හරි ඉන්නවනම් ඒක ගැන විස්තරයක් කියන්නකො.
crowdfunding වලදි fund කරන කෙනාට ලාභයක් නෑ නේද? charity විදිහටද සල්ලි දෙන්නෙ?
crowdfunding වලට හොඳ වෙබ්සයිට් මොනවද?
ලංකාවෙ project එකකට funds ගන්න පුලුවන් වෙයිද?
ලංකාවට ඒ සල්ලි ගෙන්නගන්න පුලුවන්ද? ඒවට tax ගහනවද?
බම්ප් එකක්වත් දාල යන්න
ස්තූතියි.

Meke links danna bari nisa PM parak danna. Mama link eka n wisthara dennam 