සමාජ රෝග උදවුවක්?
මගේ යාලුවෙක් ට හොස්පිටල් එකෙ ගත්තු රිපෝට් බලලා සමාජ රෝගයක් තියෙනවා කිව්වලු. ඔය පහල තියෙන්නෙ ඒක. ඌ හොඳටම බය වෙලා ඉන්නෙ . ඇත්තටම මේ කොල කෑල්ලෙන් පුලුවන්ද එහෙම කියන්න?
මූ කවදාවත් බඩු ගැහිල්ලක් එහෙම කරපු එකෙක් නෙවෙයි.
දන්න කියන යාලුවන්ගෙන් උදවුව්වක් බලාපොරොත්තු වෙමි.