උසස් පෙළ තාක්ෂණ විද්‍යාව

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උසස් පෙළ තාක්ෂණ විද්‍යාව

    උසස් පෙළ තාක්ෂණ විද්‍යාවට අදාළ රජයෙන් ගහපු පොත් වල online pdf download කරන්න තියෙනවද ?

    ඕගොල්ලෝ ගාව tutes තියෙනවනම් ඒවත් දාන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    AL වලට රජයෙන් අච්චු පොත් ගහන්නෑ බං :no: :no:
    තාක්ශණවේදෙටත් නැතුව ඇති :no: :no:
    කවුරු හරි ලියපු පොතක් කඩෙං ගත්තොත් තමා :yes: :yes:
     
    • Like
    Reactions: NK123

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,757
    3,166
    113
    37
    @ katubedda
    මහරගම nie එක ඇතුලේ book shop එකක් තියෙනවා. එකේ තියෙනවා තාක්.වේදයට ගහපු පොත් ගොඩක්. එකේ ගනනුත් අඩුයි. එකෙන් ගත්ත නම් හරි පොත් සෙට් එකම.
     
    Last edited:
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    AL වලට රජයෙන් අච්චු පොත් ගහන්නෑ බං :no: :no:
    තාක්ශණවේදෙටත් නැතුව ඇති :no: :no:
    කවුරු හරි ලියපු පොතක් කඩෙං ගත්තොත් තමා :yes: :yes:

    Technology Stream එකට පොත් ගහල තියෙන්නේ බන්
    Thnks +++
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහරගම nie එක ඇතුලේ book shop එකක් තියෙනවා. එකේ තියෙනවා තාක්.වේදයට ගහපු පොත් ගොඩක්. එකේ ගනනුත් අඩුයි. එකෙන් ගත්ත නම් හරි පොත් සෙට් එකම.

    මන් එහනම් එක ඇතුලේ බලන්නම්
    තැන්ක්ස් ++
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    machn mn AL Technology kare. ow NIE ekenui, Meepe Department eke book Outlet ekenui poth thiynawa.. mn gaththa. sahena adui. e poth walin thmai aniwa enn. ET, SFT, BST walata poth gahala thiynne. :yes:
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    machn mn AL Technology kare. ow NIE ekenui, Meepe Department eke book Outlet ekenui poth thiynawa.. mn gaththa. sahena adui. e poth walin thmai aniwa enn. ET, SFT, BST walata poth gahala thiynne. :yes:

    Thanks mchn Heta NIE eke blnawa
    +++
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් පොඩ්ඩක් මෙන්න මේ තැන්වල බලපන්, මගේ වයිෆ් උගන්වන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය. එයාට ඕනා පොත් ටිකක් අපි පැලවත්තෙන් ගත්තේ . . .

    1. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල, ටෙලි - 011-2785141-50, දිගුව - 1009

    2. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඕල්කොට් මාවත, කොළඹ 10.(ස්වදේශීය මුද්‍රණාලය අසල)ටෙලි - 011-2328961

    3. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, ටෙලි 011-3094123

    4. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, නායකත්ව සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානය, මීපේ, ටෙලි 011-3084639

    5. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, කොටුව දුම්රිය පොළ, කොළඹ 1.

    6. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, මධ්‍ය මහා විද්‍යාලය, යාපනය.
     
    ගොඩාක් තැන්ක්ස් මචං +++
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උසස් පෙළ තාක්ෂණ විද්‍යාවට අදාළ රජයෙන් ගහපු පොත් වල online pdf download කරන්න තියෙනවද ?

    ඕගොල්ලෝ ගාව tutes තියෙනවනම් ඒවත් දාන්න

    විදුලිය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තක්ශ්නවේදය.
    මේකට නම් පොතක් තියනෙවා pdf. මම ගත්ත. පොඩ්ඩක් හොයල බලපන්.
    දැන් අහන්ඩ එපා link එක මොනක්ද කියල. මට මතක නෑ. පොඩ්ඩක් search කරලා බලපන්. අනිවා තියව්න.
     
    • Like
    Reactions: NK123