විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර
එලකිරි වාසීන්ගේ තීරනය පරිදි විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර ලෙස ඔන්ලයින් පෙත්සමක් හැදුවා.
දැන් ඉතින් තියෙන්නෙ මේක මුලු ලන්කාව පුරාම යවල අත්සන් ගන්ඩයි. දැනට අපේ අරමුණ අත්සන් ලක්ශයක්.
පුලුවන් තරම් අත්සන් ගමු.
අදුරන ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලටත් මේක ශෙයා කරන්ඩ.
https://www.change.org/p/save-wilpattu-national-park
PS:
machan change.org eken FB share wenne nathi case ekak thiyanawa.
puluwannam thamange account eke pahala thiyana widiyata post ekak hadala eka share karanda.
විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.

me page ekatath like ekak dala share karapalla.
https://www.facebook.com/විල්පත්තුවේ-ජීවය-උදෙසා-1033780933392890/

Last edited: